04/06/2025
🔥 Vehicle License Cover 🔥
අවුරුද්දකට සැරයක් ගත්තට අවුරුද්දම ළඟ තියාගන්න ඕනේ වාහනේ ලයිසන් එක, දුම් සහතිකය, ඉන්සුවරන්ස් කාඩ් එක සහ ඩ්‍රයිවින් ලයිසන් එක පවා ලස්සනට දාලා තියාගන්න පුලුවන් ප්‍රඩක්ට් එකක් තමයි අපි ගෙනල්ලා තියෙන්නේ.
මේ ප්‍රඩක්ට් එක නියම කොලුටි එකකින් නිමවලා තියෙනවා වගේම ලක්ශරි ලුක් එකක් තියෙනවා. හැබැයි අපි මේක දෙන්න අඩුම ගාණකට...
- වාහන දුඹුරු කවරය : රු. 1600/-
- වාහන කලු කවරය : රු. 1500/-
- බයික් දුඹුරු කවරය : රු. 1400/-
ලංකාවේ ඕනම තැනකට ගෙනල්ලා දෙන්න පුලුවන් වගේම භාණ්ඩය ලැබුණට පස්සේ මුදල් ගෙවන්නත් පුලුවන්. (COD)
📌️කුරියර් ගාස්තු:
කොළඹ අවට : රු. 300/-
කොළඹින් පිට : රු. 400/-
සීමිත තොග ඇති බැවින් අදම ඕඩර් කරන්න...
වට්සැප්: 0727220657