24/10/2026
📢 TO OUR VALUED CUSTOMERS! 💙💛
Please be informed that Auto Fashion will be closed on October 25th & 26th as our team heads out for our Annual Staff Trip! 🚌✈️
We’ll be back on Tuesday, October 27th, refreshed and ready to serve you with renewed energy and dedication! 🔧🚗
We sincerely appreciate your understanding and continued support. ❤️
Thank you for being a part of the Brilliance family! 💙💛
හිතවත් පාරිභෝගික භවතුනි,
අපගේ කාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාව හේතුවෙන් ඔක්තෝබර් 25 සහ 26 යන දිනවල Auto Fashion ආයතනය වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමු. 🚌✈️
අපි නැවතත් ඔක්තෝබර් 27 වන අඟහරුවාදා සිට ඔබට සුපුරුදු පරිදි අපගේ සේවාවන් ලබා දීමට සූදානම්! 🔧🚗
ඔබගේ අවබෝධයට සහ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි! 🙏💙💛