04/07/2026
💧කාර්මික, කෘෂිකාර්මික සහ ගෘහස්ථ ඕනෙම වැඩකට හරියටම හරියන, ලොව ප්‍රචලිත වෙළද නාමයන් රැසකින් උසස්ම තත්ත්වයේ වතුර පොම්ප...
💧 වසර 16ක් පුරා නොවෙනස්ව එකම ස්ථානයක ස්ථාපිතව, එකම ලිපිනයකින් හා එකම දුරකථන අංකයකින් යුතුව , අළෙවියෙන් පසු සේවාවන් සහ නඩත්තු සැපයීම තුළින් පාරිභෝගික විශ්වාසය තහවුරු කරගත්, වතුර පොම්ප පමණක්ම අළෙවිකරන අප ආයතනය මගින්....
💧කලින් කලට සමාජමාධ්‍යයේ එක්එක් වෙළදනාම වලින් සහ එක්එක් දුරකථන අංක වලින් නිර්මාණය කරගන්නා පේජ් සහ ඔන්ලයින් ගනුදෙනු හරහා කරන තත්ත්වයෙන් බාල සහ ලාභ වතුර පොම්ප අළෙවිය මෙන් නොව......
💧පූර්ණ වගකීමක් සහ අළෙවියෙන් පසු ඔබේ නිවසටම, අපගේ කාර්මික ශිල්පීන් පැමිණ කරදෙනු ලබන සේවාවන්ද ඇතුලත්ව.....
💧වගකීම් කාලසීමාවෙන් පසුවද, හිගයකින් තොරව අමතර කොටස්, සේවා සහ අළුත්වැඩියාවන් අපගෙන්ම ලබා ගැනීමේ පහසුකමද සහිතව මිළදීගන්න අපවෙත එන්න....!
🏛️ අංක : 32 , සූරතිස්ස මාවත,
කුරුණෑගල .
☎ 071 849 1655
(වෙනත් කිසිදු ශාඛාවක් නොමැත/ඔබගේ තෝරාගැනීම අනුව කූරියර් සේවාව මගින්ද , ලංකාවේ ඕනෑම ස්ථානයකට භාණ්ඩ එවිය හැක.)