W & S Consultant Engineers Pvt Ltd

W & S Consultant Engineers Pvt Ltd We offer remarkable & qualitative service in environmental and geo engineering fields.

Site inspection for proposed sand mining project at Thangalle GND, Ambalanthota DSD.
31/03/2023

Site inspection for proposed sand mining project at Thangalle GND, Ambalanthota DSD.

තාක්ෂණික වාර්තා සකස් කිරීම සදහා මෙන්මඋපදේශන කටයුතු වෙනුවෙන් පාරිසරික (Environmental / Ecology),කැණීම්(Mining), භූ විද්‍ය...
29/03/2023

තාක්ෂණික වාර්තා සකස් කිරීම සදහා මෙන්ම
උපදේශන කටයුතු වෙනුවෙන් පාරිසරික (Environmental / Ecology),
කැණීම්(Mining), භූ විද්‍යා(Geology), සාමාජීය(Sociology),
ජලවිද්‍යාව(Hydrology), ඉඩම් පරිහරණ(Land Use Planning),
කෘෂිකාර්මික(Agriculture) , වැනි විවිධ අංශයන්හි වසර 15කට වඩා
පලපුරුද්දක් සහිත ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිරිසකගේ
සේවය ඔබවෙත ලබාදීම සදහා අප නිබඳවම කැපවී කටයුතු කරමු.

• පාරිසරික බලපෑම් ඇගයීම් / මූලික පාරිසරික ඇගයීම් වාර්ථා සකස් කිරීම (EIA / IEER)
• ආර්ථික ජීව්‍යතා වාර්ථා සකස් කිරීම (EVR)
• ඛණිජ නිධි ප්‍රමාණ පිලිබඳ වාර්ථා සකස් කිරීම. ( Ore Resource Estimation)
• භූ ගෝලීය පිහිටීම් සමීක්ෂණ වාර්ථා සකස් කිරීම. (GPS Survey)
• ඉරිතැලීම් සමීක්ෂණ වාර්ථා සකස් කිරීම. (Crack Survey Report)
• කැණීම් හා ගල්වල කටයුතු සැලසුම් කිරීම. ( Mining and Quarry
Design)
• පුනුරුත්ථාපන සැලසුම් සකස් කිරීම. (Rehabilitation Plan)
• ඛණිජ පිරිසැකසුම් මධ්‍යස්ථාන සැලසුම් කිරීම. (Processing Plant Design)
• පරිමාමිතික සමීක්ෂණය (Volumetric Survey)
• වෙනත් පාරිසරික ඇගයීම් සම්බන්ධ වාර්ථා සකස් කිරීම.
• වෙනත් කැණීම් කටයුතු සම්බන්ධ තාක්ෂණික වාර්ථා සකස් කිරීම.

විමසීම්:
0779 999 399 / 0779 999 499 / 0762 990 600
+94 112 171 77

27/03/2023
FLOOR TILE FOR GARDENFloor tiles are durable and can withstand heavy load. For outdoors it's best to opt for either matt...
10/03/2023

FLOOR TILE FOR GARDEN
Floor tiles are durable and can withstand heavy load. For outdoors it's best to opt for either matt finish or anti-skid tiles to avoid slips
order now :- 0766922930

Chemical Blasting...... No  Sound......No Fly Rocks....No Structures Damages .......
10/03/2023

Chemical Blasting...... No Sound......No Fly Rocks....No Structures Damages .......

ඩබ්ලිවු සහ එස් මගින් සිදුකරන ලද තවත් නිර්මානාත්මක වැඩක්...........ඛණිජ කැණීම් කර්මාන්තය හා කලාව ඒක්වූ විට බිහිවන තවත් සු...
10/03/2023

ඩබ්ලිවු සහ එස් මගින් සිදුකරන ලද තවත් නිර්මානාත්මක වැඩක්...........
ඛණිජ කැණීම් කර්මාන්තය හා කලාව ඒක්වූ විට බිහිවන තවත් සුන්දර නිර්මාණ ඒකතුවක්..... විමසන්න 0766922930

ඩබ්ලිවු සහ එස් මගින් සිදුකරන ලද තවත් නිර්මානාත්මක වැඩක්...........දේශීය හෙල වෙදකමට හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ශරී...
10/03/2023

ඩබ්ලිවු සහ එස් මගින් සිදුකරන ලද තවත් නිර්මානාත්මක වැඩක්...........
දේශීය හෙල වෙදකමට හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ පවතින නිල වලින් වැඩිම ප්‍රමානයක් පාදයේ යටි පතුල ආශ්‍රිතව පවතින අතර ඒ්වා නිසි පරදි සම්බාහනය කිරීම බොහෝ රෝග සදහා සාර්ථක ප්‍රථිකාරයක් බව කියවේ. මෙම වෛද්‍ය විද්‍යාත්මක න්‍යාය අනුව යමින් අප විසින් කකුලේ යටිපතුල හොදින් සම්භාහනය සිදු විය හැකි ආකාරයට වන ලෙස බෝල ගල් (Pebbles) යොදා ගනිමින් විශේෂිත ටයිල් කැටයක් නිර්මාණය කර ඇත.

On Going Project.......( Chemical Blasting)
10/03/2023

On Going Project.......( Chemical Blasting)

Address

No 18, 1/1 Thalawathugoda Road, Sri Jayawardenepura Kotte
Kotte
10100

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94762990600

Website

Alerts

Be the first to know and let us send you an email when W & S Consultant Engineers Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to W & S Consultant Engineers Pvt Ltd:

Share