NR bike & spare parts

NR bike & spare parts bike & bike parts buy & selling 😍
(2)

bike parts avialable Kottawa📞 Call - 0753299497📱 Whatsapp - 0753299497Delivery available 🚛 Deposit only ✔️
15/01/2026

bike parts avialable

Kottawa
📞 Call - 0753299497
📱 Whatsapp - 0753299497
Delivery available 🚛
Deposit only ✔️

Pulser 135 bike partsKottawa📞 Call - 0753299497📱 Whatsapp - 0753299497Delivery available 🚛 Deposit only ✔️
09/01/2026

Pulser 135 bike parts

Kottawa
📞 Call - 0753299497
📱 Whatsapp - 0753299497
Delivery available 🚛
Deposit only ✔️

Boxer , caliber engine partsKottawa0753299497
04/01/2026

Boxer , caliber engine parts
Kottawa
0753299497

Platina bike partsKottawa📞 Call - 0753299497📱 Whatsapp - 0753299497Delivery available 🚛 Deposit only ✔️
22/12/2025

Platina bike parts

Kottawa
📞 Call - 0753299497
📱 Whatsapp - 0753299497
Delivery available 🚛
Deposit only ✔️

Caliber BIKE PARTS Kottawa📞 Call - 0753299497📱 Whatsapp - 0753299497   Delivery available 🚛       Deposit only ✔️
18/12/2025

Caliber BIKE PARTS

Kottawa
📞 Call - 0753299497
📱 Whatsapp - 0753299497
Delivery available 🚛
Deposit only ✔️

BIKE PARTS Kottawa📞 Call - 0753299497📱 Whatsapp - 0753299497   Delivery available 🚛       Deposit only ✔️
15/12/2025

BIKE PARTS

Kottawa
📞 Call - 0753299497
📱 Whatsapp - 0753299497
Delivery available 🚛
Deposit only ✔️

           තාම හිතනවද     අඩුවට අපෙන් විතරයි 🔥🔥 ඔබට අවශ්‍ය සියලුම      එකම වහලක් යටින් ලබාගන්න එන්න අප වෙත... 😎🍃 BEST BI...
06/12/2025




තාම හිතනවද අඩුවට අපෙන් විතරයි 🔥🔥 ඔබට අවශ්‍ය සියලුම එකම වහලක් යටින් ලබාගන්න එන්න අප වෙත... 😎

🍃 BEST BIKE PARTS 🍃

එක් දිනක් තුල ලංකාවේ ඕනෑම තැනකට බෙදා හරිනු ලැබෙයි....🧱🚛


We accept Cash Bank Deposit /Online Transfer Only 💰💰💳💳

100% වසර 4ක විශ්වාසනීය සේවය සහ ආරක්ෂාව 👊👊

☎️Contact - 0753299497
❇️ Whatsapp - 0753299497
🧭 Location - vijithapura , pelanwatta, pannipitiya , kottawa

ඔයාලා හැමදෙනාම හොඳින් ඇතැයි කියල මම විශ්වාස කරනවා.කිසිම කෙනෙක්ට කරදරයක් කියලා msg එකකින්වත් මට දැනගන්න ලැබෙන්න එපා කියලා...
01/12/2025

ඔයාලා හැමදෙනාම හොඳින් ඇතැයි කියල මම විශ්වාස කරනවා.
කිසිම කෙනෙක්ට කරදරයක් කියලා msg එකකින්වත් මට දැනගන්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
හරි හම්බ කරගත් සියලුම දෙ නැති වුනත් ජීවිතය හෝ ඔබට ඉතිරිව ඇතැයි මා සිතනවා.
කාටම හරි ඒහැමදේම නැති වුනා නම් ඒ ගැන හිත හිත තවත් වැටෙන්න එපා...
අපි කොහොම හරි ආයෙම හැමදේම තිබුණට වඩා හොඳින් ආරම්භ කරමු.මාත් ඉන්නවා ඔයාලා එක්ක.
ගෙවුණ දින කිහිපය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ අපි.
ඇත්තටම කිසම දෙයක් කරන්න හිත දෙන් නැහැ අපට වුණත්.රටකට වෙලා තියෙන දේ දැක්කම.
මිනිස්සු ආයෙම මේවා මුල ඉඳල ගොඩදාන්න එපැයි.
රජය ඇතුළු සියලුම දෙනා.
රටේ මිනිස්සු ඔළුව උස්සන්න හැදුවා විතරයි.මොකද්ද මේ වුනේ කියල හිතෙනවා.
ඇත්තටම පින පව හැරුණාම අපිට මරණයට පෙරත් මරණින් මතුත් වෙන මොනවද ඉතිරි කියල හිතෙනවා.
හම්බ කරගත් හැමදේම එක නිමේෂයකින් විනාශ වෙලා යද්දි තණ්හාවෙන් ආත්මාර්ථකාමි ව පව්රැස් කරලා එකතු කරගත්තෙ මේකටද කියලා හිතෙනවා මිනිස්සු
පුළුවන් තරම් අනෙකගෙ දුක දැකල, දැනිලා,මනුස්සකමින්, සහයෝගෙන් ජීවත් වෙමු.ඔයා පරිණත මනුස්සයෙක් නම් ඔයාට අවබෝධ කරගන්න පුළුවන් නම් මේ ලෝකධර්මතාව යහපත්වම ජීවත් වෙන්න.
අපි ආයෙම හැමදේම මුල ඉඳල පටන් ගමු.
මං ඉන්නවා ඇති හැකි විදියට ඔයාලා එක්ක.එච්චරයි මට දෙන්න පුළුවන්, කියන්න පුළුවන්.

Fb එක පැත්තට යන්න හිතෙන් නැහැ බලන බලන තැන අහන්න දකින්න අකමැති දේවල්.
ටික කාලෙකට deactivate කරන්න හිතෙනවා fb එක.ඒ තරම්.
ඒත් බෑනේ.
හැමදේම ඉවසන් දරන් යමු.මනුස්සයෙක් වෙලා ඉපදුණා නම් මේ දේවල් කොහොමත් අපට උරුමයි.

🙏
සිත සෝ තැවුල් නිවී සිතට සැනසුම ඉක්මනින් ලැබේවා...🙏🙏🙏

NR bike & spare parts

Caliber BIKE PARTS Kottawa📞 Call - 0753299497📱 Whatsapp - 0753299497Delivery available 🚛 Deposit only ✔️
03/11/2025

Caliber BIKE PARTS

Kottawa
📞 Call - 0753299497
📱 Whatsapp - 0753299497
Delivery available 🚛
Deposit only ✔️

Address

351. 1vijithapura, Pelanwatta, Pannipitiya
Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when NR bike & spare parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share