Auto Gearbox - Sri Lanka

Auto Gearbox - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Auto Gearbox - Sri Lanka, Automotive Parts Store, No: 171/3 Denzil Kobbekaduwa Mawatha, Battaramulla, Koswatta.

TOYOTA 1NZ - 1ZZ Auto Gearboxes Available!Allion Premieo 240 GearboxesNow Available!🚗 JAPAN USED AUTO GEARBOXES - LOW MI...
21/04/2026

TOYOTA 1NZ - 1ZZ Auto Gearboxes Available!
Allion Premieo 240 Gearboxes
Now Available!
🚗 JAPAN USED AUTO GEARBOXES - LOW MILAGE 🚗
* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..
Call US: 0770520525 / 0710369369

‼️ ඔටෝගියර් බොක්ස් එකක් මිලදිගැනිම සඳහා ලංකාවේ විස්වාසවන්තම ස්ථානය 📌 Automan - Koswatta
‼️ ඔබේ වාහනයට අවශ්‍ය Autogearbox සඳහා අදම ඇමතුමක් ලබා දෙන්න.
‼️ සවිකරගැනීම සඳහා දිනයක් වෙන්කරගන්න අදම අමතන්න.
☎️ Mr. Manoj : 0770520525 / 0710369369
Location - https://share.google/gLqY31KUGs3Gc8UuE
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

🌞උදා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි නීරෝගී සුභ අළුත් අවුරුදක් වේවා !!!🌞புத்தாண்டு அமைதி, மகிழ்ச்சி, செழிப்பு, ஆரோக...
14/04/2026

🌞උදා වූ නව වසර සාමය, සතුට, සෞභාග්‍ය සපිරි නීරෝගී සුභ අළුත් අවුරුදක් වේවා !!!
🌞புத்தாண்டு அமைதி, மகிழ்ச்சி, செழிப்பு, ஆரோக்கியம் மற்றும் புத்தாண்டு வாழ்த்துக்கள்!!!
🌞Wishing for Peaceful, Happiness, Prosperity, Healthy Happy New Year !!!

Toyota Allion කියන්නේ 2000’s දශකයේ සිට 2010’s දක්වා ජනප්‍රිය Toyota Mid  size sedan එකක්.එහි 240 series (T240) සහ 260 se...
06/04/2026

Toyota Allion කියන්නේ 2000’s දශකයේ සිට 2010’s දක්වා ජනප්‍රිය Toyota Mid size sedan එකක්.
එහි 240 series (T240) සහ 260 series (T260) කියන්නේ generation දෙකක් තිබේ. මෙම model දෙකම ලංකාවේ ඉතාමත් ජනප්‍රිය Model දෙකක්.

ඒ අතර ප්‍රධාන වෙනස්කම් 3ක් තියෙනවා:

1) Engine / එන්ජිම වෙනස්කම
2) Body / Model Type (Fit vs Fit Aria)
3) Transmission / Auto Gearbox ස්වයංක්‍රීය ගියර් පද්දතියේ වෙනස්කම් ගැන අපි බලමු

🔹 අපි බලමු Allion 240 (2001–2007) Model එක ගැන
මෙම model එකේ Engines versions කිහිපයක්ම තිබෙනවා
1) Engine / එන්ජිමේ වෙනස්කම්

1.5L – 1NZ-FE
1.8L – 1ZZ-FE

යන Model ලංකාවේ බහුලව දකින්න පුළුවන්

✔️ Engine capacity range – 1496cc to 1998cc
✔️ ඉන්ධන බාවිතය හොඳයි ( Fuel economy ) (especially 1.5 / 1.8)

Allion 240 series එක ඇත්තෙන්ම basic සහ reliable Toyota engine lineup එකක් තියෙන model එකක්.

Body / Design & Comfort ගැන කතා කලොත් Allion 240 රථයේ

✔️ Classic sedan රථයක Design එකකින් යුක්ත වේ
✔️ සාමාන්‍ය interior සහ හොද සැප පහසුවක් සහිතව නිමවා ඇත

ඒ වගේ ම Allion 240 Auto Gearbox model එක 4-speed Automatic ගියර් පද්දතියක් සහිතව ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙනවා
මෙම 4-speed Automatic Model එක ලංකාවේ ඉතා බහුලව දැකගත හැක. ඒ සදහා Toyota ATF T-IV Gearbox Oil එක බාවිතා කරනු ලබයි.

Performance & Fuel Efficiency අතින් ගත්තම Allion 240 Model එක දිනපතා බාවිතයට ඉතා සුදුසු Reliable model එකක්
ඒ වගේම Fuel Efficiency හොද තත්වයේ ඇති model එකක්

🔹 අපි බලමු Allion 260 (2007–2021) Model එක ගැන 260 series එක modern Look එකක් සහිතව සහ නවීන තාක්ෂනයත් සමග තියෙන model එකක්. මෙහි Engine model දෙකක් ප්‍රධාන වශයෙන් පහත පරිදි දකින්න පුළුවන්

1.5L – 1NZ-FE (improved tuning)
1.8L – 2ZR-FE (Dual VVT-i) යන Engine model ලංකාවේ දැකගන්න ලබේ.

✔️ Engine capacity – 1496cc to 1986cc
✔️ Fuel efficiency එක සහ Performance වැඩියි.

🔹 Toyota Allion 260 යනු ඉතා ජනප්‍රිය overall comfort + premium feel එකෙක් ගෙන දෙන Model එකක්.

✔️ Modern, stylish design එකකි
✔️ උසස් තත්වයේ Interior නිසා සහ සැප පහසුව වැඩිවේ
✔️ නව තාක්ෂනය සමග (push start, climate control, etc.) වැනි පහසුකම් සහිතවේ

දැන් අපි බලමු Transmission / Auto Gearbox පද්දතිය පිළිබධව

Toyota Allion 260 ගොඩක් දුරට ලංකාවේ CVT (Super CVT-i) Model Gearbox එකක් සහිතව දකින්න පුළුවන්.
හොද Driving experience එකක් වගේම වෙලාවට Gearbox Oil මාරු කිරීම සහ නිවැරදි Maintaiannce මගින් දිගු කලක් ඔබට බාවිතා කල හැක. CVT model සදහා Toyota CVT TC gearbox oil බාවිතා කල යුතුවේ.

වාහනය ධාවන දුර අනුව 30,000KM කට වරක් Gear Oil මාරැ කිරීම සිදු කිරීම වඩා සුදුසු වේ. එමගින් ඔබේ Auto Gearbox එක කාලයක් ඉතා හොද තත්වයෙන් පවත්වා ගත හැක.

Allion 260 Model එක ගතහොත් මුලින්ම අපි Allion 260 එකේ Performance & Fuel Efficiency ගැන බලමු

✔️ ඉතා හොද ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇත
✔️ නිවැරදි නඩත්තුව සමග Maintainance සහ වියදම් අවම වේ.

Toyota Allion එකක් මිල දී ගැනීමේදී මේ දේවල් ගැන සැලකිලිමත් ව බලන්න

✔️ CVT model එකක් නම් – Gearbox oil change history check කරන්න
✔️ 260 – CVT සහ 240 Auto Gear shifting සහ smoothness එක test කරන්න
✔️ Mileage + service records හොඳින් බලන්න

මෙම Model නිවැරදි නඩත්තුව මගින් ඔබේ Allion 240 සහ 260 රථයත් ඉතා හොඳ තත්වයෙන් පවත්වා ගත හැකිවේ. ඔබගේ Toyota Allion 240 සහ 260 වාහන Auto Gearbox ගැටළු සදහා අපිට කතා කරන්න.

☎️ Mr. Manoj : 0770520525 / 0710369369
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

🚗 JAPAN USED TOYOTA ALLION , AXIO, PREMIEO LOW MILAGE  - AUTO GEARBOXES  🚗ஜப்பானில் இருந்து இறக்குமதி செய்யப்பட்ட AUTO G...
06/04/2026

🚗 JAPAN USED TOYOTA ALLION , AXIO, PREMIEO
LOW MILAGE - AUTO GEARBOXES 🚗
ஜப்பானில் இருந்து இறக்குமதி செய்யப்பட்ட AUTO GEARBOXES குறைந்த விலையில் 06 மாத உத்தரவாதத்துடன் கிடைக்கிறது ‼️

இன்றெ தொடர்பு கொள்ளுங்கல் 0770-520-525 or 0777-488-444
Now Available ‼️
📌 Location Automan - Koswatta, Battaramulla. Colombo.
‼️ Call us ☎️ Mr. Manoj : 0770520525 / 0710369369
Our Website: www.automantransmission.com 🚀

🚗 JAPAN USED TOYOTA ALLION , AXIO, PREMIEO LOW MILAGE  - AUTO GEARBOXES  🚗* ஆறு மாத உத்தரவாதத்துடன்.. ஒரே நாளில் Fixing....
04/04/2026

🚗 JAPAN USED TOYOTA ALLION , AXIO, PREMIEO
LOW MILAGE - AUTO GEARBOXES 🚗
* ஆறு மாத உத்தரவாதத்துடன்.. ஒரே நாளில் Fixing..
Call US: 0770520525 / 0710369369
Now Available!
‼️ இலங்கையில் Autogearbox வாங்குவதற்கான மிகவும் நம்பகமான இடம்

📌 Location Automan - Koswatta, Battaramulla. Colombo.
‼️ Call us ☎️ Mr. Manoj : 0770520525 / 0710369369
Our Website: www.automantransmission.com 🚀

Honda Civic ES  Series 2000–2005 කාලයේ නිෂ්පාදනය කළ 7th Generation Civic model එකක්. Aggressive Sporty  look එකක් ඇති නි...
04/04/2026

Honda Civic ES Series 2000–2005 කාලයේ නිෂ්පාදනය කළ 7th Generation Civic model එකක්. Aggressive Sporty look එකක් ඇති නිසා මෙය ඉතා ජනප්‍රිය Civic Model එකක් මේ generation එකේ ES series chassis codes යටතේ model කිහිපයක් තිබුණා.

මේ generation එකේ ES1, ES5 සහ ES8 කියන්නේ Asian markets වල බහුලව හමුවෙන chassis codes තුනක්.
මෙහිදී CVT සහ Non-CVT gearboxes දෙකම දකින්න පුළුවන්.
පෙනුමෙන් බොහෝ දුරට මෙම Model (ES 1 , ES 5, ES 8) එකහා සමාන වුවත් 2003 වසරෙන් පසුව වැඩිපුර අපට Face Liftt Model එක දකින්න පුළුවන්.

පෙනුමෙන් models 3ක්ම සමාන වුවත්, Engine, performance සහ gearbox වල වැදගත් වෙනස්කම් තියෙනවා.
මෙම model දෙක අතර ප්‍රධාන වෙනස්කම් 3ක් තියෙනවා:

1 Engine / එන්ජිම වෙනස්කම

2.⁠ ⁠Performance & Fuel Efficiency / ධාවන හැකියාව සහ ඉන්ධන භාවිතය

3.⁠ ⁠Transmission / Auto Gearbox (ස්වයංක්‍රීය ගියර්) වෙනස්කම්

1.⁠ ⁠අපි බලමු Engine වෙනස්කම ගැන

🔹 ES1
1.5L D15B engine
VTEC සහ වැඩිපුර Non-VTEC variants තියෙනවා

✔️ Engine capacity – 1493cc
✔️ Fuel economy හොඳයි
✔️ Basic/Entry-level Civic model එකක්

👉 ES1 කියන්නේ ES8 එකට සමාන 1.5L category එකේ simpler version එකක් ඒ වගේම Japanese Domestic Market model එකක් කියලා කියන්න පුළුවන්.

🔹 ES8:
1.5L D15B හෝ D15Y engine එකක් තියෙන model එකක්. මෙහි V-tech සහ Non-Vtech Models දකින්න පුළුවන්

මෙය fuel economy එක වගේම performance එකත් focus කරලා design කරපු engine එකක්.
✔️ Engine capacity – 1493cc
✔️ Fuel efficiency – ඉතා හොඳයි
✔️ City driving සඳහා සුදුසුයි

මේවා හුදෙක් ඉන්ධන පිරිමැස්මට පමණක් නොව, VTEC තාක්ෂණය සමන්විත වන නිසා, අවශ්‍ය අවස්ථාවලදී හොඳ Performance එකක් ලබා දීමටත් සමත් වේ.

ES5:

1.6L D16W engine එකක් තියෙන model එකක්.
✔️ Engine capacity – 1590cc
✔️ ES8 වලට වඩා වැඩි power එකක් තිබෙනවා
✔️ Highway driving සහ overtaking වල හොඳ performance එකක් තිබෙනවා

2.⁠ ⁠Performance & Fuel Efficiency / ධාවන හැකියාව සහ ඉන්ධන භාවිතය

🔹 ES1

✔️ ඉන්ධන පිරිමැස්ම වැඩියි.
✔️ Daily city driving වලට හොඳයි
✔️ Pickup moderate

🔹ES8:

✔️ ඉන්ධන පිරිමැස්ම වැඩියි.
✔️ City traffic වල daily use වලට ඉතාමත් හොඳයි.
✔️ සාමාන්‍ය පවුලේ ගමන් බිමන් සඳහා වඩාත් පිරිමැසුම්දායකයි.

🔹 ES5:
✔️ Engine power වැඩි නිසා pickup හොඳයි
✔️ Highway speed maintain කරන්න සහ overtake කරන්න ඉතා පහසුයි.
✔️ Load (passengers / luggage) තිබුණත් performance stable මට්ටමක පවතී.

මෙහිදී V-TEC සහ Non Vtec Model වල එන්ජිමේ ජවය නිසා ධාවනය කිරීමේදී වැඩි උනන්දුවක් (Driving pleasure) දැනේ.

සරලව කියනවා නම්:
ES1 සහ ES8 – Fuel economy focus model (Daily running වලට ලාභදායී එක)
ES5 – Power සහ performance ටිකක් වැඩි model

3.⁠ ⁠Transmission / Auto Gearbox (ස්වයංක්‍රීය ගියර්) වෙනස්කම්

ගියර් පද්ධතිය (Transmission) ගැන දැනගැනීම මේ වාහන දෙකේම පැවැත්මට (Reliability) ඉතාමත් වැදගත්. Honda Civic ES series එකේ ප්‍රධාන වශයෙන් ගියර් පද්ධති වර්ග දෙකක් දකින්න ලැබෙනවා:

1.⁠ ⁠CVT (Continuously Variable Transmission)
ES1 එක Japanese Domestic Market model එකක් නිසා සහ බොහෝ විට CVT Auto Gearbox සහිතව ඇත. ඒ වගේම බොහෝ විට ES8 (1.5L) මාදිලියේ දකින්න ලැබෙන්නේ මේ CVT ගියර් පද්ධතියයි. මෙහි ගියර් මාරු වීමක් දැනෙන්නේ නැහැ (Smooth driving).

✔️ වාසි: ඉතාමත් හොඳ ඉන්ධන පිරිමැස්මක් (Fuel economy) ලබා දෙයි.
✔️ අවාසි: නඩත්තුව මදක් අපහසුයි. විශේෂිත වූ Honda CVTF ඔයිල් වර්ගයම භාවිතා කළ යුතුයි. සාමාන්‍ය ATF දැමුවහොත් ගියර් පද්ධතිය ඉක්මනින් අක්‍රිය විය හැක.
✔️ හඳුනාගැනීම: ගියර් ලිවරයේ P-R-N-D-S-L ලෙස සටහන් වී තිබේ නම් එය CVT ගියර් බොක්ස් එකකි.

2.⁠ ⁠Conventional Automatic (Non-CVT)

ES5 (1.6L) මාදිලියේ හෝ ඇතැම් විශේෂිත ES8 මාදිලිවල මේ සාමාන්‍ය 4-Speed Automatic ගියර් පද්ධතිය දැකිය හැකියි.
✔️ වාසි: ඉතාමත් කල් පවතින (Durable), නඩත්තුව පහසු ගියර් පද්ධතියකි. වැඩි වේගයකින් ධාවනය කරන විට සහ කඳු පල්ලම් වලදී වැඩි ශක්තියක් ලබා දෙයි.
✔️ අවාසි: CVT එකට වඩා ඉන්ධන පිරිමැස්ම තරමක් අඩු විය හැක. එමෙන්ම ඔබට මේ සදහා Honda ATF ගියර් Oil එක බාවිතා කල හැක.
✔️ ඔබට ES5 Model එක හඳුනාගැනීමට ගියර් ලිවරයේ P-R-N-D4-D3-2-1 ලෙස සටහන් වී තිබේ නම් එය සාමාන්‍ය Automatic සහිත Non CVT model එකකි.

ඔබ ES එකක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, එහි ඇත්තේ CVT ද නැතහොත් සාමාන්‍ය Automatic එකක්ද යන්න ගියර් ලිවරය (Shifter) මගින් පහසුවෙන් හඳුනාගත හැකිය. CVT මාදිලිවල සාමාන්‍යයෙන් "S" සහ "L" ගියර් පවතින අතර, සාමාන්‍ය Automatic එකක "D3, 2, 1" ලෙස දැකිය හැකිය.

ඒ වගේම
CVT Gearbox එකක් නම් සෑම කිලෝමීටර් 20,000 – 25,000 අතර වාරයකදී ගියර් ඔයිල් මාරු කිරීම සුදුසුයි. (ලංකාවේ පවතින අධික රස්නය සහ ට්‍රැෆික් තත්ත්වය නිසා මෙය කල්තියා කිරීම ආරක්ෂිතයි). සැමවිටම Honda Genuine Oil භාවිතා කරන්න.

Non-CVT නම් (බොහෝ විට ES5 1.6L):
භාවිතා කළ යුත්තේ Honda ATF හෝ එයට අනුමත නවතම Honda DW-1 ඔයිල් වර්ගයයි..

ඒ වගේම මේ Model එකේ කාලයත් සමග Gearbox ගෙවීම නිසා Jerking, slipping, delay shifting වගේ Auto Gearbox ප්‍රශ්න එන්න පුළුවන්. වෙලාවට Oil change කරල අවශ්‍ය නඩත්තු කිරීම මගින් Gearbox Repair අවම කරගන්න පුළුවන් .
ඉතින් අපි අද කතා කරේ ES 1 ES5 සහ ES8 model වල වැදගත් ම තොරතුරු කිහිපයක්. මේ Model සම්බන්නදව ඔබටත් ගැටළු හෝ Auto Gearbox ගැටළු සදහා අපිට කතා කරන්න.

☎️ Mr. Manoj : 0770520525 / 0710369369
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

🚗 Honda Fit GD1 සහ Honda Fit GD8 අතර වෙනස්කම් මොනවාද අද බලමු.?Honda Fit (Jazz ලෙසද හඳුන්වනවා) 2000’s දශකයේ පළමු සහ දෙවැන...
19/03/2026

🚗 Honda Fit GD1 සහ Honda Fit GD8 අතර වෙනස්කම් මොනවාද අද බලමු.?

Honda Fit (Jazz ලෙසද හඳුන්වනවා) 2000’s දශකයේ පළමු සහ දෙවැනි මැදි පරම්පරාවේ වාහනයක්. ඒ අතර GD1 සහ GD8 කියන්නේ Honda Fit/Jazz මොඩෙල් කේත (Chassis codes) දෙකක්. ඒ අතර ප්‍රධාන වෙනස්කම් මෙන්න:

1) Engine / එන්ජිම වෙනස්කම
2) Body / Model Type (Fit vs Fit Aria)
3) Transmission / Auto Gearbox ස්වයංක්‍රීය ගියර් පද්දතියේ වෙනස්කම්

1.⁠ ⁠අපි දැන් බලමු එන්ජිම ඇති වෙනස් කම් මොනවද කියල

GD1:
1.3-ලීටර් පරිමාණය (L13A) i-DSI එන්ජිම ඇති වාහනය. මේක fuel economy අතින් හොඳ Model එකක්.

GD8:
1.5-ලීටර් එන්ජිම (L15A) සමඟ වැඩි ශක්තියක් ලබා දෙයි.
GD1 වාහනයේ එන්ජිම වඩා ශක්තිමත් සහ Power එක GD8 හි වැඩි එකක් නිසා ඉහල speed, overtaking වලදී හොඳ performance බලා ගන්න පුළුවන්.

2) Body / Model Type එක ගැන (Fit vs Fit Aria)

GD1 – ප්‍රධාන වශයෙන් standard hatchback (compact) (F**t , Jazz) වාහන.
GD8 – බොහෝ විට Fit Aria / City වැනි එකක් (sedan-style) ලෙස ලැබෙන slightly different body style එකක්. බොහෝ වෙලාවට ඒක sedan variation ලෙස ද හදුන්වනවා.

3) Transmission / Auto Gearbox (ස්වයංක්‍රීය ගියර්) වෙනස්කම් ගැන බලමු

Honda Fit වල Auto Gearbox සදහා මෙහෙම වෙනස් වේ:

✅ GD1 Auto Gearbox:
බොහෝවිට CVT (Continuously Variable Transmission) තිබෙනවා.
CVT වලට smooth acceleration, ඉන්ධන කාර්යක්ෂමතාව හොඳයි.
හැබැයි සමහර GD1 වෙළඳපොල වාහන වල 5-speed standard auto එකක්ද තිබෙන විට තියෙනවා (ඕස්ට්‍රේලියාව/US spec වල).
ඒ වගේම CVT model වල Fuel economy හොඳ නමුත් ඉහළ mileage ධාවනයත් සමග slipping/gear hesitation දක්නට ප්‍රශ්න දකින්නට ලැබෙනවා.

✅ GD8 Auto Gearbox:
GD8 වෙළඳපොලට ලැබෙන වාහනවලත් CVT විශාල වශයෙන් හමුවෙයි.
GD8 1.5L engine + CVT combo එකක් හොද torque power + city/outstation fuel efficiency දෙකම සපයයි.
GD8 වල CVT එක GD1 වලට වඩා හොද බව ගොඩක් දෙනා පවසනවා.
දෙකම CVT Gearbox තිබුනත් GD8-හි විශාල engine (1.5cc ) නිසා acceleration feel එක සහ Pickup එක වෙනස්.

ඒ වගේම GD1 හෝ GD8 Model සදහා Honda Multi-Matic Fluid (HMMF) සහ CVT Fluid (CVTF) Oil එක මේ සදහා ඔබට යොදාගන්න පුළුවන්

තවත් වැදගත් දෙයක් තමයි Honda Fit GD1 model එකේ තියෙන්නේ L13A i-DSI engine (1.3L)

මෙම i-DSI (Intelligent Dual Sequential Ignition) engine system එකේ cylinder එකකට spark plugs 2ක් තියෙනවා.

👉 Cylinders 4 × plugs 2 = Total plugs 8 ඒ නිසා GD1 engine එක 8 spark plugs භාවිතා කරනවා.
මෙහි වාසි වන්නේ
✔️ fuel combustion එක හොදයි
✔️ Low-speed torque එක හොඳයි

Honda Fit GD8 model එකේ බොහෝවිට තියෙන්නේ plugs 4ක් L15A engine (1.5L) engine type එක බාවිතා වනවා

මෙම engine එක standard ignition system එකක් භාවිතා කරනවා.
මෙහි වාසි වන්නේ
✔️ Maintenance cost එක අඩුයි
✔️ Engine power GD1 ට වඩා වැඩි වේ.

ඒ වගේම ඔබත් GD1 හෝ GD8 මිලදී ගැනීමේදී මේ දේවල් ඔබට වැදගත් වෙයි.

✔️ GD1 – Fuel economy හා city driving වෙනුවෙන් වඩාත් හොඳයි.
✔️ GD8 – Power / highway performance දිගු දුර ධාවනයට වඩා හොදයි.
✔️ Auto Gearbox වලට පෙර නැවත Transmission තත්ත්වය check කරන්න – CVT තියෙනවා නම් fluid leaks සහ වෙලාවට Oil මාරු කර තිබීදැයි / belt conditions verify කරන්න. Mileage/Service history බලලා gear behavior test කරන්න.

ඔබගේ Honda GD1 සහ GD8 වාහන Auto Gearbox ගැටළු සදහා අපිට කතා කරන්න. අදම අමතන්න.
☎️ Mr. Manoj : 0770520525 / 0710369369
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧
#

🚗 JAPAN USED NISSAN SUNNY QG15- QG18AUTO GEARBOXES - LOW MILAGE 🚗* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..Call ...
14/03/2026

🚗 JAPAN USED NISSAN SUNNY QG15- QG18
AUTO GEARBOXES - LOW MILAGE 🚗
* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..
Call US: 0770520525 / 0710369369
Now Available!
‼️ ඔටෝගියර් බොක්ස් එකක් මිලදිගැනිම සඳහා ලංකාවේ විස්වාසවන්තම ස්ථානය 📌 Automan - Koswatta
‼️ ඔබේ වාහනයට අවශ්‍ය Autogearbox සඳහා අදම ඇමතුමක් ලබා දෙන්න.
‼️ සවිකරගැනීම සඳහා දිනයක් වෙන්කරගන්න අදම අමතන්න.
☎️ Mr. Manoj : 0770520525 / 0710369369
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

🚗 JAPAN USED AUTO GEARBOXES - LOW MILAGE 🚗* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..Call US: 0770520525 / 071036...
02/03/2026

🚗 JAPAN USED AUTO GEARBOXES - LOW MILAGE 🚗
* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..
Call US: 0770520525 / 0710369369
Honda GP1-GP2 Auto Gearboxes
Now Available!
‼️ ඔටෝගියර් බොක්ස් එකක් මිලදිගැනිම සඳහා ලංකාවේ විස්වාසවන්තම ස්ථානය 📌 Automan - Koswatta
‼️ ඔබේ වාහනයට අවශ්‍ය Autogearbox සඳහා අදම ඇමතුමක් ලබා දෙන්න.
‼️ සවිකරගැනීම සඳහා දිනයක් වෙන්කරගන්න අදම අමතන්න.
☎️ Mr. Manoj : 0770520525 / 0710369369
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

🚗 JAPAN USED ToyotaMonteroPajeroAUTO GEARBOXES - LOW MILAGE 🚗* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..Call US: ...
01/03/2026

🚗 JAPAN USED Toyota
Montero
Pajero

AUTO GEARBOXES - LOW MILAGE 🚗
* මාස හයක වගකීමක් සමගින්.. එක්දිනක් තුල සවිකරදීම..
Call US: 0770520525 / 0710369369

Now Available!
‼️ ඔටෝගියර් බොක්ස් එකක් මිලදිගැනිම සඳහා ලංකාවේ විස්වාසවන්තම ස්ථානය 📌 Automan - Koswatta
‼️ ඔබේ වාහනයට අවශ්‍ය Autogearbox සඳහා අදම ඇමතුමක් ලබා දෙන්න.
‼️ සවිකරගැනීම සඳහා දිනයක් වෙන්කරගන්න අදම අමතන්න.
☎️ Mr. Manoj : 0770520525 / 0710369369
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

2026 වසරේ Automan වෙතින් හදුන්වා දෙන නවතම සේවාවක් දැන් ඔබට  ඔබේ - Autogearbox එකේ  Oil  එක  ගැන  ප්‍රශ්නයක්ද ?          ...
20/02/2026

2026 වසරේ Automan වෙතින් හදුන්වා දෙන නවතම සේවාවක් දැන් ඔබට ඔබේ
- Autogearbox එකේ Oil එක ගැන ප්‍රශ්නයක්ද ?
- ⁠ඔබේ Gearbox එකෙත් Jerk එකක් තියෙනවද ?
- ⁠Reverse Gear එකට වැටෙන්නේ නැද්ද ?
Gearbox සම්බන්ධ ඕනෑම ගැටලුවකට දැන් ඔබට නොමිලේම අවශ්‍ය සහය සපයන්න අපි සුදානම් වසර 30 කට වඩා පළපුරුදු අපගේ Autogearbox Technician ට Missed Call එකක් දාන්න. 077 748 8444⁩ අපි ගන්නම් Call එකක්.

🚀 www.automantransmission.com 🚀

11/02/2026

We're proud to have happy customers who trust our automatic transmission services! 🚗💨
⭐️⭐️⭐️⭐️⭐️
‼️ ඔටෝගියර් බොක්ස් එකක් මිලදිගැනිම සඳහා ලංකාවේ විස්වාසවන්තම ස්ථානය 📌 𝗔𝘂𝘁𝗼𝗺𝗮𝗻 - 𝗕𝗮𝘁𝘁𝗮𝗿𝗮𝗺𝘂𝗹𝗹𝗮
‼️ ඔබේ වාහනයට අවශ්‍ය Autogearbox සඳහා අදම ඇමතුමක් ලබා දෙන්න.
‼️ සවිකරගැනීම සඳහා දිනයක් වෙන්කරගන්න අදම අමතන්න.
☎️ Mr. Manoj : 0770520525 / 0710369369
077 052 0525
🚀 www.automantransmission.com 🚀
📧 අපගේ email ලිපිනය - [email protected] 📧

Address

No: 171/3 Denzil Kobbekaduwa Mawatha, Battaramulla
Koswatta
10120

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94770520525

Alerts

Be the first to know and let us send you an email when Auto Gearbox - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Auto Gearbox - Sri Lanka:

Share