INs Architecture Homes & Construction

Directions Website

INs Architecture Homes & Construction We Design & Build Your Dream House

පිංබර බිනර පොහොය දිනයක් වේවා....!
26/09/2026

පිංබර බිනර පොහොය දිනයක් වේවා....!

Shout out to my newest followers! Excited to have you onboard! Chamara Sudusinghe, Vishnu Kumar
23/09/2026

Shout out to my newest followers! Excited to have you onboard! Chamara Sudusinghe, Vishnu Kumar

Shout out to my newest followers! Excited to have you onboard! P G Danushka Eranga, Asanka Edirimanna, Rajitha Pradeep, ...
02/09/2026

Shout out to my newest followers! Excited to have you onboard! P G Danushka Eranga, Asanka Edirimanna, Rajitha Pradeep, Krishani Thennakoon

Client : Mr.Amila TharangaLocation : Mirissa Project : Modern Type Villa 🏡️🏕️🏕️Design By: INs Architecture Homes & Const...
30/08/2026

Client : Mr.Amila Tharanga

Location : Mirissa

Project : Modern Type Villa 🏡️🏕️

🏕️Design By: INs Architecture Homes & Construction

👷Designer : Indunil Gunawardhana

📲Call Whatsapp : 0774537152

INs Architecture Homes & Construction
077 453 7152

දෙනියාය ,මිරිස්වත්ත ප්‍රදේශයේ විදේශ ගතව සේවය කරන  Mr.රවී මහතාගේ තවත් අලුත් හීනයක් සැබෑ කරා!!! 🤝🏡✨මේ ඉඩම දැකපු ඕනම කෙනෙක්...
22/08/2026

දෙනියාය ,මිරිස්වත්ත ප්‍රදේශයේ විදේශ ගතව සේවය කරන Mr.රවී මහතාගේ තවත් අලුත් හීනයක් සැබෑ කරා!!! 🤝🏡✨

මේ ඉඩම දැකපු ඕනම කෙනෙක්ට හිතෙන්නේ "මෙතන ගෙයක් හදන එක ලේසි නෑ" කියලා. මොකද, පාර මට්ටමේ ඉඳන් ලොකු බෑවුමක් (Slope) සහිත දොල පාරක් අසල පිහිටි, සීමිත පළලක් විතරක් තිබුණු ඉඩමක් මේක.

නමුත් INs Architecture Homes & Construction අපිට ඒක බාධාවක් කරගත්තෙ නෑ. ඒ අභියෝගය අපි ජයගත්තේ, ඉඩමේ පිහිටීමට උපරිම සාධාරණයක් ඉටු කරමින්. සම්පූර්ණ Box Type ආකාරයට වගේම දෝල පාරටත් බාධාවක් නොවෙන ආකාරයට Sky Roof එකක් සහිතව මේ සුන්දර නිවහන 🏘️INS Architecture Homes & Construction🏘️ අපි නිර්මාණය කළා. 🏊‍♂️📐

මෙම නිර්මාණයේ හිමිකරුවන් වන Mr.රවී මහතා අප කෙරෙහි තැබු විශ්වාසය ඒ අයුරින්ම ඉටුකර දීමට අපට හැකි උනා. ❤🤩

Design and Project Consultant by: Indunil Gunawadhana with INs Architecture Homes & Construction

Contact us: 077 453 7152 (Call / Whatsapp)
page : INs Architecture Homes & Construction

INs Architecture Homes & Construction අප  ආයතනය කෙරෙහි ඇති  විශ්වාසය මත අප විසින් ඉඩම පරික්ශා කර බලා ඔහුගේ අවශ්‍යතාවය අන...
22/08/2026

INs Architecture Homes & Construction අප ආයතනය කෙරෙහි ඇති විශ්වාසය මත අප විසින් ඉඩම පරික්ශා කර බලා ඔහුගේ අවශ්‍යතාවය අනුව පැවැති නිවස නවීකරණය කිරිමට වාස්තු විද්‍යානුකූල නවීකරණ සැලසුමකට අනුව සැලසුම් කරන ලද මහියංගනය මහඔය ප්‍රදේශයේ ඉදීකිරීමට යෝජිත කොරියාවේ සේවය කරන Mr.Thusith මහතාගේ නිවස.🏠🏠

අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබට ස්තුතියි 🙏🏻🙏🏻

Drawing & Consultant by: 🏘️INS Architecture Homes & Construction🏘️
Project :Renovation House Plan 3D & 2D

🔴INs Architecture Homes & Construction අප ආයතනයේ සේවාවන් :-

🏠 වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්. (2D සහ 3D)
🏠 නිවාස දෝෂ පරික්ෂාව සහ කැඩුම් බිදුම්වලින් තොරව විසදුම්.
🏠 පැරණි නිවාස සදහා නවීකරණය නිවාස සැලසුම්.
🏠 ප්‍රාදේශීය සභා නගර සභා අනුමැතිය සදහා සැලසුම් නිර්මාණය.
🏠 සැලසුමේ ආරම්භයේ සිට නිවාස සාදා නිමවනතෙක් අවශ්‍ය උපදෙස්.
🏠 වසර 07කට අදික ක්ෂේත්‍ර පළපුරුද්ද.
🏠 අත්තිවාරම් පාද බෙදීම් කටයුතු.
🏠 නිවාස ණය සදහා ඇස්තමේන්තූ සැකසීම.
🏠 විශ්වාසනීය කඩිනම් සුහදශිලී සේවය.

📞📲077 453 7152 (Call / Whatsapp)

Address

Tangalle/Kirinda Road
Kirinda
81290

Alerts

Be the first to know and let us send you an email when INs Architecture Homes & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share