PBS Advance Security and Safety Equipment

PBS Advance Security and Safety Equipment PBS is a leading Security Scanning System suppliers in Sri Lanka Since 2009. PBS is a Leader in worl

14/12/2020

ඔබේ ආයතනයේ covid අවදානම මෙම උපකරණයට භාරදෙන්න. කිසිවිටක එය ඔබේ ආරක්ෂක නිලධාරීන් හට හෝ ඔබේ සේවකයින් හට භාර නොදෙන්න. මෙම උපකරණය තත්පරයකින් භාගයක් වැනි කෙටි කාලයකදී ශරීර උෂ්ණත්වය හඳුනාගෙන සැනිටිසර් අත් වලට ඉසීම පූර්ණ ස්වයංක්‍රීයව සිදුකරයි. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0777555328
Are you ready to start your business with Disinfection Safety Standards? This is Our Solution.This machine can identify hume body temperature within half a second and Sanitizer liquid spray sametime. Please contact 0777555328 for more details.

29/11/2020

සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සඳහා ගේට්ටුව ස්වයංක්‍රීයව විවෘත වේ, එය අසාමාන්‍ය ශරීර උෂ්ණත්වය සඳහා විවෘත නොවේ.

29/11/2020

Industrial human body temperature detection system. Please contact us for Order 077755 5328

28/11/2020

This camera can identify body temperature of 13 people at once. Order Now 0777555328

05/11/2020

Touch less, Non contact, Disinfection Fully Automated Sanitizer sprayer

05/11/2020

Are you ready to start your business with Disinfection Safety Standards? This is Our Solution...

04/11/2020

කොවිඩ් -19 පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමකි

මෙය ප්‍රයෝජනවත් වේ යැයි බලාපොරොත්තු වෙමු.

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ජෝන් හොප්කින්ස් රෝහලෙන්…

* මෙම වෛරසය ජීවියෙකු නොවේ.එය ආරක්ෂිත ලිපිඩ (fat -මේද) තට්ටුවකින් ආවරණය වී ඇති ප්‍රෝටීන් අණුවකි. (RNA හෝ DNA)
එම වෛරසය ඇස, නාසය හෝ මුඛය මගින් මිනිස් සිරුරට ඇතුළු වේ.
එය අක්ෂි- eyes, නාසික nose හෝ මුඛ mouth ශ්ලේෂ්මල සෛල මගින් අවශෝෂණය කර ගන්නා විට
වෛරසය ජාන කේතය වෙනස් කර (විකෘති) ආක්‍රමණික හා ගුණක සෛල බවට පරිවර්තනය වේ.

වෛරසය ජීවියෙකු නොව (not a living organism) ප්‍රෝටීන් අණුවක් බැවින් එය විනාශ කළ නොහැක.

එය තනිවම දිරාපත් විය යුතුය. විසුරුවා හැරීමේ කාලය (disintegration time) රඳා පවතින්නේ එය තිබෙන ස්ථානයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ ද්‍රව්‍ය වර්ගය මත ය.

* වෛරසය ඉතා බිඳෙන සුළුය; ( very fragile) වෛරසය ආරක්ෂා කරන එකම දෙය නම් එය වටා ඇති තුනී මේද තට්ටුවයි, සබන් පෙණවලට එම මේද පටලය කපා දැමීමට පුලුවන. සබන් හෝ ඩිටර්ජන්ට් detergent හොඳම ආයුධය වීමට හේතුව එයයි. ඒ නිසයි ඔබට සබන් යොදා හොදින් පෙන නගිනතුරු තත්පර 20 ක් හෝ ඊට වැඩි කාලයක් දෑත් ඇතිල්ලීමට සිදුවන්නේ, පෙන ගොඩක් සෑදීමට.
වෛරසය වටා ඇති මේද තට්ටුව දිය කර හැරීමෙන් ප්‍රෝටීන් අණුව විසුරුවා හැරීම හෝ විනාශ කිරීම සිදුවේ.

* තාපය( heat) මේදය දිය කරයි; අත් සේදීම, රෙදි සේදීම සහ මතුපිට පිරිසිදු කිරීම සඳහා අංශක 77 ට වඩා වැඩි ජලය භාවිත කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා ය. ඊට අමතරව උණු වතුර වඩාත් පෙන ( සබන්) නිපදවන අතර එය වඩාත් ඵලදායී වේ.

* ඇල්කොහොල් හෝ ඇල්කොහොල් 65%ට වඩා වැඩි, ඕනෑම මිශ්‍රණයකට සියලුම මේද, විශේෂයෙන් වෛරසයේ බාහිර ලිපිඩ තට්ටුව දියකර හැරිය හැකිය.

* බ්ලීච් (bleach) කොටස් 1 සහ ජලය කොටස් 5 ක් සහිත ඕනෑම ද්‍රාවණයකට ප්‍රෝටීන් කෙලින්ම විසුරුවා (දියකල) හැකි අතර එය අණුවේ ඇතුළත සිට බිඳ දමයි.

ඔක්සිජනීකෘත ජලයේ දී සබන්, මධ්‍යසාර හා ක්ලෝරීන්වල කාර්යක්ෂමතාව ඉහලය. හේතුව පෙරොක්සයිඩ (peroxide) වෛරස් ප්‍රෝටීන දියකර (විසුරුවා) හරින නිසා ය. කෙසේ වෙතත්, ඔබ ඒවා (pure) පිරිසිදු ස්වරූපයෙන් භාවිත කලයුතු අතර ඉන් ඔබේ සමට හානි සිදුවිය හැකිය.

වෛරසය, බැක්ටීරියා වැනි ජීවියෙකු නොවන නිසා බැක්ටීරියා නාශක හෝ ප්‍රතිජීවක වැඩ නොකරනු ඇත(ප්‍රයෝජනවත් නැත) ; ප්‍රතිදේහ වලට පණ නැති දේ විනාශ කළ නොහැකි බැවිනි.

* වායුසමීකරණය කරනලද නිවාස සහ මෝටර් රථ වැනි සීතල (අඩු උෂ්ණත්වය ) සහිත තත්ව වලදී වෛරස් අණු ඉතා ස්ථායීව පවතී. එසේ ස්ථාවරව සිටීමට ඔවුන්ට තෙතමනය හා අන්ධකාරයද අවශ්‍ය වේ.( ,සීතල හා අදුරු තත්ව).

වියලි, ( dehumidified) වියළි-උණුසුම් හා දීප්තිමත් පරිසරයන් වෛරසය වේගයෙන් දුර්වල බවට පත් කරයි.

ඕනෑම වස්තුවක ඇති වෛරසය, එහි ප්‍රෝටීන් බිද දැමීමෙන් විනාශ කිරීමේ හැකියාව පාරජම්බුල කිරණවලට(VU LIGHT) ඇත. සැලකිලිමත් වන්න, vu light සමේ ඇති කොලජන් (ප්‍රෝටීන්) ද බිඳ දමයි.

වෛරසය ට නිරෝගී සම හරහා යා නොහැක.

විනාකිරි, වෛරසයේ ආරක්ෂිත මේද ස්ථරය බිඳ නොදමන නිසා එය ප්‍රයෝජනවත් නොවේ.

* ස්ප්රීතු (SPIRITS), වොඩ්කා, (VODKA) ද ප්‍රයෝජනවත් නැත. ප්‍රබල (අධිසාන්ද්‍රිත) වොඩ්කාවල මධ්‍යසාර 40% ක් පමණක් අඩංගු වන අතර වෛරසය නැසීමට අවම වශයෙන් මධ්‍යසාර සාන්ද්‍රනය 65% ක් වත් තිබිය යුතු වේ.

* LISTERINE (මුඛ සේදුම් දියරයකි) යනු 65% මධ්‍යසාර ය .

* අවකාශය සීමා වන තරමට වෛරසයේ සාන්ද්‍රණය වැඩි විය හැක. වඩා විවෘත හෝ ස්වාභාවික වාතාශ්‍රය ඇති විට වෛරසයේ සාන්ද්‍රණය අඩුවේ.

* ශ්ලේෂ්මල (මුඛ ප්‍රදේශය), ආහාර, අගුල්, බොත්තම්, ස්විච, දුරස්ථ පාලක , ජංගම දුරකථන, ඔරලෝසු, පරිගණක, මේස ආදිය ස්පර්ශ කිරීමට පෙර සහ පසු ඔබේ දෑත් සබන් යොදා සෝදාගත යුතුය. ඔබ නාන කාමරය භාවිත කරන විටද එය අමතක නොකළ යුතුය.

* නිතර සේදීම නිසා ඔබේ දෑත් වියලි වේ. දෑත් නිතරම වියලි බවින් තොරව(moisturize your hands) තබා ගත යුතුය. වියළි අත් වල ඉරිතැලීම් ඇති විය හැකි අතර ක්ෂුද්‍ර වෛරස් අණු ඉරිතැලීම් තුළ සැඟවිය හැක. වැඩි ඝණ, උකු බවකින් යුත් ( moisturizer ) මොයිස්චරයිසර්, වඩා හොඳය.

* වෛරසය සැඟවී නොයන ලෙස ඔබේ නියපොතු කපා තබා ගන්න.

අවබෝධයෙන් කටයුතු කරමු.
දරුණු වසංගතයෙන් ආරක්ෂා වෙමු.

Please share ,

සිංහල පරිවර්තනය
ඇසළ එරංගි මලවිතන්ත්‍රී Master Trainer in English
සහ
රුවිනි ගමගේ
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( අධ්‍යාපන සංවර්ධන )

කලුතර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන අංශයේ ප්‍රජා සත්කාරයකි.

කරුණාකර බෙදාහරින්න

03/11/2020

Touch less Temperature Detectors and Sanitizer Sprayer

28/10/2020

Body temperature detector

21/10/2020

Address

No: 2, 1, Makola Road
Kiribathgoda
11600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 17:00

Telephone

+94777555328

Alerts

Be the first to know and let us send you an email when PBS Advance Security and Safety Equipment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PBS Advance Security and Safety Equipment:

Share