SOL4

SOL4 Certified Eco-Friendly Premium products for
All Fuels and Engine Oils

✅ Guanteed Fuel and Engine Performance
✅Durability
✅Safety

'Soltron’ is a bio – engineered liquid fuel additive. It is made of natural enzymes extracted from soil, plant and marine life. Enzymes are kind of active proteins found in living systems. They have an amazing natural power to do complex molecular transformations in a very effective and simple manner. Almost all metabolic functions in living systems are enzyme catalyzed reactions. Respiration and

food digestion are two such examples. This is the secret behind Soltron's magical power to raise combustion to near perfection. The package of enzymes required for this purpose was found by a team of Japanese Bio Scientists after 18 years of research . Fuel and engine oil efficiency increasing green technology for petrol and diesel vehicles

for petrol engines
Reduced emissionsEnhanced fuel qualityReduced fuel consumptionOptimal engine performance

for diesel engines
Reduce frictionReduce engine noise & vibrationImprove performanceLess fuel consumptionLonger filter and oil service lifeIncrease engine life time

Approved & Recommended by Ceylon Petroleum Corporation Sri Lanka
100% tested
21 years in Sri Lanka

එන්ජිමේ ආරක්ෂකයා එන්ජිම කියන්නේ වාහනේ හදවත. මේ ආරංචිය වාහනේ හදවත ආරක්ෂා කරන සුපිරි නිෂ්පාදනයක් ගැන.EZI කියන්නෙ වාහනේ එන්...
20/08/2026

එන්ජිමේ ආරක්ෂකයා

එන්ජිම කියන්නේ වාහනේ හදවත. මේ ආරංචිය වාහනේ හදවත ආරක්ෂා කරන සුපිරි නිෂ්පාදනයක් ගැන.

EZI කියන්නෙ වාහනේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය සුමට කරන නිෂ්පාදනයක්. EZI කියන්නෙ එන්ජිමේ ලෝහ කොටස් ගෙවීයාම 50% කින් අඩුකරන ලෝහ ආරක්ෂකයක් වගේම ලෝහ ප්‍රතිකාරකයක්. එන්ජින් ඔයිල් සමග මුසුවන EZI එන්ජින් ඔයිල් වල ගුණාත්මකභාවය වැඩි කරමින් එහි ආයුකාලය වැඩි කරන අතර අමතර ප්‍රතිලාභ රැසක් ලබාදෙනවා.
• එන්ජිමේ රත්වීම අඩුකරයි
• එන්ජිමේ දෙදරීම අඩුකරයි
• එන්ජිමේ ශබ්දය අඩුකරයි
• ලෝහ කොටස් වල ගෙවීයාම පාලනය කරයි.
• එන්ජින් ඔයිල් වල ගුණාත්මක බව හා ආයුකාලය වැඩි කරයි

ඉතින් ඔබත් පාවිච්චි කරල මේ වෙනස අත්විඳින්න.

📞 0777319713
📞 0777871133


14/08/2026

ඔයාටත් වාහනයක් පදවනකොට නින්ද යනවද?
When many people travel in a vehicle with the A/C on recirculation mode, CO₂ levels can build up inside the cabin, causing drowsiness, reduced concentration, and slower reaction times. For a safer and more alert drive, switch to fresh air mode occasionally.

For more information, contact:
📞 077 731 9713
📞 077 787 1133

Delivery රැකියාවෙන් ලොකු ලාබයක් නැද්ද? SOLTRON පාවිච්චි කරන්න!පෙට්‍රල් වියදම වැඩි නිසා දැන් Delivery එකකින් ලැබෙන ලාබෙ අ...
11/08/2026

Delivery රැකියාවෙන් ලොකු ලාබයක් නැද්ද? SOLTRON පාවිච්චි කරන්න!

පෙට්‍රල් වියදම වැඩි නිසා දැන් Delivery එකකින් ලැබෙන ලාබෙ අඩුයි නේද? .

ප්‍රශ්නයක් නෑ “සොල්ට්‍රෝන්“ (SOLTRON) පාවිච්චි කරන්න පටන් ගන්න. සුපිරි ජපන් නිශ්පාදනයක් වන “සොල්ට්‍රෝන්“වලින් ඉන්ධන සඳහා වැයවන වියදම 15% ක් දක්වා අඩුවන බව පර්යේෂණ මගින් සහතික කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි “සොල්ට්‍රෝන්“ වලින් තවත් වාසි රැසක් ඔබට හිමිවෙනවා.

• කාබන් බැඳීම වැළැක්වීම
• නඩත්තු වියදම් අවම කිරීම
• පරිසර දූෂණය අවම කිරීම

දැන් ඉතින් ඉන්ධන වියදම ගැන කරදර නොවී “සොල්ට්‍රෝන්“ පාවිච්චි කරල ඔයාගෙ ඉන්ධන වියදම ඔයාම අඩුකරගන්න ගමන්ම තවත් වාසි රැසක් අත්විඳින්න.

ක්ෂණික ඇමතුම් : 0777319713, 0777871133
Whatsapp: ‪‪‪‪ 077 120 9914

07/08/2026

Soltron සහ EZI භාවිතයෙන් ඔබට ලැබෙන වාසි මොනවද?
Experience an incredible improvement in performance from the very first use by mixing EZI with your engine oil at the recommended ratio while using Soltron with your fuel.
Feel the difference in engine smoothness, efficiency, and overall performance.
For more information, contact:
📞 077 731 9713
📞 077 787 1133


එන්ජිමට සහනයක් !එන්ජිම කියන්නේ වාහනේ හදවත. මේ ආරංචිය වාහනේ හදවතට සහනයක් ගෙනෙන සුපිරි නිෂ්පාදනයක් ගැන.EZI කියන්නෙ වාහනේ එ...
07/08/2026

එන්ජිමට සහනයක් !

එන්ජිම කියන්නේ වාහනේ හදවත. මේ ආරංචිය වාහනේ හදවතට සහනයක් ගෙනෙන සුපිරි නිෂ්පාදනයක් ගැන.

EZI කියන්නෙ වාහනේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය සුමට කරන නිෂ්පාදනයක්. EZI කියන්නෙ එන්ජිමේ ලෝහ කොටස් ගෙවීයාම පාලනය කරන ලෝහ ආරක්ෂකයක් වගේම ලෝහ ප්‍රතිකාරකයක්. එන්ජින් ඔයිල් සමග මුසුවන EZI එන්ජින් ඔයිල් වල ගුණාත්මකභාවය වැඩි කරමින් එහි ආයුකාලය වැඩි කරන අතර අමතර ප්‍රතිලාභ රැසක් ලබාදෙනවා.

• එන්ජිමේ රත්වීම අඩුකරයි
• එන්ජිමේ දෙදරීම අඩුකරයි
• එන්ජිමේ ශබ්දය අඩුකරයි
• ලෝහ කොටස් වල ගෙවීයාම පාලනය කරයි
• එන්ජින් ඔයිල් වල ගුණාත්මක බව හා ආයුකාලය වැඩි කරයි

ඉතින් ඔබත් පාවිච්චි කරල මේ වෙනස අත්විඳින්න.

Hotline: 0777319713, 0777871138

Whatsapp: 077 120 9914


වැඩි වැඩියෙන් ලාබ ගන්නඔබේ ව්‍යාපාරයත් ප්‍රවාහන සේවා සැපයීම නම් SOLTRON කියන්නේ ඔබේ ව්‍යාපාරයේ දියුණුවට නැතුවම බැරි දෙයක්...
28/07/2026

වැඩි වැඩියෙන් ලාබ ගන්න

ඔබේ ව්‍යාපාරයත් ප්‍රවාහන සේවා සැපයීම නම් SOLTRON කියන්නේ ඔබේ ව්‍යාපාරයේ දියුණුවට නැතුවම බැරි දෙයක්.

ප්‍රවාහන සේවාවකදි ඉන්ධන සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවෙනවා. නමුත් SOLTRON මගින් ඉන්ධන පිරිවැය 15%ක් දක්වා අඩු කරන බව පර්යේෂණ වලින් සහතික කරතිබෙනවා. ඉතින් ඔබේ ව්‍යාපාරය තුළ දරන්නට සිදුවන ඉන්ධන වියදමින් 10% හෝ 15%ක ඉතිරියක් කියන්නෙ ඔබට මොන තරම් ලාබයක්ද කියන එක ඔබ හොඳින්ම දන්නවා.

ඒ විතරක්ම නෙවෙයි SOLTRON වලින් තවත් දිගු කාලීන වාසි රැසක් ඔබට හිමිවනවා.
* කාබන් බැඳීම වැළැක්වීම
* නඩත්තු වියදම් අවම කිරීම
* පරිසර දූෂණය අවම කිරීම

ක්ෂණික ඇමතුම් : 0777319713, 0777871133
Whatsapp: 077 120 9914

හැම වියදමක්ම වැඩිවෙලා නේද? ඒ අතරෙ වාහනේ SERVICE එකත් කරන්න වුනොත්?දැන් ඒ ගැන කරදර වෙන්න එපා. EZI පාවිච්චි කරන්න. EZI කිය...
28/07/2026

හැම වියදමක්ම වැඩිවෙලා නේද? ඒ අතරෙ වාහනේ SERVICE එකත් කරන්න වුනොත්?

දැන් ඒ ගැන කරදර වෙන්න එපා. EZI පාවිච්චි කරන්න. EZI කියන්නෙ එන්ජිමේ ලෝහ කොටස් ගෙවීයාම පාලනය කරන ලෝහ ආරක්ෂකයක් වගේම ලෝහ ප්‍රතිකාරකයක්. එන්ජින් ඔයිල් සමග මුසුවන EZI එන්ජින් ඔයිල් වල ගුණාත්මකභාවය වැඩි කරමින් එහි ආයුකාලය වැඩි කරන නිසා බයක් සැකක් නැතුව SERVICE එක කල්දාගන්න පුලුවන්.

ඉතින් ඔබත් EZI පාවිච්චි කරල මේ වාසි අත්විඳින්න.

Hotline: 0777319713, 0777871138
Whatsapp: 077 120 9914


24/07/2026

අහිංසක වීදී සතුන් වෙනුවෙන් මේ වීඩියෝ එක ශෙයා කරන්න...

The Hidden Risk Modern Electric Vehicles Pose to Street Animals
Because electric vehicles operate very quietly, street animals often cannot hear them approaching. This can increase the risk of accidents, especially for animals resting near roads, under parked vehicles, or crossing streets.

A simple check around and under your vehicle before driving away can help protect innocent lives. 🐾🚗


20/07/2026

හදිස්සියේම වාහනේ ගිනිගත්තොත්.
මෙම වීඩියෝවෙන් වාහනයක් හදිසියේ ගිනි ගැනීමේදී සිදුකල යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කලා. කල්පනාකාරීව කටයුතු කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගත හැක.
This video highlights several important steps to follow if a vehicle suddenly catches fire. Acting calmly and responsibly can help prevent serious injuries and minimize damage. Staying alert and making the right decisions can avoid many accidents.

ඩීසල් අඩුකළාට වඩා අඩුකරගන්න?පෙට්‍රල් මිල රු. 25/- කින් අඩුවුනා නේද? ඒත් සොල්ට්‍රොන් පාවිච්චියෙන් ඔබට පෙට්‍රල් ලීටරයකින් ...
19/07/2026

ඩීසල් අඩුකළාට වඩා අඩුකරගන්න?

පෙට්‍රල් මිල රු. 25/- කින් අඩුවුනා නේද? ඒත් සොල්ට්‍රොන් පාවිච්චියෙන් ඔබට පෙට්‍රල් ලීටරයකින් තවත් රු. 32ක් අඩුකරගන්න පුලුවන්. ඒ ඉන්ධන ඉතිරිය 10%ක් ලෙස සැලකුවොත්. සොල්ට්‍රෝන් මගින් ඉන්ධන පිරිවැය 15%ක් දක්වා අඩු කරන බව පර්යේෂණ වලින් සහතික කරතිබෙනවා. එම ඉතිරිය 15%ක් වුනොත් එය ඊටත් වඩා වැඩි බව ගණනය කළහොත් ඔබටම වැටහේවි. ඉතින් මීටත් වඩා සහනයක් කොහෙන්ද?

ඒ විතරක්ද සොල්ට්‍රෝන් වලින් හිමිවන කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිලාභ රැසක් තියෙනවා.

• ඉන්ධන සඳහා වැයවන පිරිවැය අවම කිරීම
• කාබන් බැඳීම අවම කිරීම
• නඩත්තු වියදම් අවම කිරීම
• පරිසර දූෂණය අවම කිරීම

දැන් ඉතින් කවුරු හරි තෙල් මිල අඩු කරනකං බලාගෙන ඉන්නෙ නැතුව “සොල්ට්‍රෝන්“ පාවිච්චි කරල ඔයාගෙ ඉන්ධන වියදම ලොකු ගානකින් අඩුකරගන්න.

ක්ෂණික ඇමතුම් : 0777319713, 0777871133
Whatsapp: 077 120 9914

Address

No 1296, Biyagama Road
Kelaniya
11600

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94115289500

Alerts

Be the first to know and let us send you an email when SOL4 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SOL4:

Shortcuts

Share