Elan Engineering And Suppliers Pvt Ltd

Elan Engineering And Suppliers Pvt Ltd The place of your bright future

Elan Engineering is a leading construction and engineering solutions provider in srilanka.Specializing in modern and efficient construction solutions,civil construction and man power supply for construction projects.

31/08/2024

රැකියා ඇබෑර්තු ❗

වරාය ඉදිකිරීම් සඳහා ප්‍රමුඛ පෙලේ ඉදිකිරීම් ආයතනයක් සඳහා සේවක ඇබෑර්තු පවතී.

පෙදරේරු-Meson
වඩුකාර්මික-Carpenter
කම්බිබඳින්නන්-Barbender
අතුඋදව්කරුවන්-Helpers

ආකර්ශණීය වැටුප් ❗0766 13 66 26

2022 දෙසැම්බර් 15 න් පස්සේ....හැමදාම සයිට් වැඩනැද්ද ගෙදරක් ඔයාට...කියන්නට වෙන්නේ නෑආයෙමත් එයාට...නින්දෙදී අපි දකිනනිශාචර...
25/11/2022

2022 දෙසැම්බර් 15 න් පස්සේ....

හැමදාම සයිට් වැඩ
නැද්ද ගෙදරක් ඔයාට...
කියන්නට වෙන්නේ නෑ
ආයෙමත් එයාට...

නින්දෙදී අපි දකින
නිශාචර පක්ෂියා...
උදේ ගෙදරින් පනින
රැවුලාද තාත්තා...

හැම වැඩම වෙලාවට
කරනවා කලාවට...
මුනගැහෙන්නේ නැතුව
ඉල්ලනව සමාව...

මේ සතියේ සෙනසුරාදා
එනවානේ මහප්පා...
නිවාඩුවක් නැතිද බොල
වැඩ බිමේ අම්මපා...

උඹ නැතුව වපුරලා
රිදෙනවා කොන්ද තව...
පොහොර ටික ගහගන්න
බැරිද වරුවක් එන්න...

මචං අපි උඹ නැතුව
හන්තානේ ගියානේ...
ආවනම් උඹත් ගොඩ
අරකි ඇවිදින් හිටියනේ...

මග හැරුනා මේ සැවොම
අපි නිවුනේ තාර ලග...
පාර කලු වෙන තරම
අහනවා බොස් නිතර...

RE ලා CE ලා
TO ලා Survey ලා...
Training ඇවිත් යන
NDT න්ංගීලා...

සුදු තොප්පි කහ තොප්පි
රතු තොප්පි නිල් තොප්පි...
ඉද හිටලා ගමේ උන්ගෙන්
වැටෙනවා තොප්පි ...

පිස්සෙක් කියද්දිත්
දුන්නා තුනෙන් දෙක...
කපුටෙක් ඇවිදින්
වැට්ටුවා ප්ලේන් එක...

දුන්නු එකෙකුත් නෑ
තුනෙන් දෙකකුත් නෑ...
එකක්වත් නැති එකෙක්
ගත්තා නේ අටවලා...

ගිය නුවන අද්දන්න
පුලුවන් ද නරියෙකුට...
මේ නාකි කොක්කු රැල
හිස් කලා කල හතම...

අත්‍යවශ්‍ය නෑ කීවා
නවත්තනවා කීවා...
IMF යන පාරේ
අපෙ පාර නෑ කීවා...

වියත් මග තැනු මගේ
වීදුරු පාලමේ...
උන්ද අපි දක්කනවා
විරැකියා වැඩ බිමට...

රජෙන් සහනක් ගන්න
බහින් නෑ පාරකට...
වැටුනු තැන පැලවෙන්න
දන්නවා අපි හොදට.......

From Kanishka Dolapihilla

Call us for all your construction needs0711 633 3030703 502 502+94 70 350 2502
23/09/2022

Call us for all your construction needs
0711 633 303
0703 502 502

+94 70 350 2502

Call us to make your garden beautiful0766 13 66 26We can decorate your garden and home according to your wishes
23/09/2022

Call us to make your garden beautiful

0766 13 66 26

We can decorate your garden and home according to your wishes

🤝
05/09/2022

🤝

01/05/2022
13/12/2021

Video by Nuwan Pancha

Small tips for waterproof
11/12/2021

Small tips for waterproof

29/11/2021
19/11/2021

👉Job Announcement 👇

Vacancy available for port city project
Carpenter
Barbender
Mason
Helpers

Salary skill workers
Normal Day=2300 Sunday/poyaday=4300
Unskilled
Normal Day =1700 Sunday/Poyaday=3200

Call for more details 0703 502 502

👉வேலை அறிவிப்பு👇

துறைமுக நகர திட்டத்திற்கு காலியிடங்கள் உள்ளன
தச்சர்
பார்பெண்டர்
கொத்தனார்
உதவியாளர்கள்

சம்பள திறன் தொழிலாளர்கள்
சாதாரண நாள்=2300 ஞாயிறு/போயநாள்=4300
திறமையற்றவர்
சாதாரண நாள் =1700 ஞாயிறு/போயநாள்=3200

Address

524/1 , Umagiliya Place, Nungamugoda
Kelaniya
11300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 12:00

Telephone

+94703502502

Alerts

Be the first to know and let us send you an email when Elan Engineering And Suppliers Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elan Engineering And Suppliers Pvt Ltd:

Share