UPALI IRON WORKS

UPALI IRON WORKS The Art Of Bending Iron

🧰🧑🏼‍🏭🦾❤𝘾𝙖𝙧 𝙋𝙤𝙧𝙘𝙝 & 𝙎𝙩𝙚𝙚𝙡 𝙍𝙤𝙤𝙛 ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢඊරියඋල්ල,දෙල්දෙනිය,කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ක මහත්මාගෙ නිවසේ ඉදිකරන...
18/05/2026

🧰🧑🏼‍🏭🦾❤
𝘾𝙖𝙧 𝙋𝙤𝙧𝙘𝙝 & 𝙎𝙩𝙚𝙚𝙡 𝙍𝙤𝙤𝙛
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

ඊරියඋල්ල,දෙල්දෙනිය,කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ක මහත්මාගෙ නිවසේ ඉදිකරන ලද car porch එක.

අප ආයතනය හා සම්බන්ධ වෙමින් එම මහත්මාට අවශ්‍යවූ පරිදි අප විසින් මූලික අදියරේ සිට අවසානය දක්වා වූ සියලූම වැඩ නිමාව එකම වහලක් යටින් සිදුකර දෙනු ලැබීය.

100% ක් අප විසින් recommend කරන ලද අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය අවසානයේ බිමට ඉන්ටර්ලොග් ඇතිරීමෙන් පසුව දිස්වන අයුරු ඔබට දකින්න පුළුවන්.

ඔබගේ නිවසේ,ඔබගේ ආයතනයට මෙන්ම ඔබ කැමති ඕනෑම ස්ථානයකට ගැළපෙන පරිදි car porch සහ steel roof ඉදිකරගැනීමට අපට කතා කරන්න.

වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකය හා වට්ස්ඇප් ඔස්සෙ සම්බන්ධ වන්න.

The car porch built at the house of Priyanka, a resident of the Kegalle area in Eriyaulla, Deldeniya.

By contacting our company, we completed all the work from the initial stage to the end, as required by the gentleman, under one roof.

You can see how this project, which was created using 100% of the materials we recommended, will look after the interlog is laid on the floor.

Call us to build a car porch and steel roof to suit your home, your institution, or any location of your choice.

For more information, please contact us via our phone number and WhatsApp.

UPALI IRON WORKS
Contact us 0761290272
Whatsapp 076 129 0272


🧰🧑🏼‍🏭🦾❤ 𝙎𝙏𝙀𝙀𝙇 𝙍𝙊𝙊𝙁𝙄𝙉𝙂 𝙎𝙊𝙇𝙐𝙏𝙄𝙊𝙉𝙎ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢOur team works hard to design and install stunning roofs and canopies, br...
30/04/2026

🧰🧑🏼‍🏭🦾❤
𝙎𝙏𝙀𝙀𝙇 𝙍𝙊𝙊𝙁𝙄𝙉𝙂 𝙎𝙊𝙇𝙐𝙏𝙄𝙊𝙉𝙎
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ
Our team works hard to design and install stunning roofs and canopies, bringing the Amano Roof and Canopy designer's vision to life.🧑‍🏭👷✨🍃

We provide solutions for all types of Amano roofs and canopies👷❤️

You can create roof & canopies for your home,garage & workplace

දිගුකාලීන පැවැත්මක් සදහා හොදම 𝙌𝙐𝘼𝙇𝙄𝙏𝙔 එකෙන් 𝙎𝙏𝙀𝙀𝙇 𝘼𝙈𝘼𝙉𝙊𝘼 𝙍𝙊𝙊𝙁𝙄𝙉𝙂 ලංකාවේ අඩුම මිලට විශ්වාසනීයත්වයෙන් යුතුව කරගන්න දැන්ම අපිට කතා කරන්න.❤️👍

🔷 හානි වූ slab එකට roof එකක්.
🔷 විනාශ වූ බඩු තොගයට ගැලපෙන warehouse එකක්.
🔷 කුඩා ව්‍යාපාරයට හරියන store room එකක්

☑️ ඔබට අවශ්‍ය Design වලින් නිමවා ගත හැක.
☑️ උසස් ප්‍රමිතියකින් ඉහළ නිමාවකින් යුක්ත වේ.
☑️ සාධාරණ මිල ගනන් යටතේ ඉදිකරවාගැනීම් සිදුකර ගත හැක.
☑️ පුරා වසර 22 කක කාලයක් පුරා අඛන්ඩ විශ්වාසය සහ ක්ෂේත්‍රයේ මනා දැනුමක් සහ අත් දැකීම් බහුලම ආයතනයක් වීම.

ඔබත් අදම Upali Iron Works සමග එකතුවන්න. ඔබගේ සිතේ ඇති නිමාව අපෙන් දකින්න.❤️🙈

UPALI IRON WORKS
Hot Line 0761290272
Whatsapp 076 129 0272

🧰🧑🏼‍🏭🦾❤𝙁𝙞𝙗𝙚𝙧 𝙍𝙤𝙤𝙛 & 𝙁𝙞𝙗𝙚𝙧 𝘾𝙖𝙣𝙤𝙥𝙮ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢඊරියඋල්ල,දෙල්දෙනිය,කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ක මහත්මාගෙ නිවසේ ඉදික...
25/04/2026

🧰🧑🏼‍🏭🦾❤
𝙁𝙞𝙗𝙚𝙧 𝙍𝙤𝙤𝙛 & 𝙁𝙞𝙗𝙚𝙧 𝘾𝙖𝙣𝙤𝙥𝙮
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

ඊරියඋල්ල,දෙල්දෙනිය,කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ක මහත්මාගෙ නිවසේ ඉදිකරන ලද ෆයිබර් ශීට් කැනපි වහලය.

ඔබගේ නිවසේ,ඔබගේ ආයතනයට,ඔබගෙ වගාබිමට මෙන්ම ඔබ කැමති ඕනෑම ස්ථානයකට ගැළපෙන පරිදි ෆයිබර් කැනපි වහල ඉදිකරගැනීමට අපට කතා කරන්න.

වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකය හා වට්ස්ඇප් ඔස්සෙ සම්බන්ධ වන්න.

The fiber sheet canopy roof built at the house of Priyanka, a resident of Kegalle, Deldeniya, Eriyaulla.

Call us to build a fiber canopy roof that fits your home, your institution, your farm, or any location of your choice.

For more information, please contact us via our phone number and WhatsApp.

UPALI IRON WORKS
Contact us 0761290272
Whatsapp 076 129 0272


🧰🧑🏼‍🏭🦾❤ 𝘿𝙤𝙜 𝘾𝙖𝙜𝙚𝙨 ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢමීදෙණිය හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දිලීප මහතාගෙ නිවසේ ඉදිකිකරන ලද සුනඛ කුඩුව - Dog Cages මෙ...
19/04/2026

🧰🧑🏼‍🏭🦾❤
𝘿𝙤𝙜 𝘾𝙖𝙜𝙚𝙨
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

මීදෙණිය හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දිලීප මහතාගෙ නිවසේ ඉදිකිකරන ලද සුනඛ කුඩුව - Dog Cages මෙම ශක්තිමත් සුනඛ කුඩුව සදහා GI Pipe සහ Box Bar භාවිතා කර ඇත.

ඔබේ නිවසේ ඇති කරන ඔබගේ ආදරණිය සුනඛයාටත් මෙවැනි අලංකාර මෙන්ම ශක්තිමත් කූඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකය ඔස්සේ හෝ වට්ස්ඇප් ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

UPALI IRON WORKS
Contract Number : 076 1290272
Whtsapp : 076 129 0272


🧰🧑🏼‍🏭🦾❤ 𝘼𝙈𝘼𝙉𝙊 𝙍𝙊𝙊𝙁 ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢමීදෙනිය, හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ නිවසක ඉදිවූ වර්ග අඩි 516 ක අලංකාර උසස් නිමාවකි...
23/03/2026

🧰🧑🏼‍🏭🦾❤
𝘼𝙈𝘼𝙉𝙊 𝙍𝙊𝙊𝙁
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

මීදෙනිය, හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ නිවසක ඉදිවූ වර්ග අඩි 516 ක අලංකාර උසස් නිමාවකින් යුතු ශක්තිමත් Amano වහලය.

ඔබගේ නිවසට නව එලියක් ගෙන දීමට ඔබත් අදම Amano Roof එකක් නිර්මාණය කර ගන්න UPALI IRON WORKS හා එක්වන්න.

වසර 24 කක අභිමානය සමගින් ක්ෂේත්‍රයේ මනා දැනුමක් සහ අත්දැකීම් වලින් පිරිපුන් අප ආයතනය මගින් ඔබේ සිතේ ඇති අලංකාර නිර්මාණය සැබෑවක් කරගන්න.දිගු කල්පැවැත්මක් සදහා හොදම Quality එකෙන් ලංකාවේ අඩුම මිලට විශ්වාසනීයත්වයෙන් යුතුව කර ගන්න දැන්ම අපහා එක්වන්න.✨️🌿

විවිධ Design වලින් ඔබට අවශ්‍ය සේවය ලබාදීමට අප ආයතනය සැමදා බැදී සිටී..😊❤️

වැඩි විස්තර සදහා ඔබත් අදම අමතන්න 0761290272
Whatsapp 076 129 0272

Let Upali Iron Works be your choice for an outdoor upgrade, shielding you from the elements while adding a touch of elegance to your outdoor retreat.🌞✨️


🧰🧑🏼‍🏭🦾❤ 𝘼𝙈𝘼𝙉𝙊 𝙍𝙊𝙊𝙁 - 𝘼𝙈𝘼𝙉𝙊 𝘾𝘼𝙉𝙊𝙋𝙄𝙀𝙎ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢකෑගල්ල,රඹුක්කන පාර,කරඩුපොන ප්‍රදේශයේ නිවසක ඉදිවූ අලංකාර උසස් නිමාවකින...
03/03/2026

🧰🧑🏼‍🏭🦾❤
𝘼𝙈𝘼𝙉𝙊 𝙍𝙊𝙊𝙁 - 𝘼𝙈𝘼𝙉𝙊 𝘾𝘼𝙉𝙊𝙋𝙄𝙀𝙎
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

කෑගල්ල,රඹුක්කන පාර,කරඩුපොන ප්‍රදේශයේ නිවසක ඉදිවූ අලංකාර උසස් නිමාවකින් යුතු ශක්තිමත් Amano වහලය.

ඔබගේ නිවසට නව එලියක් ගෙන දීමට ඔබත් අදම Amano Roof - Amano Canopies එකක් නිර්මාණය කර ගන්න UPALI IRON WORKS හා එක්වන්න.

වසර 24 කක අභිමානය සමගින් ක්ෂේත්‍රයේ මනා දැනුමක් සහ අත්දැකීම් වලින් පිරිපුන් අප ආයතනය මගින් ඔබේ සිතේ ඇති අලංකාර නිර්මාණය සැබෑවක් කරගන්න.දිගු කල්පැවැත්මක් සදහා හොදම Quality එකෙන් ලංකාවේ අඩුම මිලට විශ්වාසනීයත්වයෙන් යුතුව කර ගන්න දැන්ම අපහා එක්වන්න.✨️🌿

විවිධ Design වලින් ඔබට අවශ්‍ය සේවය ලබාදීමට අප ආයතනය සැමදා බැදී සිටී..😊❤️

වැඩි විස්තර සදහා ඔබත් අදම අමතන්න 0761290272
Whatsapp 076 129 0272

Let Upali Iron Works be your choice for an outdoor upgrade, shielding you from the elements while adding a touch of elegance to your outdoor retreat.🌞✨️


UPALI IRON WORKS අප විසින් කෑගල්ල, පුස්සැල්ල පාර, කුරුදුහින්න ප්‍රදේශයේ මීළඟ ව්‍යාපෘතිය සදහා මූලික අදියරේ වැඩ කටයුතු මෙස...
23/02/2026

UPALI IRON WORKS අප විසින් කෑගල්ල, පුස්සැල්ල පාර, කුරුදුහින්න ප්‍රදේශයේ මීළඟ ව්‍යාපෘතිය සදහා මූලික අදියරේ වැඩ කටයුතු මෙසේ ආරම්භ විය.😇

ව්‍යාපෘතියේ ඉදිරි තොරතුරු අප නිල facebook පිටුවේ පළකිරීමට අප සූදානම්.

අපගේ වට්ස්ඇප් අංකය 076 129 0272

මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කරමින් බිම් සැකසීම සිදුකරනු ලැබුවා.❤️

Construction මගින් ඔබගෙ සියලූම පස් කැපීම් වැඩ සඳහා අමතන්න 0762685071 0773421004 ❤️

High quality recommended work ❤️☺️

🧰🧑🏼‍🏭🦾❤ 𝙎𝙖𝙛𝙚𝙩𝙮 𝘽𝙖𝙡𝙘𝙤𝙣𝙮 𝙂𝙧𝙞𝙡𝙡ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ ඔබගේ නිවසට, ආයතනයට, ව්‍යාපාරික ස්ථානයට සොර සතුරන්ගෙන් ආරක්ෂාව මදිද.  මෙන්න ...
14/02/2026

🧰🧑🏼‍🏭🦾❤
𝙎𝙖𝙛𝙚𝙩𝙮 𝘽𝙖𝙡𝙘𝙤𝙣𝙮 𝙂𝙧𝙞𝙡𝙡
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

ඔබගේ නිවසට, ආයතනයට, ව්‍යාපාරික ස්ථානයට සොර සතුරන්ගෙන් ආරක්ෂාව මදිද. මෙන්න ඒකට අපෙන් ශක්තිමත් ආරක්ෂිත විසදුමක්. ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ඔබට කැමති ඩිසයින් එකකින් ශක්තිමත් ග්‍රිල් එකක් ඉදිකරවා ගැනීමට අපට කතා කරන්න.

💯 උසස්ම තත්වයේ අමුද්‍රවය භාවිතා කිරීම.

☺️ කඩිනම් සේවය.

🦾 100% ශක්තිමත් භාවය.

😇 අලංකාර ඩිසයින් තොරාගත හැකි වීම.

❤️ අලංකාර නිමාව.

Is your home, institution, or business not protected enough from thieves? Here is a strong security solution from us. Call us to build a strong grill with a design of your choice for any location you want.

💯 Using the highest quality ingredients.

☺️ Fast service.

🦾 100% strength.

😇 Being able to choose beautiful designs.

❤️ Beautiful finish.

Contact us - 0761290272
Whatsapp - 076 129 0272
UPALI IRON WORKS
Balcony Safety Grill


🧰🧑🏼‍🏭🦾❤ 𝙎𝙖𝙛𝙚𝙩𝙮 𝘽𝙖𝙡𝙘𝙤𝙣𝙮 𝙂𝙧𝙞𝙡𝙡ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ ඔබගේ නිවසට, ආයතනයට, ව්‍යාපාරික ස්ථානයට සොර සතුරන්ගෙන් ආරක්ෂාව මදිද.  මෙන්න ...
10/02/2026

🧰🧑🏼‍🏭🦾❤
𝙎𝙖𝙛𝙚𝙩𝙮 𝘽𝙖𝙡𝙘𝙤𝙣𝙮 𝙂𝙧𝙞𝙡𝙡
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ

ඔබගේ නිවසට, ආයතනයට, ව්‍යාපාරික ස්ථානයට සොර සතුරන්ගෙන් ආරක්ෂාව මදිද. මෙන්න ඒකට අපෙන් ශක්තිමත් ආරක්ෂිත විසදුමක්. ඔබට අවශ්‍ය ඕනෑම තැනකට ඔබට කැමති ඩිසයින් එකකින් ශක්තිමත් ග්‍රිල් එකක් ඉදිකරවා ගැනීමට අපට කතා කරන්න.

💯 උසස්ම තත්වයේ අමුද්‍රවය භාවිතා කිරීම.

☺️ කඩිනම් සේවය.

🦾 100% ශක්තිමත් භාවය.

😇 අලංකාර ඩිසයින් තොරාගත හැකි වීම.

❤️ අලංකාර නිමාව.

Is your home, institution, or business not protected enough from thieves? Here is a strong security solution from us. Call us to build a strong grill with a design of your choice for any location you want.

💯 Using the highest quality ingredients.

☺️ Fast service.

🦾 100% strength.

😇 Being able to choose beautiful designs.

❤️ Beautiful finish.

Contact us - 0761290272
Whatsapp - 076 129 0272
UPALI IRON WORKS
Balcony Safety Grill


🧰🧑🏼‍🏭🦾❤𝙒𝘼𝙍𝙀𝙃𝙊𝙐𝙎𝙀 𝘾𝙊𝙉𝙎𝙏𝙍𝙐𝘾𝙏𝙄𝙊𝙉ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ2026/02/09කෑගල්ල කරඩුපොන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ගඅඩි 300 ක ප්‍රමාණයේ වයාර්හ...
09/02/2026

🧰🧑🏼‍🏭🦾❤
𝙒𝘼𝙍𝙀𝙃𝙊𝙐𝙎𝙀 𝘾𝙊𝙉𝙎𝙏𝙍𝙐𝘾𝙏𝙄𝙊𝙉
ᵘᵖᵃˡⁱ ⁱʳᵒⁿ ʷᵒʳᵏˢ
2026/02/09

කෑගල්ල කරඩුපොන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ගඅඩි 300 ක ප්‍රමාණයේ වයාර්හවුස් එක.100% ප්‍රමිතියෙන් ඉහළම අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙම ගොඩනැගිල්ල අප විසින් ඉදිකරන ලදී..☺️❤️

ඔබටත් ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සිහින ගොඩනැගිල්ල අප විසින් සැබෑවක් කරලීමට සූදානම්.

අප ආයතනය දශක දෙකකටත් අධික කාලයක් පාරිභෝගික විශ්වාසය තුලින් විශ්වාසනීය සේවයක් ලභාදෙමින් මෙතෙක් ආ ගමන් මගේ ශක්තිය පාරිභෝගික ඔබයි.

A 300 square foot warehouse built in Karadupona, Kegalle. We constructed this building using the highest quality materials with 100% quality.

We are ready to make the dream building you and your business want a reality.

Our company has been providing reliable service through customer trust for over two decades, and our strength so far has been you, the customer.

Our services..

* Desing & Build Steel Buildings

* Ware House

* Factory Building

* Car Park

* Machine Rooms

* Farm Houses

* Stores

* Power Plant Structures

* Indoor Stadiums

* A type Cabana Holl

* Temporary Buildings

* Vehicle Garage

Contact us.. 0761290272
Whatsapp.. 076 129 0272
UPALI IRON WORKS

Address

Meedeniya, Hettimulla
Kegalle

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94761290272

Website

Alerts

Be the first to know and let us send you an email when UPALI IRON WORKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UPALI IRON WORKS:

Share