Kandy Car House

Kandy Car House 1. Vehicle Buying and Selling
2. Vehicle Repairing
3. Vehicle Spare Parts
4. Car Audio and Video Systems
5. Other Vehicle Accessories Why??

Now we are going to tell you about Kandy Car House.. The best and most reliable place for you to buy or sell a car is non other than Kandy Car House.. Because we are a government registered company.. Choose our vehicle and contact us.. 0717177772 We are bound to give you a quick service..

02/02/2025
02/02/2025
07/01/2025

යුරෝපයේ බස් රථ ධාවනය ගැන ඔබ නොදත් යමක්.😊

ඔබ කව්රුත් දන්නා පරිදි දියුණු යුරෝපයේ පොදු ප්‍රවාහන පද්ධතිය ලොව දියුණුම ප්‍රවාහණ පද්ධති වලින් එකක් වේ. යුරෝපයේ පොදු ප්‍රවාහන පද්ධතිය පෞද්ගලික හා රජයේ බස් රථ යනුවෙන් වර්ග දෙකක් නැත🫢. එමනිසා බස්රථ අතර මඟියන් සඳහා තරඟයක් නොමැත. බසයකට බසයක් overtake කිරීම විශේෂ අවස්ථාවකදී හැර අන් කිසිදු අවස්ථාවක සිදු නොවේ. එමනිසා මගීන්ගේ ආරක්ෂාව ඉතාම ඉහළ මට්ටමක පවතී. 🫡

යමෙකුට තම අවශ්‍යතාවන් සඳහා තම පෞද්ගලික වාහනය භාවිතා කරනවාද නැත්තම් පොදු ප්‍රවාහනය භාවිතා කරනවාද යන්න දෙවරක් සිතීමට සිදුවන තැනට ඔවුන් තම පොදු ප්‍රවාහන පද්ධතිය ඉහළට ඔසවා ඇත. එය එසේ වීමට කරණු කිහිපයක් බලපා ඇත.

# යුරෝපය තුළ බස්රථ රියදුරකු වීමට අවශ්‍ය අවම සුදුසුකම්:-

1. අවම පාසල් අධ්‍යාපනයේ ඉහළම වසර සමත්විය යුතුය තිබීම

2. ⁠D1 හෝ D2 category එකට අදාල විශේෂ වෘතිමය රියදුරු බලපත්‍රය ලබාගෙන තිබීම

3. ⁠පුහුණුව. මෙය බස් රථ රියදුරු අයදුම් කරුවන්ට ලබා දෙන ඉතාම විශේෂ පුහුනුවකි. පුහුණුව අවසානයේ පරීක්ෂක වරයෙකු ඉදිරියේ තමන්ට ධාවනය කිරීමට සිදුවෙන වර්ගයේ බස් රථයක් ධාවනය කල යුතුය. එහිදී ඔහු බස් රථය ධාවනය කරන වේගය, ඒ ඒ නැවතුම්පොළවල් වල නවත්වා සිටිය යුතු කාලය, තමන්ට නියමිත ධාවන තීරුවේ ධාවනය කරන ආකාරය, electric cables සම්බන්ධ කරගන්නා ආකාරය හා එය සිදු කල යුතු අවස්ථා වැනි දෑ අධික නිරීක්ෂණයකට භාජනය කරයි.
ඒ අනුව යුරෝපය තුළ කාලයක් තිස්සේ කොන්දොස්තර මහත්මයෙකු ලෙස කටයුතු කිරීම රියදුරු තනතුරට සුදුසුකම් නොවේ. 🙄

බස් රථයෙහි අභ්‍යන්තරය පිළිබඳව සැලකූ විට එය ඔබට ලංකාව තුළ හුරු පුරුදු අභ්‍යන්තරය නොවේ. රියදුරු ඉදිරිපස ඇති screen එකේ කිසිවක් ඇලවිය හෝ තැබිය නොහැකි. එය තහනම් වේ. රියැදුරන්ටද එසේ යම් යම් දෑ ඇලවීමේ ළමා මානසිකත්වයන් නැත😉. රියදුරුට හොදින් ඉදිරිපස පෙනෙන පරිදි එය clean and neat විය යුතුය. කනේ කලාදුරු සෙලවෙන තරමට බයිලා සින්දු නැත. Driver පමණක් අවශ්‍ය නම් ඔහුට පමණක් ඇසෙන පරිදි හීනියට සිංදුවක් play කරයි.
ඔබ මාසිකව recharge කරගත් කාඩ් පතක් හෝ දිනකට වරක් පමණක් භාවිතා කල හැකි කාඩ් පතක් ඇති අතර බසයට ගොඩ වූ වහාම එය ඇතුලත ඇති machine එකට tap කල යුතු වේ. Tap නොකලහොත් මගදි බසයට ගොඩවන චෙකර්ස්ලගෙන් ලස්සන දඩයක් ලබා ගත හැකිය. එමෙන්ම මෙම card ක්‍රමය නිසා ඉතුරු සල්ලි ගැටලු ද නැත. නිවාඩු දිනයන්හි දි පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම නොමිලේ වේ.

කොන්දොස්තර මහත්මයෙක් නොමැති නිසා මැදින් පිටුපසට යන්න කියා තල්ලු කිරීමට හෝ බැනීමට කව්රුත් නැත😎. සියලුම බස් රථ වායු සමීකරන වන අතර winter season එකේදී පමණක් අභ්‍යන්තරය උනුසුම් කරනු ලැබේ. ආසන ඔබගේ පෞද්ගලික මෝටර් රථයේ ආසන මෙන් සැප පහසු වන අතර ඔබට හිටගෙන යාම වඩාත් පහසු වන පරිදි ඇතුලත ඉඩ කඩ සහිතව සකසා ඇත. එමෙන්ම ඔබට ඔබගේ බයිසිකලය, ලමයින්ගේ wheelchairs රැගෙන යා හැකි පරිදි බස් රථයේ ඇතුළත සකස් කර ඇත. බසය තුළ phones, laptops charge කිරීමට හැකි වන පරිදි සකසා ඇත. මහලු අය සඳහා වෙනම ආසන පවති. එමෙන්ම මහළු අය බස් රථයට ගොඩ වන විට හා බැස යන විට බස් රථය පහත් කළ යුතු වේ. බස් රථ අපිරිසිදු වන විට ඒවා පවිත්‍ර කිරීම නිසියාකාරව සිදු වේ.

ඔබ නියමිත වෙලාවට බස් නැවතුම්පොළෙහි සිටිම අනිවාර්ය වේ. බසය පෙනි පෙනි ඔබ බසය දෙසට දුවගෙන ආවට ඵලක් නැත. බසයෙහි දොරවල් වැසුනු පසු ඔබ රියදුරුගේ අම්ම මුත්තා වූවත් නැවත ඔහු ඔබට දොරවල් විවෘත කරන්නෙ නැත. අනේ පව් යනුවෙන් අනුකම්පා සහගත සිත් රියදුරු මහත්වරුන්ට නැත😓. එම නිසා ඔබ බසයට ගොඩ වූවහොත් සඳහන් කර ඇති වෙලාවට ඔබ ඔබගේ ගමනාන්තයට ලගා වීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.

බස් රථ සඳහාම පාරේ වෙනම මංතීරුවක් පවතින අතර එහි අනෙක් වාහන ගමන් කිරීම දඩයකට යටත් වේ. වාහන යම් අතුරු මාර්ගයකට හරවන්නේ නම් පමණක් අදාල අතුරු මාර්ගය ලං වන විට බස් තීරුවට යොමු කල හැකිය. බස් රථ වලට අනෙක් වාහන ප්‍රමුඛතාව ලබා දිය යුතු අතර ඒ සඳහා වෙනම නීතිද පවතී. ඔබ යම් හෙයකින් ඔබගේ පෞද්ගලික රථය බස් රථයක ගැටීමක් සිදු කලහොත් ඒ සඳහා ගෙවීමට සිදුවන වන්දිය ලෙහෙසි පහසු නැත. මේ සියල්ල එම රටවල් වල පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම උදෙසාය. එය මාර්ග තද බදයටද කදිම විසදුමකි. 😏

බොහෝ යුරෝපා රටවල පොදු ප්‍රවාහන පද්ධතිය බස්, ට්‍රෑම්, දුම්රිය, Ferry වලින් සමන්විත වේ. එම නිසා ඔබ මිලදී ගන්නා කාඩ් එකෙන් මේ සෑම එකකම ගමන් කල හැකිය.
බස් රථ රියදුරන් ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම සමන්විත වේ. ⁣බොහෝ විට මහළු කාන්තාවන් වැඩි වශයෙන් බස් රථ, ට්‍රෑම් ධාවනය කරන ආකාරය ඔබ යුරෝපයට පැමිණි පසු දැකගත හැකිය🤔. යුරෝපය තුළ බස් රථ අනතුරක් සිදු වනුයේ බොහොම කලාතුරකිණි. එය ඇතැම් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව ඉතාමත් පහල අගයක් ගනී.😎

ඉතින් ඔබ යුරෝපය ගැන උනන්දු අයෙකු නම් යුරෝපය ගැන තවත් දැනගන්න page එක follow කරල තියාගන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න🙏
Travel Beyond Borders

Toyota Rush එකක් ඉතා ඉක්මනින්  මිලදී ගැනිමට අවශ්‍යයි 2010071-7177772  0774000361
08/10/2024

Toyota Rush එකක් ඉතා ඉක්මනින් මිලදී ගැනිමට අවශ්‍යයි
2010
071-7177772 0774000361

Hyundai Santa Fe 2004Engine Timing Coverඑක්ක අවශ්‍යයි මිලදී ගැනිමට
09/06/2024

Hyundai Santa Fe 2004
Engine Timing Cover
එක්ක අවශ්‍යයි මිලදී ගැනිමට

Contact Person :  Kandy Car House Contact Number :  0717177772 07774000361 0815678912 Price Rs :  3750000/= Location :  ...
15/05/2024

Contact Person : Kandy Car House
Contact Number : 0717177772 07774000361 0815678912
Price Rs : 3750000/=
Location : Kandy
Make : Isuzu
Model : NKR Tipper
Condition : [ USED ]
Year : 1992
Gear : Manual
Fuel Type : Diesel
Mileage : 200000
Options: A/C Power Power Shutter
Engine (cc) : 3630
More details : Isuzu Elf NKR Tipper 1 Cub
4BE1 Engine
1992 / 1999
A/C Working
Accident Free
Engine , Body , Chassis , and Running 100%
A/C වැඩ
පළමු අයිතිකරු
සුපිරි තත්වයේ ඇත
ඉතා ඉක්මනින් විකිනීමට
0717177772 0774000361

Contact Person :  Kandy Car House Contact Number :  0717177772 07774000361 0815678912 Price Rs :   4250000/= Location : ...
25/07/2023

Contact Person : Kandy Car House
Contact Number : 0717177772 07774000361 0815678912
Price Rs : 4250000/=
Location : Kandy
Make : Toyota
Model : Pixis
Condition : [ USED ]
Year : 2016
Gear : Automatic
Fuel Type : Patrol
Mileage : 92000
Options: Full Option
Engine (cc) : 650
More details : Toyota Pixis 2016
Within Excellent condition
1st Owner [ Doctor Used ]
All Service Records are Available
පළමු අයිති කරු
ඉතාම හොද තත්වයේ ඇත
ඉක්මනින් විකිනීමට

Contact Person :  Kandy Car House Contact Number :  0717177772 07774000361 0815678912 Price Rs :   3000000/= Location : ...
07/05/2023

Contact Person : Kandy Car House

Contact Number : 0717177772 07774000361 0815678912

Price Rs : 3000000/=

Location : Kandy

Make : Austin

Model : 8

Condition : [ USED ]

Year : 1946

Gear : Manual

Fuel Type : Patrol

Mileage : 1234

Options:

Engine (cc) : 800

More details : Austin 8
Engine 100%
Gearbox 100%
Tyre 100% [ Brand New ]
New Battery
2023 Licences

Contact Person :  Kandy Car House Contact Number :  0717177772 07774000361 0815678912 Price Rs :  5675000/= Location :  ...
06/05/2023

Contact Person : Kandy Car House
Contact Number : 0717177772 07774000361 0815678912
Price Rs : 5675000/=
Location : Kandy
Make : Toyota
Model : Aqua
Condition : [ USED ]
Year : 2013
Gear : Automatic
Fuel Type : Hybrid
Mileage : 91000
Options: Full Option
Engine (cc) : 1500
More details : Toyota Aqua 2013 / 2015
G grade Multi function
New Battery 100% with Bill
New ABS Unit with Bill
Bill and service records available
Registered 2nd owner [ Original Book ]
Accident Free
with show room Condition

Contact Person :  Kandy Car House Contact Number :  0717177772 07774000361 0815678912 Price Rs :   2450000/= Location : ...
01/05/2023

Contact Person : Kandy Car House

Contact Number : 0717177772 07774000361 0815678912

Price Rs : 2450000/=

Location : Kandy

Make : Hyundai

Model : Accent

Condition : [ USED ]

Year : 2001

Gear : Automatic

Fuel Type : Patrol

Mileage : 170000

Options: Full Option

Engine (cc) : 1500

More details : Hyundai Accent 2001 / 2005
Engine Body Interior and running 100%
New Paint
New Battery
New Tyre
New Seats
Revers camera
Dvd Player
Double Power Mirror
100% Excellent Condition
0774000361

Address

Digana Rajawella
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

0717177772

Alerts

Be the first to know and let us send you an email when Kandy Car House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share