LPG Engineering Services PVT Ltd

Call Directions Website Contact the business

LPG Engineering Services PVT Ltd Pioneer Engineering Services Provider In Sri Lanka with High Quality Technique & Well Equipped Large Workshop. to 5 P.M. We suggest the hours between 9 A.M.

(CNC Milling , All types of Lath works ,All types of Milling including gear wheel cutting , All types of Sheet metal works , Die & Molds. LPG Engineering was established in 14 Feb 1946; and has now grown to become one of Sri Lanka's largest heavy fabrication, multi-disciplined engineering and trading group of companies. Having a work force of over 200 dynamic individuals we offer complete industrial engineering services & solutions. The company is privately owned and we are proud of our background which grew steadily in a dispute free atmosphere. Located in the heart of Kaduwela, our friendly office is always open for you. Our customer friendly agents are ever ready to assist you in all your needs. Come and meet us on Monday through Friday between 8 A.M. and 3 P.M during which traffic could be avoided. Our large, modern highly facilitated workshop & office is situated on three hectares of land. The weather-proof workshop covers over 10, 000 square meters and it is fully furbished and serviced to accommodate all engineering equipment.

Screw Conveyor Repair & Maintenance සේවාව 🔧ඔබගේ කර්මාන්තශාලාවේ Screw Conveyor පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරනවාද?වැඩ නතරව...
07/10/2026

Screw Conveyor Repair & Maintenance සේවාව 🔧

ඔබගේ කර්මාන්තශාලාවේ Screw Conveyor පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරනවාද?
වැඩ නතරවීම් නිසා නිෂ්පාදන කටයුතු ප්‍රමාද වෙනවාද?

අපි ඔබගේ Screw Conveyor සඳහා විශ්වාසනීය Repair, Reconditioning & Maintenance සේවාව ලබා දෙන්නෙමු. ⚙️

🛠️ අපගේ සේවාවන්:
✔️ Screw Conveyor Repair
✔️ Damaged Parts Repair & Replacement
✔️ Shaft & Flighting Repair
✔️ Bearing & Drive System Maintenance
✔️ Alignment & Mechanical Troubleshooting
✔️ General Maintenance & Reconditioning

ඔබගේ කර්මාන්තශාලා උපකරණ සඳහා වෘත්තීයමය ඉංජිනේරු විසඳුම් ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

0718422100
0718422111

🔩 LPG Engineering Services (Pvt) Ltd
Repair • Recondition • Restore

24/09/2026

🔥 FIBER LASER CUTTING SERVICES | ෆයිබර් ලේසර් කටින් සේවාව 🔥

ඔබගේ industrial, fabrication & custom metal cutting අවශ්‍යතා සඳහා ඉහළ නිරවද්‍යතාවයකින් යුත් Fiber Laser Cutting සේවාව.

⚙️ Cutting Capacity – 1 Inch (25.4mm) දක්වා

🔩 We Can Machine | අපට කපා හැඩගැස්විය හැකි ද්‍රව්‍ය:
✅ Mild Steel (MS) – මෘදු වානේ
✅ Stainless Steel (SS) – මල නොබැඳෙන වානේ
✅ Brass – පිත්තල
✅ Copper – තඹ
✅ And more… – තවත් ද්‍රව්‍ය රැසක්

🎯 Why Choose Our Fiber Laser Cutting? | අපගේ සේවාව තෝරාගන්නේ ඇයි?

✔️ High Precision – ඉහළ නිරවද්‍යතාව
✔️ Clean & Accurate Cutting – පිරිසිදු හා නිවැරදි කැපීම
✔️ Complex Designs & Shapes – සංකීර්ණ Design සහ Shapes
✔️ Fast & Efficient – වේගවත් හා කාර්යක්ෂම සේවාව
✔️ Custom & Industrial Requirements – Custom සහ කාර්මික අවශ්‍යතා සඳහා

📐 Small components සිට large fabrication projects දක්වා, ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන නිවැරදි cutting solutions ලබාගන්න.

📞 Contact us
071 84 22 100
077 73 1 0 779

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !අද උතුම් නිකිණි පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්...
27/08/2026

පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා !

අද උතුම් නිකිණි පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි දිනකය.

එවන් උතුම් දිනයක, බියෙන් හා කනස්සල්ලෙන් දැවෙන, ආශාවන් හා අතෘප්තියෙන් පීඩාවට පත් සිත, ධර්ම මාර්ගයේ මඟපෙන්වීම අනුව යමින් නිවා සනසා ගැනීමට අපි උත්සාහ කරමු.

゚viralシfypシ゚viralシalシ

ශ්‍රී සද්ධර්මාලෝකයෙන් සිත් සතන්ආලෝකමත් වනබැතිබර ඇසල පුන්පොහොය දිනයක් වේවා !
28/07/2026

ශ්‍රී සද්ධර්මාලෝකයෙන් සිත් සතන්
ආලෝකමත් වන
බැතිබර ඇසල පුන්පොහොය දිනයක් වේවා !

LPG Engineering Services (Pvt) Ltd හිදී ඔබගේ අවශ්‍යතාවයට අනුව උසස් තත්ත්වයේ Industrial Blowers නිෂ්පාදනය කරයි.✅ අභිරුචි ...
18/07/2026

LPG Engineering Services (Pvt) Ltd හිදී ඔබගේ අවශ්‍යතාවයට අනුව උසස් තත්ත්වයේ Industrial Blowers නිෂ්පාදනය කරයි.

✅ අභිරුචි (Custom) Blower Fabrication
✅ නිරවද්‍ය ඉංජිනේරු නිෂ්පාදන
✅ උසස් තත්ත්වයේ ද්‍රව්‍ය භාවිතය
✅ ශක්තිමත්, කල්පවත්නා නිමාව

ඔබේ කර්මාන්තයට විශ්වාසනීය හා ගුණාත්මක Blower Fabrication සේවාවක් සඳහා අදම LPG Engineering Services (Pvt) Ltd සමඟ සම්බන්ධ වන්න.

📞 අදම අප අමතන්න!
071 8422100

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!        ゚
29/06/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!


゚

ගියර් බොක්ස් අලුත්වැඩියා සේවා – LPG Engineering (Pvt) Ltd 🔧ඔබගේ Gear Box එකේ උෂ්ණත්වය වැඩි වෙනවද? කාර්යක්ෂමතාව අඩු වෙලාද...
21/06/2026

ගියර් බොක්ස් අලුත්වැඩියා සේවා – LPG Engineering (Pvt) Ltd 🔧

ඔබගේ Gear Box එකේ උෂ්ණත්වය වැඩි වෙනවද? කාර්යක්ෂමතාව අඩු වෙලාද? පොඩි දෝෂ ලොකු වියදම්වලට පත් වෙන්න පෙර අදම විසඳාගන්න!

LPG Engineering (Pvt) Ltd, අපි ඔබට වෘත්තීයමය තත්වයේ Gear Box අලුත්වැඩියාව සහ නඩත්තු සේවා ලබාදෙන්නෙමු.

✅ සම්පූර්ණ පරීක්ෂාව හා දෝෂ හඳුනාගැනීම
✅ නිරවද්‍ය ඉංජිනේරු ක්‍රමවේදයන් සමඟ උසස් තත්ත්වයේ අලුත්වැඩියා
✅ දුර්වල කොටස් මාරු කිරීම
✅ වේගවත්, විශ්වාසදායක සහ වියදම් අඩු සේවාව
✅ කර්මාන්තශාලා සහ බර යන්ත්‍ර සඳහා සුදුසුය

📞 අදම අප අමතන්න –
+94 71 84 22 103 | +94 71 84 22 100

#ගියර්බොක්ස් #අලුත්වැඩියා #ඉංජිනේරුසේවා

LPG Engineering (Pvt) Ltd වෙතින් උසස් තත්ත්වයේ Gear Hobbing සේවාවන්! ⚙️✅ Spur Gears නිෂ්පාදනය✅ Helical Gears නිෂ්පාදනය✅ ...
06/06/2026

LPG Engineering (Pvt) Ltd වෙතින් උසස් තත්ත්වයේ Gear Hobbing සේවාවන්! ⚙️

✅ Spur Gears නිෂ්පාදනය
✅ Helical Gears නිෂ්පාදනය
✅ ඉහළ නිරවද්‍යතාව
✅ උසස් තත්ත්වයේ නිමාව
✅ කල්පවතින හා විශ්වාසනීය නිෂ්පාදන

🔧 නවීන තාක්ෂණය හා පළපුරුදු කාර්මික ශිල්පීන් සමඟ ඔබේ ගියර් නිෂ්පාදන අවශ්‍යතා සඳහා විශ්වාසනීය විසඳුම්.

📞 අදම LPG Engineering (Pvt) Ltd අමතන්න!

+94 71 8422 121
+94 71 8422 100
+94 71 8422 111

⚙️🔩🏭

🔧 LPG Engineering Services 🔧ලේත් යන්ත්‍ර සේවාවන් නිරවද්‍ය හා විශ්වාසදායක සේවාවක් ! ඔබගේ සියලුම Metal work සඳහාඅපි  උසස් ...
07/05/2026

🔧 LPG Engineering Services 🔧
ලේත් යන්ත්‍ර සේවාවන් නිරවද්‍ය හා විශ්වාසදායක සේවාවක් !

ඔබගේ සියලුම Metal work සඳහා
අපි උසස් තත්ත්වයේ ලේත් සේවාවන් ලබා දෙන්නෙමු. ⚙️

✔ Shaft Turning
✔ Thread Cutting
✔ Metal Work
✔ Repair & Fabrication

💯 පළපුරුදු කාර්ය මණ්ඩලය
💯 නිරවද්‍ය වැඩ
💯 සාධාරණ මිල

📞 දුරකථන: 077 731 0779
📞 දුරකථන: 0718422101
📧 Email- [email protected]

👉 අදම අප හා සම්බන්ධ වන්න!

Address

No. 76, Pahala Bomiriya
Kaduwela
10640

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 13:00

Telephone

+94718422101

Alerts

Be the first to know and let us send you an email when LPG Engineering Services PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LPG Engineering Services PVT Ltd:

Shortcuts

Share

Nearby equipment services