11/10/2026
⚡ ඔබේ ව්‍යාපාරයේ වැඩකටයුතු Power Cut එකක් නිසා නතර වෙන්න දෙන්න එපා!
Office එකක්, Shop එකක් හෝ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යනකොට විදුලි සැපයුම විශ්වාසවන්තව තිබීම ඉතා වැදගත්.
හදිසි Power Cut එකක් නිසා Computers, Internet, CCTV සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ නවතින එක ඔබේ දෛනික වැඩකටයුතුවලටත් බලපාන්න පුළුවන්.
මේ සඳහා 𝗗𝗲𝘆𝗲 𝗛𝘆𝗯𝗿𝗶𝗱 𝗦𝗼𝗹𝗮𝗿 & 𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 සමඟ ඔබේ ව්‍යාපාරයට ගැළපෙන Backup System එකක් සැලසුම් කරගන්න.
✅ දවල් Solar Power භාවිතයෙන් විදුලි වියදම අඩු කරගන්න
✅ Battery Backup මඟින් අත්‍යවශ්‍ය උපකරණ ක්‍රියාත්මකව තබාගන්න
✅ Solar, Battery සහ Grid බලය බුද්ධිමත්ව කළමනාකරණය කරන්න
✅ Generator සහ Grid Power මත රඳාපැවැත්ම අඩු කරගන්න
✅ ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Backup Capacity එක නිවැරදිව තෝරගන්න
🔷 𝗗𝗲𝘆𝗲 𝗣𝗿𝗲𝗺𝗶𝘂𝗺 𝗘𝗻𝗲𝗿𝗴𝘆 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆
⚡ Deye Hybrid Inverters – 10 Years Warranty
🔋 Deye Battery Systems – 10 Years Warranty
𝗜𝗠𝗘𝗫 𝗘𝗡𝗘𝗥𝗚𝗬 වෙතින් Project Planning, Technical Consultation, Installation, Commissioning සහ After Sales Service දක්වා සම්පූර්ණ තාක්ෂණික සහාය ලබාගන්න.
🔥 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗦𝗼𝗹𝗮𝗿 𝗢𝗳𝗳𝗲𝗿𝘀 සඳහා අදම විමසන්න.
🏢 Offices | Shops | Commercial Buildings | Businesses
ඔබේ ව්‍යාපාරයේ Electricity Consumption සහ අත්‍යවශ්‍ය Backup Loads අනුව ගැළපෙන Hybrid Solar Solution එකක් තෝරගන්න IMEX අපිට කතා කරන්න.
📞 0717 999 608 / 0717 999 304 / 0717 999 604
🏢 𝗜𝗠𝗘𝗫 𝗘𝗡𝗘𝗥𝗚𝗬
📍 Ja-Ela | Anuradhapura | Maharagama