Isira motors

Isira motors බජාජ් නියම අමතර කොටස් වලට හොදම මිල.
පේ?

◽️ඉංගිරිය රුසිරු උයන පාරේ ඉසිරි මෝටර්ස් නම් බජාජ් අමතරකොටස් අලෙවි සැල සදහා වයස අවුරුදු 18 ත් 25 ත් අතර කඩිසර ගෑණු ළමයෙකු...
29/01/2026

◽️ඉංගිරිය රුසිරු උයන පාරේ ඉසිරි මෝටර්ස් නම් බජාජ් අමතරකොටස් අලෙවි සැල සදහා වයස අවුරුදු 18 ත් 25 ත් අතර කඩිසර ගෑණු ළමයෙකුට රැකියා අවස්ථාවක් ඇත.

▪️පළමු මාස 03 රු 35 000 ක් ද
අමතර කොටස් පිළිබද දැනුම වර්ධනය කර ගත් පසු
හතරවන මාසයේ සිට රු 55 000 ක්ද
වසරකට පසු රු 65 000 ක් ද ගෙවීම් සිදු කරයි.

◾️සියලුම දැනුම ලබා ගත් පසු වැටුප රු 100 000 කට වඩා හිමි වනු ඇත...

◾️වට්ස් ඇප් නම් සම්පත් -072 555 1717
◾️සාමාන්‍ය දුරකථන - චානකී 071 555 1717
හරහා සම්බන්ධ වන්න

06/12/2023
11/11/2023

😍රැවටෙන්න කලින් එයාව බේර ගන්න..
😍ඔබ ඔබේ තාත්තට ආදරවන්තයට සැමියට
😍සැබැවින්ම ආදරෙයි නම්.....
😍එයාලා ගැන හිතනවනම්..
😍විනාඩි 02ක් අරන් මේ වීඩියෝව බලලා
😍එයාලව හැමදාම ලගින් තියා ගන්න....
😍එයාලට කියලා දෙන්න...

⁣🔹ඩීලර් ගෙන් විතරක්ම පාරිභෝගිකයන් ට ලැබෙන වාසිය ගැන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේදී ගත් සුවිශේෂී රහස්.. 🔹දැන ගන්නම ඔනෙ නම්....
25/10/2023

⁣🔹ඩීලර් ගෙන් විතරක්ම පාරිභෝගිකයන් ට ලැබෙන වාසිය ගැන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේදී ගත් සුවිශේෂී රහස්..
🔹දැන ගන්නම ඔනෙ නම්.. අමතර කොටස් මිළදී ගැනීමට බජාජ් ඩීලර් කෙනෙක් ගාවටම යන්න...
🔹අලුතෙන් ලැබෙන වාසි ගන්න..
🔹ඩීලර් නොවන තැන් වලින් බඩු අරන් සල්ලි නාස්ති කර ගන්න
එපා.
🔹ඉසිර මෝටර්ස් - ඉංගිරිය 071 555 1717

විවඩ විලාසිතා ගනනාවක් සයිස් අනුව ඔයාලට සුවිශේෂී මිලකට😘😘මිලදී ගැනීමට මෙම ලින්ක් එකෙන් ලොග් වෙන්න. නැතිනම ලින්ක් එකෙන් ඔයා...
18/07/2023

විවඩ විලාසිතා ගනනාවක් සයිස් අනුව ඔයාලට සුවිශේෂී මිලකට

😘😘මිලදී ගැනීමට මෙම ලින්ක් එකෙන් ලොග් වෙන්න. නැතිනම ලින්ක් එකෙන් ඔයාට ඔනෙ සයිස් එක තියෙනවනම් අපිට මැසේජ් එකක් දාන්න... 😍😍😍😍

ලංකාව පුරා බෙදා හැරීම රු 390 කට

👉සයිස් එක 36 නම් UK Size 04 නම් දිග 22cm නම්
https://www.lavanya.lk/product-category/foot-wears/?filter_size=36-0421-5cm

👉සයිස් එක 37 නම් UK Size 05 නම් දිග 23cm නම්
https://www.lavanya.lk/product-category/foot-wears/?filter_size=37-0522-5cm

👉සයිස් එක 38 නම් UK Size 06 නම් දිග 23.5cm නම්
https://www.lavanya.lk/product-category/foot-wears/?filter_size=38-0623-5cm

👉සයිස් එක 39 නම් UK Size 07 නම් දිග 24.5cm නම්
https://www.lavanya.lk/product-category/foot-wears/?filter_size=39-0724-5cm

👉සයිස් එක 40 නම් UK Size 08 නම් දිග 25cm නම්
https://www.lavanya.lk/product-category/foot-wears/?filter_size=40-0825-5cm

👉සයිස් එක 41 නම් UK Size 09 නම් දිග 26cm නම්
https://www.lavanya.lk/product-category/foot-wears/?filter_size=41-0926-5cm

👉Payment Method
COD / Online Pay | All Bank Cards | Koko

🔸Whats app 0706661717
🔸web www.lavanya.lk
🔸Messenger Via Facebook

18/07/2023

New Stocks Recived

09/07/2023

👉හැමදාම එහේ මෙහේ යන ඔයාගෙ වාහනේ වෙනුවෙන් විනාඩි 02ක් වෙන් කරලා මේක බලන්න
👉බඩු මිල අඩු වෙද්දි වැඩි මිලට බාල බඩු ගන්න එපා...
👉අහු වෙන්න එපා..
👉දැනගෙන ගන්න...

👉අමතර කොටස් සදහා 0715551717
👉යතුරු පැදි අලුත් වැඩියාව 0779626580
👉ත්රීවිල් අලුත් වැඩියාව 0778529503
👉සර්විස් සදහා 0762810174

👉මිල ගනන් දැන ගැනීමට
අවශ්‍ය අමතර කොටස / ප්‍රදේශය / නම වට්ස් ඇප් කරන්න.

👉ඇමතුම් වලට ප්‍රත්චාර නොලැබීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න....

හොයන අය ඉන්නව නම් ඇවිල්ලා ගෙනියන්න...ඉසිර මෝටර්ස් ඉංගිරිය .... 071 555 1717 ට whata app කරලා ඕනෙ දෙයක් දැන ගන්න පුලුවන්....
19/03/2023

හොයන අය ඉන්නව නම්
ඇවිල්ලා ගෙනියන්න...
ඉසිර මෝටර්ස් ඉංගිරිය ....
071 555 1717 ට whata app කරලා ඕනෙ දෙයක් දැන ගන්න පුලුවන්.. සෑම බදාදාකම වසා ඇත..

04/03/2023

👉බජාජ් නම් පදින්නෙ.. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න..
👉මාර් 31 දක්වා
👉ඉසිර ආෆ්ටර් කෙයාර් හි සේවාවන් කරන
👉සියලු යතුරුපැදි / ත්‍රිරෝද රථ සදහා,
👉සේවාව කරන අවස්ථාවේදී මිලදි ගන්නා
👉බජාජ් නියම අමතර කොටස් සදහා
👉10% සිට 20% දක්වා වට්ටම්ද,
👉ත්‍රිරෝද රථ සේවාව කරන අවස්ථාවේදී ලබාගන්නා
👉Caltex Havoline ඔයිල් සදහා රු.300 ක වට්ටමක්ද ලැබේ.

ත්‍රිරෝද රථ/ යතුරුපැදි/ හොන්ඩා/ හීරෝ/ යමහා ස්කූටර් සදහාද, අමතර කොටස් සදහා විශේෂ වට්ටම්. මෙම දීමනාව මාර් 31 දක්වා පමණි.

Address

INGIRIYA
Ingiriya
1440

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 18:30
Sunday 08:00 - 18:30

Telephone

+94715551717

Website

Alerts

Be the first to know and let us send you an email when Isira motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isira motors:

Share