Pabasara Agro

Pabasara Agro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pabasara Agro, No. 91 , Victoria Estate , Munagama, Horana.
(1)

අටු කොටු පිරී යන බත බුලතින් සපිරි සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!පබසර ඇග්‍රෝ අපේ පැතුමයි!
14/04/2026

අටු කොටු පිරී යන
බත බුලතින් සපිරි
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!

පබසර ඇග්‍රෝ අපේ පැතුමයි!

Happy new year 2026
31/12/2025

Happy new year 2026

පබසර ඇග්‍රෝ අපේ උණුසුම් සුබපැතුම්.
03/09/2025

පබසර ඇග්‍රෝ අපේ උණුසුම් සුබපැතුම්.

ලඟ එන මහ කන්නයේ 🌦️ සුබ මොහොතින් වැඩ ඇරඹීමට නවීන බ්‍රවුන්ස් TAFE DYNA 4WD ට්‍රැක්ටරයක් 🌾🚜✨💪 හොරණ පබසර ඇග්‍ර⁣ෝ වෙතින් තෝරා ගනිමින් ✅ නිසැක සාර්ථකත්වය සනිටුහන් කල පාදුක්කේ පදිංචි පාරිභෝගික හර්ෂ නිපුන් මහතාට අපගේ උණුසුම් සුබපැතුම්. 🎉👏🌾🙏

වැඩි විස්තර සඳහා අමතන්න
👉 වජිර : ☎ 0773457989

வரவிருக்கும் மகக் கன்னியின் 🌦️ சிறந்த தருணங்களில் பணியைத் தொடங்குவதற்காக, புதிய Browns TAFE DYNA 4WD டிராக்டரை 🌾🚜✨💪 ஹொரணைப் பபசர அக்ரோவில் இருந்து தேர்வு செய்து ✅ உறுதியான வெற்றியை உறுதிசெய்து வைத்த பாக்குக்கைச் சேர்ந்த வாடிக்கையாளர் திரு. ஹர்ஷ நிபுன் அவர்களுக்கு எங்கள் இதயம் கனிந்த வாழ்த்துக்கள். 🎉👏🌾🙏

மேலும் தகவல்களுக்கு தொடர்பு கொள்ளுங்கள்:
👉 வாஜிர: ☎ 0773457989

🌱🏡 ආරක්ෂිත ගෘහ තුලවගාවන්ට ආධාරක සැපයීම සදහා අවශ්‍ය🧵 TRELLISING TWINE👉 ආධාරක නූල්💰 සියලුම ආම්පන්න දැන් පහසු මිලට🚚 දිවයින ...
18/08/2025

🌱🏡 ආරක්ෂිත ගෘහ තුල
වගාවන්ට ආධාරක සැපයීම සදහා අවශ්‍ය

🧵 TRELLISING TWINE
👉 ආධාරක නූල්

💰 සියලුම ආම්පන්න දැන් පහසු මිලට

🚚 දිවයින පුරා බෙදා හැරීමේ පහසුමක් සහිතයි

📞 වැඩි විස්තර
📲 076 5 53 53 43
📲 077 004 2860

📍 No.91, Victoria Estate, Munagama, Horana

ඔබේ වගාවට වඩා හොඳ ආරක්ෂාවක් අදම ලබාගන්න! 🌿✅අධික උෂ්ණත්වයෙන් හා සුළඟෙන් ඔබේ වගා බිම් ආරක්ෂා කරනු ලබන සෙවණ දැන් (Shade Net...
11/08/2025

ඔබේ වගාවට වඩා හොඳ ආරක්ෂාවක් අදම ලබාගන්න! 🌿✅

අධික උෂ්ණත්වයෙන් හා සුළඟෙන් ඔබේ වගා බිම් ආරක්ෂා කරනු ලබන සෙවණ දැන් (Shade Net) දැන් Pabasara Agro වෙතින්

☀️ දිනක් පුරා දැවෙන හිරු රැස් වලින් ආරක්ෂාව
💧 වියළි කාලගුණයේදී බිම් තෙතමනය තබා ගැනීම
🌿 වගා වල වර්ධනය සඳහා සුදුසු පරිසරය

තොග ඇනවුම් සදහා විශේෂ වට්ටම්

📞 අදම ඇමතුමක් දෙන්න
076 5 53 53 43 | 077 004 2860

ඔබගේ වගා කටයුතු සඳහා සූරිය ආලෝකයෙන් ආරක්ෂාවක් ලබාදෙන උසස් තත්ත්වයේ UV පොලිතීන් දැන් ඔබටත් ලබාගත හැක🌿 වගාවන් සඳහා විශේෂයෙ...
08/08/2025

ඔබගේ වගා කටයුතු සඳහා සූරිය ආලෝකයෙන් ආරක්ෂාවක් ලබාදෙන උසස් තත්ත්වයේ UV පොලිතීන් දැන් ඔබටත් ලබාගත හැක

🌿 වගාවන් සඳහා විශේෂයෙන් නිපදවා ඇති පොලිතීන්

💪 දිගුකාලීන භාවිතයට සුදුසු වේ
📏 පළල මීටර් 6 | 8 | 10 | 12 ලෙස ලබාගත හැක
🚚 දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම ඇත

වැඩි විස්තර සදහා අමතන්න
📞 077 004 2860
📍 Pabasara Agro


ඔබ සැමට පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕🙏Pabasara Agro📞 077 004 2860
08/08/2025

ඔබ සැමට පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා! 🌕🙏

Pabasara Agro
📞 077 004 2860

💧 ඔබේ වගා බිමට අධික කාර්යක්ෂමතාවයක් ගෙනෙන – Pabasara Agro වෙතින් විශ්වාසදායක ජලාපවහන උපකරණ🌿 වගා කටයුතු සදහා අවශ්‍ය සියලු...
04/08/2025

💧 ඔබේ වගා බිමට අධික කාර්යක්ෂමතාවයක් ගෙනෙන – Pabasara Agro වෙතින් විශ්වාසදායක ජලාපවහන උපකරණ

🌿 වගා කටයුතු සදහා අවශ්‍ය සියලුම ජලාපවහන උපාංග එක් තැනකින් ලබාගන්න

🔹 ඩ්‍රිප් පද්ධති (Drip Irrigation)
🔹 ස්ප්‍රිංකලර් හෙඩ්ස් (Sprinkler Heads)
🔹 ෆිල්ටර්ස් (Disk/Screen Filters)
🔹 වෑල්ව සහ පයිප්ප (Valve & Pipe)
🔹 පොම්ප (Pumps)

🚜 ඔබට අවශ්‍ය සියලුම උපාංගයක් එකම තැනකින් – විශේෂ වට්ටම් සහිතව

📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකමක් ඇත.

වැඩි විස්තර සදහා අමතන්න
📞 077 004 2860

හොදම දේ හොදම විදිහටදිවයිනේ සිවු දෙසින් අප ආයතනය වෙත සියලු පාරිභොගික මහතුන් පැමිනෙන්නේ අප කෙරෙහි ඇති විස්වාසය නිසාමය.    ...
08/07/2025

හොදම දේ හොදම විදිහට

දිවයිනේ සිවු දෙසින් අප ආයතනය වෙත සියලු පාරිභොගික මහතුන් පැමිනෙන්නේ අප කෙරෙහි ඇති විස්වාසය නිසාමය.

ඔබගේ කෘෂිකාර්මික කටයුතු සදහා නිසි ප්‍රමිතියකින් යුතු හරිතාගාර උපාංග,කෘෂි යෙදවුම්,කෘෂි රසායන ,පොහොර වර්ග මෙන්ම කෘෂිකර්මාන්තයට අවශය සියලු දේ ලබා දීමට අප සුදානම්

පබසර ඇග්‍රෝ - 0770042860

13/04/2025

බත බුලතින් සපිරි
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!

පබසර ඇග්‍රෝ

අද දිනයේ RV -125 ට්‍රැක්ටරයක් මිලදීගත් ඔබට අපගේ සුබ පැතුම්. පබසර ඇග්‍රෝ ගුරැගොඩ හොරණ0770042860
29/03/2025

අද දිනයේ RV -125 ට්‍රැක්ටරයක් මිලදීගත් ඔබට අපගේ සුබ පැතුම්.

පබසර ඇග්‍රෝ
ගුරැගොඩ
හොරණ
0770042860

26/02/2025

දළු නෙලන සාත්තරේ

විකිණීමට එහාගිය දැනුවත් කිරීම්.අලෙවියෙන් පසු සේවාව .
අමතර කොටස් ඕනෑ තරම්.

පබසර ඇග්‍රෝ
0770042860

Address

No. 91 , Victoria Estate , Munagama
Horana
12400

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Telephone

0777271504

Website

Alerts

Be the first to know and let us send you an email when Pabasara Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share