Keekaru Motors

Keekaru Motors ඉංදියන් ජපන් යතුරුපැදි ඔරිජිනල්,රීකන්ඩිශන් අමතර කොටස් විකිණීම 076-035-55-60

සුබ නත්තලක් වේවා යාලුවනේ ඔයාලා හැමෝටමMerry Christmas And Happy New YearKeekaru Motors
24/12/2025

සුබ නත්තලක් වේවා යාලුවනේ ඔයාලා හැමෝටම
Merry Christmas And Happy New Year

Keekaru Motors

Keekaru Motors සෑහෙන්න කාලයකට පස්සෙ නැවතත් වෙනස්ම විදියකින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.හොරණ නම් නෙමෙයි Shop එකක් විදි...
21/07/2025

Keekaru Motors

සෑහෙන්න කාලයකට පස්සෙ නැවතත් වෙනස්ම විදියකින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

හොරණ නම් නෙමෙයි Shop එකක් විදියට එන්න තව කාලයක් යයි
Online ඩිලිවරි විදියට නැවතත්

මුල අමතක නෑ.තරගයකුත් නෑ,

කඩේ තිබ්බ තරම් බඩු නැති වෙන්න පුලුවන්

හොද පාරිභෝගික සෙට් එකක් හිටියා.ජරාව දීලා නෑ ලංකාවෙ හැම කොනකටම අමතර කොටස් යවලා තියෙනවා.
තනියම ආපහු මුල ඉදන් පොඩියට මගේ ආසම ව්‍යාපාරය පටන් ගන්න සුදානම්

පේජ් එක ගෲප් ටික රීච් බැහැලා තියෙන්නෙ.
ඇණයක් හරි ගත්ත කෙනෙක් නම් සප් එකක් විදියට share කරලා help එකක් දෙන්න

ආදරේයි හැමෝටම
සාජිත ලංකාප්‍රිය
කීකරු මෝටර්ස්

අවුරුද්දක නිහඩියාවෙන් පසුව නැවතන් වේදිකාවේ
19/03/2025

අවුරුද්දක නිහඩියාවෙන් පසුව නැවතන් වේදිකාවේ

කෲ කැබ් රතය රියදුරු සමග දීර්ඝ කාලීනව ඔබගේ ආයතනයේ සේවය සදහා ලබාගත හැකි අතර(කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන සදහා)කාගෝ බොක්ස් දිවය...
23/10/2024

කෲ කැබ් රතය රියදුරු සමග දීර්ඝ කාලීනව ඔබගේ ආයතනයේ සේවය සදහා ලබාගත හැකි අතර
(කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන සදහා)

කාගෝ බොක්ස් දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කිරීම සදහා ලබාගතහැකි අතරම,

ඔබගේ එදිනෙදා භාණ්ඩ ප්‍රවාහනය සදහා ද මෙම රතය අවශ්ය නම් පහත දුරකතන අංකයට අමතා විමසීම් කරගත හැකිය

ගයා කුමාර
076 157 2169

මේවගේ trike බයික් එකක් ලංකාවට ගෙන්නල දෙන්න පුලුවන් කාටද?
09/10/2024

මේවගේ trike බයික් එකක් ලංකාවට ගෙන්නල දෙන්න පුලුවන් කාටද?

ඔබගේ වාහනය අතරමැදියන්ගෙන් තොරව විකිණීමටත් මිලට ගැනීමටත් මෙන්න අවස්තාවක් හොරණදී ලගදීම.වැඩිවිස්තර සදහා වට්සැප් මැසේජ් එකක්...
08/10/2024

ඔබගේ වාහනය අතරමැදියන්ගෙන් තොරව විකිණීමටත් මිලට ගැනීමටත් මෙන්න අවස්තාවක් හොරණදී ලගදීම.වැඩිවිස්තර සදහා වට්සැප් මැසේජ් එකක් දාන්න 0760355560

වාහන විකිණීමට ඇති අය වට්සැප් මැසේජ් කරන්න.
08/10/2024

වාහන විකිණීමට ඇති අය වට්සැප් මැසේජ් කරන්න.

07/10/2024

ඔබගේ යතුරුපැදිය ත්‍රී රෝද රතය කාර් එක වැන් එක බස් එක ඕනැම වාහනයක් ඔයාටම විකුණාගැනීමට, අතරමැදියන්ගෙන් තොරව ඔබගේ මිලටම විකුණාගැනීමට අවස්තාවක්.හොරණදී

Honda CD 125 BenlyHE- # # # #(200 බෝර් කරන ලද)ඇලෝවීල්ගියර් 5ලියකියවිලි සම්පූර්ණ යතුරුපැදියකිමිල රු:680,000පරීක්ශාවෙන් පස...
10/09/2024

Honda CD 125 Benly
HE- # # # #
(200 බෝර් කරන ලද)
ඇලෝවීල්
ගියර් 5
ලියකියවිලි සම්පූර්ණ යතුරුපැදියකි
මිල රු:680,000
පරීක්ශාවෙන් පසු මිලෙහි වෙනසක් සිදු කල හැකිය
මිල්ලනිය හොරණ
076-7199533

Address

420/A Panadura Road
Horana

Alerts

Be the first to know and let us send you an email when Keekaru Motors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share