Nipuna Enterprises

Call Directions Contact the business

Nipuna Enterprises Nipuna Enterprises’s mission is to provide a wide selection of high-quality building materials, appliances, hardware, tools, home fashions and equipments.

15/07/2026

ශ්‍රී ලාංකේය උසස්ම ප්‍රමිතීන්ට අනුකූල SLS 814 සහතිකයෙන්, ඉහළ කාර්යක්ෂමතාවයකින් විදුලි බිල ඉතිරි කර දෙන 2 - Star Energy Rating සමඟින්, වසර 2ක විශ්වාසනීය වගකීමකින්,

සුපිරි සුළඟක් සමඟින් සුවපහසු දිවියකට අදම ඔබේ නිවසටත් ACL Eco FLOW ම ගන්න..

ප්‍රමිතියයි, ඉතිරියයි, වගකීමයි එකම තැනකින් ලැබෙන
ACL eco FLOW Fan නම්,
හැමෝටම හුලං තමයි.

31/05/2026

වෙසක් එළියෙන් ලොව දැල්වෙන විට, මෙත් සිතින් ජීවිත ආලෝකමත් කරමු.

ඔබේ නිවස ආලෝකමත් කරන සෑම විදුලි සැරසිල්ලක්ම භාවිතයට පෙර, සියලු විදුලි සම්බන්ධතා ආරක්ෂිත බව තහවුරු කරගන්න.

Orange Electric වෙතින් ඔබ සැමට ආරක්ෂිත, පින්බර සහ අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා !

සතුට සෞභාග්‍යය සපිරුණු ආරෝග්‍ය සම්පත්තිය පිරුණුසියලු උතුම් පැතුම් ඉටුවනසුබ අලුත් අවුරුද්දක් වේවා...ආව ඩා... ආයු බෝ වේවා!...
13/04/2026

සතුට සෞභාග්‍යය සපිරුණු
ආරෝග්‍ය සම්පත්තිය පිරුණු
සියලු උතුම් පැතුම් ඉටුවන
සුබ අලුත් අවුරුද්දක් වේවා...
ආව ඩා... ආයු බෝ වේවා!!! 🪔🌞

08/04/2026

✨ 2026 අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ✨

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන මෙම සුවිශේෂී අවස්ථාවේදී, ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය, සතුට, සෞභාග්‍යය, නිරෝගීභාවය සහ සාර්ථකත්වයෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු.

Value for money spent! #ලංලෝසංස්ථා

✅ Who we are

https://hardwarecorporation.lk/the-legacy

& #ලංලෝ #සංස්ථා #අපිටකියන්න #අපත්සමගදියුණුවන්න. 🇱🇰

අලුත් අවුරුදු ත්‍යාග! අලුත් අවුරුදු දිනුම් ඇදීම!මේ අලුත් අවුරුද්දේ අපේ ආදරයෙන් ඔබේ නිවස පින්තාරු කරන්න...“නිපුන එන්ටර්ප්...
05/04/2026

අලුත් අවුරුදු ත්‍යාග! අලුත් අවුරුදු දිනුම් ඇදීම!

මේ අලුත් අවුරුද්දේ අපේ ආදරයෙන් ඔබේ නිවස පින්තාරු කරන්න...

“නිපුන එන්ටර්ප්‍රයිසස් සමඟ සුභ අලුත් අවුරුද්දක් වේවා!” යනුවෙන් comment කරන්න, ඉන්පසු පිටුවට ලයික් කර තවත් 5 දෙනෙකු සමඟ share කර මේ අලුත් අවුරුදු සමයේදී අප සමඟ ඕනෑම තීන්ත නිෂ්පාදන මිලදී ගැනීමක් සඳහා රු. 10,000 ක තෑගි වවුචරයක් දිනා ගැනීමට දිනුම් ඇදීමට සහභාගී වන්න!

අපි ජයග්‍රාහකයින් 10 දෙනෙකු තෝරා ගන්නා අතර අප්‍රේල් 10 වන දින නිවේදනය කරන්නෙමු!

New year Rewards! New Year Sale! New Year prize!

Paint your home with our love in this New Year…

Comment “Happy New Year with Nipuna Enterprises!” Then Like the page and share with 5 others to enter the raffle to win Rs.10,000 gift voucher towards buying any paint products with us in this New Year season!
We selecting 10 winners and will announce on 10th of April.

Grateful for your trust in 2025; ready to deliver excellence in 2026. Wishing you a wonderful year ahead! 🎉🍾
31/12/2025

Grateful for your trust in 2025; ready to deliver excellence in 2026. Wishing you a wonderful year ahead! 🎉🍾

Helping you make your house a home is our greatest gift.🎄✨🎅🏻 We wish you a Merry Christmas filled with love and laughter...
23/12/2025

Helping you make your house a home is our greatest gift.
🎄✨🎅🏻
We wish you a Merry Christmas filled with love and laughter!
From team Nipuna Enterprises.

Address

345/3B Magammana
Homagama
10200

Opening Hours

Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94773483623

Website

Alerts

Be the first to know and let us send you an email when Nipuna Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nipuna Enterprises:

Shortcuts

Share