05/10/2026
ඔබේ මීළඟ ව්යාපෘතියේ Fire Door අවශ්යතා අප සමඟ සාකච්ඡා කරන්න.
Architect කෙනෙකු, contractor කෙනෙකු හෝ ගොඩනැගිලි හිමිකරුවෙකු ලෙස, ඔබේ project specifications අනුව Timber Fire Door අවශ්යතා සැලසුම් කිරීමට Goldenwood (Pvt) Ltd සමඟ සම්බන්ධ වන්න.
Timber Fire Door Design • Supply • Installation
📩 ඔබේ drawings හෝ door schedule එක තිබේ නම් යොමු කරන්න. Quotation එකක් සඳහා දොර විවරයේ ප්රමාණය, අවශ්ය දොර ගණන සහ site location එකත් WhatsApp කරන්න.
📲 0722 954 654
🌐 [www.goldenwood.lk
📍 #369/9, Pitipana South, Homagama, Sri Lanka