C P Solution Pvt Ltd

C  P Solution Pvt Ltd Welcome to C P Solution (Pvt) Ltd. We are Legally Registered Business in Sri Lanka. Providing various kind of quality branded products .
(1)

Black stone drilling equipment and spare parts importers and distributors We are legally registered business in Sri Lanka. We provide a variety of quality branded products.

15/08/2026
15/08/2026

🔥 ඔබගේ වාහනය, ගෙවත්ත හෝ ව්‍යාපාරික ස්ථානය පහසුවෙන්ම සුද්ධ පවිත්‍ර කරගන්න!
🔥​SPARK High Pressure Washer (2300W) Bar130 දැන් වගකීමක් සහිතව ලබාගන්න.
නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රබල Inducton Motor එකක් සහිත නිසා ඉතා කාර්යක්ෂමව සහ ඉක්මනින් පිරිසිදු කිරීම් කරගැනීමට හැක.🧼🚗💦
​✨ විශේෂාංග සහ වාසි:
​Brand: SPARK High Pressure Washer (Model: YC006)
​Power: 2300W (High Efficiency & Powerful Performance)
​Motor:
Copper-Core Induction Motor (කල්පැවැත්ම ඉහළයි & ශබ්දය අඩුයි)
​Design: භාවිතයට ඉතා පහසුයි, පහසුවෙන් ගෙනයා හැක (Compact & Portable Design)
​Safety: Overload / Overheat Protection සහිතයි.
​ISO & CE Certified: ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත.
​📦 Box එක සමඟ නොමිලේ ලැබෙන දේවල්:
​🔹 High Pressure Spray Gun
​🔹 High Pressure Hose Pipe (බටය)
​🔹 Suction Hose Pipe (වතුර ගන්නා බටය)
​🔹 Foam Bottle (ෂැම්පු / සබන් යෙදීමට)
​🔹 Water Filter & Connectors Set
​🔹 Extension Rod
​💰 විශේෂ ඡට්ටම් මිල:19,980/=
Koko Pay" Available

​Warranty: [ One Year Warranty
​🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත Delivery Available) Advance Rs:1,000/= Bank Deposit

​📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න: 071 687 2367

ප්‍රධාන කාර්යය: කොන්ක්‍රීට් දමන විට ඒ අතර ඇති වායු බුබුළු (Air bubbles) ඉවත් කර කොන්ක්‍රීට් තට්ටුව ශක්තිමත්ව සහ තදින් තැ...
15/08/2026

ප්‍රධාන කාර්යය: කොන්ක්‍රීට් දමන විට ඒ අතර ඇති වායු බුබුළු (Air bubbles) ඉවත් කර කොන්ක්‍රීට් තට්ටුව ශක්තිමත්ව සහ තදින් තැන්පත් කිරීම.
​භාවිතය: ස්ලැබ් (Slab), කණු (Columns), පෝටිකෝ සහ පදනම් (Footings) කොන්ක්‍රීට් කිරීමේදී බහුලව භාවිත වේ.

මෙවලම්: Staple Gun යන්ත්‍රය සහ ඇණ ගැලවීමේ උපකරණය (Staple Remover).​ඇතුළත් ඇණ වර්ග (300 Pcs බැගින්):​12mm Door-Shape (සෘජ...
15/08/2026

මෙවලම්
: Staple Gun යන්ත්‍රය සහ ඇණ ගැලවීමේ උපකරණය (Staple Remover).
​ඇතුළත් ඇණ වර්ග (300 Pcs බැගින්)
:​12mm Door-Shape (සෘජුකෝණාස්‍රාකාර)
​12mm U-Shape (U හැඩැති)
​10mm T/I-Shape (T/I හැඩැති)
​භාවිත වන ඇණ ප්‍රමාණ
: Door (4-14mm), U (10-12mm), T (10-14mm), I (10-14mm).
​භාවිතය
: ලී වැඩ, ෆර්නිචර් සහ රෙදි/ලෙදර් සවිකිරීම් (Upholstery) සඳහා.

ප්‍රධාන විශේෂාංග​SPARK MMA-250 Welding Machine: ඉන්වර්ටර් තාක්ෂණයෙන් (Inverter Technology) නිෂ්පාදිත, කුඩා සහ පහසුවෙන් ග...
15/08/2026

ප්‍රධාන විශේෂාංග
​SPARK MMA-250 Welding Machine: ඉන්වර්ටර් තාක්ෂණයෙන් (Inverter Technology) නිෂ්පාදිත, කුඩා සහ පහසුවෙන් ගෙන යා හැකි (Portable) වෙල්ඩින් යන්ත්‍රයකි.
​Japan Technology: ජපාන තාක්ෂණයට අනුකූලව නිර්මාණය කර ඇත.
​Digital Display: ඇම්පියර් ප්‍රමාණය (Amperage) පැහැදිලිව බලාගැනීමට ඩිජිටල් තිර දෙකක් සහ වෙනස් කිරීම සඳහා පාලන බොත්තම් (Control K***s - Current, Arc Force, Hot Start) පිහිටා ඇත.
​ඇතුළත් වන උපාංග (Accessories)
​Welding Mask (මුහුණු ආවරණය): වෙල්ඩින් කිරීමේදී ඇස් සහ මුහුණ ආරක්ෂා කර ගැනීමට.
​Holder & Cable (ඉලෙක්ට්‍රෝඩ හෝල්ඩරය සහ කේබලය): වෙල්ඩින් කූර රඳවා තබා ගැනීමට.
​Earth Clamp & Cable (අර්ත් ක්ලෑම්ප් එක සහ කේබලය): ආරක්ෂිතව අර්ත් කිරීම සඳහා.
​Wire Brush / Chipping Hammer: වෙල්ඩින් කළ ස්ථානයේ ඇති රොඩු (Slag) අයින් කිරීමට සහ පිරිසිදු කිරීමට.
​Instruction Manual: භාවිත කරන ආකාරය සඳහන් උපදෙස් පොත.
​සුදුසු භාවිතයන්
​ගෙදර දොරේ කුඩා අලුත්වැඩියා කටයුතු (DIY projects) සඳහා.
​සැහැල්ලු කර්මාන්ත ශාලා සහ ගේට්ටු/ග්‍රිල් සෑදීමේ කටයුතු සඳහා.

Like Share Comment 👇💪
13/08/2026

Like Share Comment 👇💪

09/08/2026

Like comment share 💪👇

Address

# 215/A High Level Road Kandalanda Homagama
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when C P Solution Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C P Solution Pvt Ltd:

Shortcuts

Share