Dissanayaka Homes & Construction

Call Directions Website Contact the business

Dissanayaka Homes & Construction විශේෂ වු අපි විශිෂ්ඨත්වයෙන් ඉදිරියටම.

07/07/2026
07/07/2026

ඔබේ සිහින නිවස ඉදිකිරීමට 35 වසරක අද්විතීය විශ්වාසය සමගින්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුහදශීලී සේවය හිමි Dissanayaka Homes අප හා සම්බන්ධ වන්න.

✅ උසස්ම අමුද්‍රව්‍ය
✅ නවීනතම නිවාස සැලසුම්
✅ කඩිනම් සුහදශීලී සේවය
✅ වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම්
✅ ඔබේ සිතැඟි පරිදි සැලසුම සකස් කිරීම
✅ ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න විශ්වාසය සමගින්

ඉතා අගනා නිමාවෙන් යුතු, ඔබේ සිහින නිවස ඉදිකිරීමට Dissanayaka Homes & Constructions අපට බාරදෙන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.
Call & WhatsApp -0776939259 & 0718875907
, , , , , , , , , , , , , , , , , , , , , , ,

පින්බර පොසොන් දිනක්  වේවා🙏
29/06/2026

පින්බර පොසොන් දිනක් වේවා🙏

පඩිපෙල ලස්සන කරන්න හැඩ කරන්න අලුත් කරන්න අදහස් ටිකක්🖤💚 හිතට සැනසිල්ලක් ගෙනෙන තමන්ගෙම අවකාශය හැඩ කරගන්නයි මේ අදහස් ✨  ゚  ...
11/06/2026

පඩිපෙල ලස්සන කරන්න
හැඩ කරන්න
අලුත් කරන්න
අදහස් ටිකක්🖤💚 හිතට සැනසිල්ලක් ගෙනෙන තමන්ගෙම අවකාශය හැඩ කරගන්නයි මේ අදහස් ✨ ゚ ゚viralシ

නිස්කලංක ව වාඩි වෙලා හිත සංසුන් කරන භාවනාවක් වෙනුවෙන්නිවිසැලසිල්ලෙ වාඩි වෙලා පොතකට සමවැදෙන්න,හිතට ගතට සැනසීමක් දෙන යෝගා ...
11/06/2026

නිස්කලංක ව වාඩි වෙලා හිත සංසුන් කරන භාවනාවක් වෙනුවෙන්
නිවිසැලසිල්ලෙ වාඩි වෙලා පොතකට සමවැදෙන්න,
හිතට ගතට සැනසීමක් දෙන යෝගා ව්‍යයාමයක් කරන්න
තමන්ගේම ගෙදර තමන්ටම ආවේණික මේ වගේ
පොඩි ඉඩක් තිබුනොත් වටිනව නෙද.. විඩාබර දින හිතට සැනසිල්ලක් ගෙනෙන තමන්ගෙම අවකාශය හැඩ කරගන්නයි මේ අදහස් ✨
゚ ゚viralシ

දහම් සිසිලෙන් සිත් සැනසෙනපිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!! 🙏🏻
30/05/2026

දහම් සිසිලෙන් සිත් සැනසෙන
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!! 🙏🏻

📌 Kurunagala Siteඔබේ සිහින නිවස ඉදිකිරීමට 25 වසරක අද්විතීය විශ්වාසය සමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුහදශීලී සේවය හිමි Dissa...
29/04/2026

📌 Kurunagala Site

ඔබේ සිහින නිවස ඉදිකිරීමට 25 වසරක අද්විතීය විශ්වාසය සමගින්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුහදශීලී සේවය හිමි Dissanayaka Homes අප හා සම්බන්ධ වන්න.

✅ උසස්ම අමුද්‍රව්‍ය
✅ නවීනතම නිවාස සැලසුම්
✅ කඩිනම් සුහදශීලී සේවය
✅ වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම්
✅ ඔබේ සිතැඟි පරිදි සැලසුම සකස් කිරීම
✅ ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න විශ්වාසය සමගින්

ඉතා අගනා නිමාවෙන් යුතු, ඔබේ සිහින නිවස ඉදිකිරීමට Dissanayaka Homes & Constructions අපට බාරදෙන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.
Call & WhatsApp -0776939259 & 0718875907

පුංචිම ඉඩකඩ හැදෙන ගෙයක් උනත් හිතාගන්න බැරි තරම් ඉඩකඩ විහිදිලා ගිය නිවසක තියෙන සුන්දරත්වය අරගෙන එන magic එකක් ගැන දන්නවා ...
25/04/2026

පුංචිම ඉඩකඩ හැදෙන ගෙයක් උනත් හිතාගන්න බැරි තරම් ඉඩකඩ විහිදිලා ගිය නිවසක තියෙන සුන්දරත්වය අරගෙන එන magic එකක් ගැන දන්නවා ද?..

ඒ තමයි මැද මිදුල (court yard)

ඉඩ තියෙන කොළ පාට පිරුණු මිදුලක්, සජීවී පරිසරය එක්ක ජීවත් වෙන්න හුගාක් අය ආස උනාට හැමෝටම ඒ නිදහස ලැබෙන්නේ නෑ. පුංචි ඉඩක් ඇතුලේ තාප්පයකින් වටවුණු නාගරික ජීවිතයක් හෝ කාර්යබහුල ජීවිතයක් ගෙවන කෙනෙකුට සහ මිදුලක් නැතිව නිවසක් ඉදි කරන්න සිදු වෙන කෙනෙකුට මේ මැද මිදුල සංකල්පය ඔබේ නිවාස සැලසුමට එකතු උනොත් වටිනාකම කියලා නිම කරන්න බැරි වේවි.

වහින වෙලාවට sofa එකක හරි ලී පුටුවක හරි වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන කෝපි එකක් බොන්න, එහෙමත් නැත්නම් වැස්ස වෙලාව sofa එකේ කෙලවරක ගුලි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්න, එහෙමත් නැත්නම් මැද මිදුලේ කෙළවරක හදපු පුංචි පොත් රාක්කයෙන් පොතක් අරන් කියවන්න තියෙනවනම් සමහරුන්ට නම් ඊට වඩා දෙයක් නැහැ.

නිවසක මැ ද මිදුලක් තියෙද්දී අපිට ලැබෙන දේවල් ටිකක් තියෙනවා.

එකක් තමයි නිවාස තුල ඇති උණුසුම් වායුව මැද මිදුලෙන් ඉවත් වෙලා යන නිසා නිවාස නිතරම යම් සිසිලසක් එක්ක තියේවි.

එ වගේම හිතට දැනෙන මානසික සුවය වචයෙන් විස්තර කරන්න බැහැ.

නිවසින් පිටත ඉන්න අයට නොපෙනෙන නිවසෙ අයට විතරක් පාවිච්චි කරන්න පුළුවන් වීම තව දෙයක්.

දවස පුරාම ලැබෙන ස්වභාවික ආලෝකය නිවස තුල විෂබීජ, තෙතමනය, නැති කරන්න ප්‍රයෝජනවත් වෙනවා වගේම දවස පුරා උද්යෝගය ඇති කරන්නත් හේතුවක්.

හුගාක්ම රස්නේ කාලෙට මැද මිදුලෙන් එන හුලග සහ උණුසුම් වායුව පිටවීම මොන තරම් වටිනාකමක් අරන් ඒවිද කියන්න බැහැ. එය වායුසමීකරන හෝ විදුලිපංකා වලට සමාන කරන්න බැහැ.

මැද මිදුලක් දාද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා.

පැල වර්ග හා ශාක වර්ග වැවද්දී ඉතා විශාලව වැවෙන ශාක භාවිතා කරන්න එපා.නිතර කොළ වැටෙන ශාක භාවිතා කරන්නත් එපා. වනාන්තරයක අසිරිය ගන්න ඕන නම් විවිධ උසින් යුතු ගස් භාවිතා කරන්න.

නිවාස ඇතුලට ගැලපෙන ශාක වර්ග තෝරගන්න.

මැද මිදුලේ වතුර ඉක්මනින් පොලවට උරා ගැනීමට පොලවට කලි හෝ ගල් වර්ග භාවිතා කරන්න.

ආලෝකය හොදින් ලැබෙන ස්ථානයක් තෝරාගෙන මැ ද මිදුල නිර්මාණය කරන්න.
එවිට නිවස පුරාම හොදින් ආලෝකය හා වතාශ්‍රය සමානව බෙදී යනවා.

මැද මිදුලේ වතුර පහසුවෙන් පිට වී යන පරිදි හොද කානු පද්දතියක් නිර්මාණය කරන්න..

ඔයත් අලුතින් නිවසක් හදන්න ඉන්නවා නම් නිදහසේ මේ ගැන හිතන්න.

ඔබේ සිහින නිවස ඉදිකිරීමට 25 වසරක අද්විතීය විශ්වාසය සමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුහදශීලී සේවය හිමි Dissanayaka Homes අප හ...
25/04/2026

ඔබේ සිහින නිවස ඉදිකිරීමට 25 වසරක අද්විතීය විශ්වාසය සමගින්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුහදශීලී සේවය හිමි Dissanayaka Homes අප හා සම්බන්ධ වන්න.

✅ උසස්ම අමුද්‍රව්‍ය
✅ නවීනතම නිවාස සැලසුම්
✅ කඩිනම් සුහදශීලී සේවය
✅ වාස්තු විද්‍යානුකූල ඉදිකිරීම්
✅ ඔබේ සිතැඟි පරිදි සැලසුම සකස් කිරීම
✅ ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න විශ්වාසය සමගින්

ඉතා අගනා නිමාවෙන් යුතු, ඔබේ සිහින නිවස ඉදිකිරීමට Dissanayaka Homes & Constructions අපට බාරදෙන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.
Call & WhatsApp -0776939259 & 0718875907

25/04/2026

Address

Kandy Road, Yakkala
Gampaha

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776939259

Alerts

Be the first to know and let us send you an email when Dissanayaka Homes & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dissanayaka Homes & Construction:

Shortcuts

Share