A & A Engineering

A & A Engineering 💡 WE WON’T LEAVE U IN THE DARK..💡

New Two A/C Installation in One Day. 🤜Contact Us Installation and Maintain.📞 (077) 230 8074📞 (071) 523 4817
20/03/2025

New Two A/C Installation in One Day. 🤜
Contact Us Installation and Maintain.
📞 (077) 230 8074
📞 (071) 523 4817

A & A ENGINEERING  🍀ඔබගේ නිවසේ හා ව්‍යාපාර ස්තානයේ ඇති විදුලි කාර්මික දෝශ නිරාකරනය .  විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ඔබගේ...
29/01/2025

A & A ENGINEERING

🍀ඔබගේ නිවසේ හා ව්‍යාපාර ස්තානයේ ඇති විදුලි කාර්මික දෝශ නිරාකරනය . විශ්වාසවන්තව හා වගකීමක් සහිතව ඔබගේ නිවස වයරින් කරගැනීම සදහා අදම අපව අමතන්න .

✍අපගෙන් ලබාගතහැකි සේවාවන් .

🔅අලුතෙන් සාදා නිමා වන නිවාස වයරින් කිරීම .
🔅නිවසේ ඇති ශීතකරන හා වායු සමීකරන වල දෝශ අලුත්වැඩියාව හා. අලුතෙන් සවිකිරිම.
🔅රෙදිසෝදන යන්ත්‍ර අලුත්වැඩියාව .
🔅පෑස්සුම් කටයුතු.

A&A Engineering
0766739831
0701121337

15/01/2025

✅Call us for fast and reliable service

0766739831
0701121337

01/01/2025
18/01/2024
HAPPY NEW YEAR....A&A Engineering👩‍🔧👩‍🔧👩‍🔧නව වසරේ වැඩ ඇල්ලීම.🙏🙏🙏කොටුගොඩ.          👩‍🔧විශ්වාසනීය හා සුහදශීලි සේවාවන්👩‍🔧
05/01/2024

HAPPY NEW YEAR....

A&A Engineering👩‍🔧👩‍🔧👩‍🔧

නව වසරේ වැඩ ඇල්ලීම.🙏🙏🙏

කොටුගොඩ.

👩‍🔧විශ්වාසනීය හා සුහදශීලි සේවාවන්👩‍🔧

A&A Engineering..💡💡Container yard  📌️
12/11/2023

A&A Engineering..💡💡
Container yard 📌️

🤩 වසර ගණනක පලපුරුද්ද සමග ගොඩනැගිලි හා නිවාස වයරින් කිරිම.....කැමරා පද්ධති සවි කිරිම...සහනදායි මිල ගණන් යටතේ....👉 විදුලි ...
14/10/2023

🤩 වසර ගණනක පලපුරුද්ද සමග ගොඩනැගිලි හා නිවාස වයරින් කිරිම.....කැමරා පද්ධති සවි කිරිම...සහනදායි මිල ගණන් යටතේ....
👉 විදුලි කාර්මික කටයුතු සදහා විමසන්න...
📞0701121337/0766739831

1.සහනදායි මිල ගණන් යටතේ නිවාස වයරින් කිරිම...

2.ගොඩනැගිලි වයරින් කිරිම

3.Light/Fan Fitting සවි කිරිම

4.ස්ලැබ් වලට බට දැමිම

5.Cctv Camera system සවි කිරිම

6.පැරණි වයරින් අළුත් වැඩියා කිරිම

7.විදුලි උපකරණ අලුත් වැඩියාව

8.Domestic A/C සියලුම සේවාවන්

📢 Planing නොමිලේ.....


ඇතුළු සියළුම විදුලි කාර්මික වැඩ විශ්වාසනිය සේවයක් සමග ඔබට ඉටු කර දෙමි....

🤩වගකිමක් සහිත අපගේ සේවය ඔනෑම අවශ්‍යතාවකදි වුවද අපි ඔබේ විදුලි කාර්මික ගැටළුවකදි ඔබට එය විසදා දිමට කටයුතු කරයි..🤩

😍A&A Engineering





☎ Contact number - 0701121337/0766739831

⭐️නිවසක් කියන්නේ අපි හැමොම දකින ලස්සන සිහිනයක් 🏘️ඉතින් එ හිනය ලස්සනට පාට කරන්න ඔබ ගොඩාක්👉 දුක් කම් කටලු 👈වලට මුහුන දෙනවා...
05/10/2023

⭐️නිවසක් කියන්නේ අපි හැමොම දකින ලස්සන සිහිනයක් 🏘️ඉතින් එ හිනය ලස්සනට පාට කරන්න ඔබ ගොඩාක්👉 දුක් කම් කටලු 👈වලට මුහුන දෙනවා නේද?😪😪🏕️🏕️

🎇ඉතින් එහෙනම් ඔබ එ දුක් විදල ⭕️සොයන මුදලට වටිනාකමක් ඔනි නේද❓

ඔබේ සිහින නිවහන ඉතා සාදාරණ මුදලට විශ්වාසවන්තව ,වයරින් කරගැනීම සදහා අපව අමතන්න . 😊☎️

💡House wiring .
💡Industrial wiring.
💡Panel Board Wiring .
💡CCTV. සවිකිරීම .
💡Networking cable දැමීම.
💡light Fittings සවිකිරීම.
💡Emergency servicing.

🏕️🏘️🏡️ඇතුළු ඕනැම ඉදිකිරීම් සේවාවක් දැන් අප අයතනයෙන් ලබාගත හැක🏘️🏡️🏕️

📌️🤜👉ඉතින් එහෙනම් ඔබගේ සිහිනය පාට කරන්න අපට අමතන්න 👈🤜📌️

☎️ 070 112 1337
☎️076 673 9831O

අප විසින් වැඩ අවසන් කරන ලද තවත් නිවසක්🏠️A&A Engineering070 1121337 / 076 6739831 ☎️📠💡ඔබගේ සිහින මන්දිරය  ඔබ සිතැගි ආකාරය...
25/09/2023

අප විසින් වැඩ අවසන් කරන ලද තවත් නිවසක්🏠️

A&A Engineering

070 1121337 / 076 6739831 ☎️📠

💡ඔබගේ සිහින මන්දිරය ඔබ සිතැගි ආකාරයට නවීන ක්‍රමයට වයරින් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

ඔබට අපෙන්,

01).සේවාවෙන් පසු වගකීම
02).ලංකාවේ සහනදායී මිල ගනන්
03).පැය 24 පුරාවට හදිසි සේවාවන්

▶️ඔබගේ නිවස , ව්‍යාපාර ස්තානය CCTV මගින් ආවරණය කිරීම..


⭕නිවාස වයරින් ත්‍රී පේස් , සීගල් පේස්
⭕කර්මාන්තශාලා වයිරින් ත්‍රී පේස් ,සින්ගල් පේස්
⭕RGB ලයිට් සිස්ටම්
⭕SPOTLIGHT සිස්ටම්
⭕SECURITY ලයිට් සිස්ටම්

වැඩ අවසන් වූ තන්තිරිමලේ පුදබිම.🙏🙏🙏ඔබගේ පුදබිම, 🏠ඔබගේ නිවස , 🏢ගොඩනැගිල්ල , 🏙කර්මාන්තශාලාව විදුලි ආලෝක කරනය සහ වයරින් කිරී...
23/09/2023

වැඩ අවසන් වූ තන්තිරිමලේ පුදබිම.🙏🙏🙏

ඔබගේ පුදබිම, 🏠ඔබගේ නිවස , 🏢ගොඩනැගිල්ල , 🏙කර්මාන්තශාලාව විදුලි ආලෝක කරනය සහ වයරින් කිරීම.

/ 😍හදිසි බිඳවැටීම් සේවාද දැන් අපෙන් ඔබට පැය 2️⃣4️⃣පුරාවට ලබාගැනීමේ හැකියාව ඇත.

💯වගකීමක් සහිතව සහනදායි මිළ ගණන් යටතේ අප ආයතනය මඟින් ඔබට සේවය ඉටුකර දෙමි.

ඔබට සිතැඟි පරිදි සිත්ගන්නා සුළු අන්දමින් නවීන✴️
තාක්ෂණික දැනුම සහිතව අප ඔබට සේවය ලබා
දෙන්නෙමු.

අදම අපව අමතා ඔබට අවශ්‍ය සේවය අපෙන් ලබාගන්න.

අපව අමතන්න☎️

📱+94 766739831 📱 +94 701121337

Address

Gampaha
11358

Website

Alerts

Be the first to know and let us send you an email when A & A Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share