20/01/2026
ලංකාවේ පසට හුරු - ගොවි අතට හුරු: ලංලෝ සංස්ථා අප සුවිශේෂී වන්නේ ඇයි? 🇱🇰💪
වැව් බැඳි රාජ්‍යයේ අභිමන රැකගෙන, සාරවත් පොළොවෙන් උපන් සශ්‍රීකත්වය ඔබ සැමට උරුම වේවා!
Value for money spent LANLO සංස්ථා!
www.hardwarecorporation.lk
🔆 පහසුවෙන් වැඩ කර ගන්න. #ලංලෝසංස්ථා
Value for money spent
දශක හයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැකගත්, දේශීය ගොවියාගේ සහ ඉදිකිරීම් ශිල්පියාගේ අසහාය සහකරු "ලංලෝ සංස්ථා" (LANLO) පමණක්ම වන්නේ ඇයි?
අපගේ සෑම මෙවලමක්ම නිපදවනු ලබන්නේ හුදෙක් කාර්යයක් නිම කිරීමට පමණක් නොව, එය ඔබට උපරිම පහසුවක් සහ විශ්වාසයක් වන අයුරිනි.
අප සුවිශේෂී වන ප්‍රධාන කරුණු:
✅ විශ්වාසනීය උරුමය: 1963 සිට පැවතෙන රාජ්‍ය ලෝහ සංස්ථාවේ Ceylon Hardware Corporation අභිමානවත් උරුමය අප සතුයි.
✅ උපරිම කල්පැවැත්ම: "High Carbon Steel" භාවිතයෙන් නිපදවන බැවින් ඕනෑම රළු පොළොවක හෝ දැවයක වැඩ කිරීමට උපරිම ඔරොත්තු දීමේ හැකියාව.
✅ නිෂ්පාදන විවිධත්වය: කැති, උදලු, අලවංගු, පිකෑස් සහ පොරෝ තල ඇතුළු සියලුම කෘෂිකාර්මික හා ඉදිකිරීම් මෙවලම් එකම වහලක් යටින්.
✅ දේශීය ඉංජිනේරු ශිල්පය: ශ්‍රී ලංකාවේ පසට සහ ගොවියාගේ අතට හුරු වන ලෙස සුවිශේෂී ergonomics (Ergonomic design) රටාවකට අනුව නිෂ්පාදනය කිරීම.
✅ අලෙවියෙන් පසු සේවාව: දිවයින පුරා විහිදුණු අලෙවි නියෝජිත ජාලය සහ වෙබ් අඩවිය හරහා (Online) පහසුවෙන්ම ඇණවුම් කිරීමේ හැකියාව.
💫 වසර 62ක වඩා අඛණ්ඩව අපේ සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, සුබ මොහොත්, නව ජීවිතයක් වැනි අවස්ථාවන් හීදී විවධාකාරකව ඔබට සහය වු ලංලෝ සංස්ථා ලෝහ භාණ්ඩ ව්‍යාප්තව පැතිර ඇත.
ලංලෝ සංස්ථා අද වනවිට ගම් දනව් පීරා අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවකින් ශ්‍රී ලංකාවේ ජන හදවත් දිනූ ප්‍රමිතිය, වගකීම, අලෙවියෙන් පසු සේවාවද සමග අද ශ්‍රී ලංතාවේ අංක. 1 විශ්වාසනීය සන්නාමයකි.
වාණිජ සේවාවන්, ගෘහණියන් මෙන්ම තරු පන්තියේ සුප වේදීන් ජාත්‍යන්තරයට ගෙනයන ලංලෝ සංස්ථා හැදි, ගෑරප්පු විශිෂ්ට කල් පැවත්මකින්, ඉස්තරම් පෙනුමකින්, පරම්පරාවෙන් පරම්පරාවට යන බැඳීම් සහ මතකයන් ලබා දෙන්නේ ගෙවිතැනේ සිට මගී ගුවන් යානාවලටද අපගේ ලංලෝ සංස්ථා ලෝහ භාණ්ඩ සපයමිනි….
ශක්තිමත් අනාගතයකට මඟ කියන දේශීයත්වයේ සන්නාමය - ලංලෝ සමඟ අදම එක්වන්න! ⚒️🌾
🔗 සැබෑ ලංලෝ නිෂ්පාදන ලොව වටා ගෙදරටම ඇණවුම් කිරීමට: door2door delivery+live tracking
https://hardwarecorporation.lk/shop
Forging Steel & Relationships Since 1963
, & available 🇱🇰
ශක්තිමත් වෙනසකට මග කියනා ශ්‍රී ලංකාවේ අංක. 1 සන්නාමය 🐝 #ලංලෝසංස්ථා
No. 1 quality un-matched in Sri Lanka. , of steel and high-carbon steel tools, items, -steel & implements. Distribution, sales & after-sales available .
⚠️ Do not accept counterfeit and fraudulent products that look the same.
⚠️ බාල, බර, පැතලි තහඩු වැනි අනුකරණ බහුල බැවින් නියම “ලංලෝ සංස්ථා” නම බලා තෝරාගන්න.💡බාල අනුකරන වලට නොරැවටෙන්න!
#වෙනසඅරන්බලන්න #අපිටකියන්න #අපත්සමගඑක්වන්න #අපත්සමගදියුණුවන්න
LANLO Digital
*terms & conditions apply
Lanka