12/05/2026
🇱🇰 65ස් වසරක දීප ව්‍යාප්ත යාන්ත්‍රනයේ අඛණ්ඩ විශ්වාසය!
ලංලෝ සංස්ථා High-Carbon Steel උදලු තල දැන් ලොව කොතැනක සිටියත් online orders නිවසටම ගෙන්වාගන්න. #වෙනසඅරන්බලන්න
9x9 | 10x8 | ලංලෝ සංස්ථා උදැල්ල High Carbon Steel LKR 2260 | USD 7 + Door2door+live tracking worldwide. 🌍
🌐 දැන්ම ඇණවුම් කරන්න:
https://hardwarecorporation.lk/shop
🔆 පහසුවෙන් වැඩ කර ගන්න. #ලංලෝසංස්ථා
Value for money spent
⚠️ දෙකම එකයි වැනි බාල යකඩ රැවටිලි, බර, පැතලි, තහඩු වැනි අනුකරණ බහුල බැවින් නියම “ලංලෝ සංස්ථා” නම බලා තෝරාගන්න.💡බාල අනුකරන වලට නොරැවටෙන්න!
ශ්‍රී ලංකාවේ දැඩි පොළොවට ඔරොත්තු දෙන එකම හයිය! 🇱🇰
ගොවිතැනට වගේම ගෙවත්තටත් නැතුවම බැරි ලංලෝ සංස්ථා උදලු තල, උසස්ම ප්‍රමිතියේ කාබන් වානේ (High Carbon Steel) භාවිතයෙන් නිපදවා ඇති නිසා ඉතාමත් ශක්තිමත් මෙන්ම කල්පැවැත්මෙන් ඉහළයි.
ඇයි ඔබ ලංලෝ සංස්ථා 9x9 උදැල්ලම තෝරාගත යුත්තේ?
✅ High Carbon LANLO සංස්ථා Steel:
උසස්ම ප්‍රමිතියේ ලංලෝ සංස්ථා වානේවලින් නිපදවා ඇති බැවින් කැඩෙන්නේ හෝ නැවෙන්නේ නැත.
✅ LANLO Special Finish:
මලකඩ කෑමට ඔරොත්තු දෙන ලංලෝ සංස්ථා ලෝහ විශේෂිත නිමාව.
✅ නියමිත බර සහ සමබරතාව:
වෙහෙස මහන්සියකින් තොරව වැඩි වෙලාවක් වැඩ කිරීමට හැකිවන පරිදි balanced-weight මැනවින් වැඩ් දියුණු කොට නිපදවා ඇත.
✅ විශ්වාසනීය උරුමය: 1963 සිට ලාංකීය ගොවියාගේ සහ ගෙවිලියන්ගේ අංක 01 තේරීම.
ගෙවත්තට වේවා, මහා පරිමාණ වගාවකට වේවා, ඔබේ කාර්යය පහසු කරන ලොව පිළිගත් තාක්ෂණයෙන් සහ දේශීය අභිමානයෙන් නිමවන ලංලෝ සංස්ථා ලෝහ භාණ්ඩ සහ මෙවලම් අදම තෝරාගන්න! 💪🌾
🚛 දිවයින පුරා සිටින බෙදාහරින්නන් සඳහා විශේෂ නිවේදනයක්!
අලෙවි නියෝජිතයිනි, ඔබගේ වෙළඳසැලට අවශ්‍ය තොග දැන් ඇණවුම් කළ හැක. ලංලෝ සංස්ථා ලෝහ භාණ්ඩ නිෂ්පාදන සඳහා පවතින ඉහළ ඉල්ලුමත් සමඟ ඔබේ ව්‍යාපාරයත් ශක්තිමත් කරගන්න අදම stock book ඇනවුම් කර වෙන්කරවා ගන්න. ⭐️ තොග අලෙවියට දිවයින පුරා නොම්ලේ බෙදාහරිනු ලැබේ! #අපිටකියන්න #අපත්සමගඑක්වන්න #අපත්සමගදියුණුවන්න
☎️ Hot line
+94 33 222 6010
+94 74 100 3 100| 123 | 126
📧 විද්‍යුත් ලිපිනය: [email protected] (බෙදාහරින්නන් සඳහා)
🌐 වෙබ් අඩවිය: www.hardwarecorporation.lk
Forging Steel & Relationships Since 1963
ශක්තිමත් වෙනසකට මග කියනා ශ්‍රී ලංකාවේ අංක. 1 සන්නාමය 🐝 #ලංලෝසංස්ථා
, & available 🇱🇰
No. 1 quality un-matched in Sri Lanka. , of steel and high-carbon steel tools, items, -steel & implements. Distribution, sales & after-sales available .
⚠️ Do not accept counterfeit and fraudulent products that look the same.
LANLO Digital
*terms & conditions apply