CK Modification Parts

CK Modification Parts Join Us To Get All The Car Decoration & Modification Accessories You Need!!�

Vip Light Bar සේල් එකකට ලෑස්ති වෙන්න ළමායි 😎
05/05/2026

Vip Light Bar සේල් එකකට ලෑස්ති වෙන්න ළමායි 😎

ඔයාලගේ Vip පොලු ,අංජනම් බෝල ,ෆෑන් ඔක්කොම එකපාර ගහගන්න මෙන්න භාන්ඩේ 😍❤️ඔක්කොම ගහලා වෙලාවක් තිබ්බොත් ෆෝන් එකත් චාර්ජ් එකට ...
04/08/2024

ඔයාලගේ Vip පොලු ,අංජනම් බෝල ,ෆෑන් ඔක්කොම එකපාර ගහගන්න මෙන්න භාන්ඩේ 😍❤️
ඔක්කොම ගහලා වෙලාවක් තිබ්බොත් ෆෝන් එකත් චාර්ජ් එකට ගහගන්න පුලුවන් 2.1A & 1A USB Outputs😌🔋🔌
3 Way Lighter Socket With 2 USB Charging Outputs 😍❤️
මේ ඔක්කොම කොරගන්ට ඔයාලට වැයවෙන්නේ Rs.1450යි 😁

භාණ්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගන්න (Cash On Delivery Available ) ✌️❤️🚐
හොදම වාහන අලංකරණ උපාංග අඩුම මිලට අපෙන් ලබාගන්න 😍
CK Modification Parts Wathurugama
Call or Whatsapp - 071-2200773☎️

හෝව් හෝව් නවතිනවද ඩිංගක් මා හා 😁❤️කොල්ලෝ පිස්සුවෙන් හොයන අංජනම් පොලු 😌❤️Vip / Amber නව තොග  පැමිණියාVip -5pcs -Rs.4650/=...
04/08/2024

හෝව් හෝව් නවතිනවද ඩිංගක් මා හා 😁❤️
කොල්ලෝ පිස්සුවෙන් හොයන අංජනම් පොලු 😌❤️Vip / Amber නව තොග පැමිණියා
Vip -5pcs -Rs.4650/=
7pcs -Rs.5850/=
Amber -5pcs -Rs.4700/=
6pcs -Rs.5350/=
භාණ්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගන්න (Cash On Delivery Available ) ✌️❤️🚐
හොදම වාහන අලංකරණ උපාංග අඩුම මිලට අපෙන් ලබාගන්න 😍
CK Modification Parts Wathurugama
Call or Whatsapp - 071-2200773☎️

•වාහනේ අව්වේ නවත්තන් ඉන්න සෙට් උනාම        කෝමද සනීපේ 😪•ඩෑශ් බෝඩ් එකටත් එච්චර හොද නෑ නේද  😣•වාහනේ කොහෙ හරි නවත්තලා ගියාම...
03/08/2024

•වාහනේ අව්වේ නවත්තන් ඉන්න සෙට් උනාම කෝමද සනීපේ 😪
•ඩෑශ් බෝඩ් එකටත් එච්චර හොද නෑ නේද 😣
•වාහනේ කොහෙ හරි නවත්තලා ගියාම ඉස්සරහ වීදුරුවෙන් ඇතුල පේනවා නේද 🌝
මෙන්න විසදුම 🥳
Van Retractable Sun Shade 😍
වින්ඩ්ස්ක්‍රීන් එකේ පැත්තකින් සෙට් කරලා තියන්න 😍 ඕනි වෙලාවට කර්ටන් එක වගේ ඇදලා වහන්න 😋 ඇතුලට එන ඉර එලිය,රස්නය නැත්තටම නැති කරන්න
Rs.2450/= 😜

භාණ්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගන්න (Cash On Delivery Available ) ✌️❤️🚐
හොදම වාහන අලංකරණ උපාංග අඩුම මිලට අපෙන් ලබාගන්න 😍
CK Modification Parts Wathurugama
Call on Whatsapp - 071-2200773☎️

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නායි😁ෆෝන් චාජ් කරන්න ලයින් 2යි (2.1A,1A) ලයිටර් සොකට් 3යි😍අරන් බලන්න ආස හිතෙයි🥳CK Modification Par...
27/06/2024

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නායි😁
ෆෝන් චාජ් කරන්න ලයින් 2යි (2.1A,1A) ලයිටර් සොකට් 3යි😍
අරන් බලන්න ආස හිතෙයි🥳
CK Modification Parts Wathurugama 🔥

භාණ්ඩය අතට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගන්න (Cash On Delivery Available ) ✌️❤️🚐
හොදම වාහන අලංකරණ උපාංග අඩුම මිලට අපෙන් ලබාගන්න 😍
CK Modification Parts Wathurugama🔥💯
Call or Whatsapp - 071-2200773☎️

Work Starts Again Soon 😍❤️නැවතත් දිවයිනේ අඩුම මිලට රථවාහන අලංකරණ උපාංග ලබා ගැනීමට සූදානම්ව සිටින්න😎❤️
29/04/2024

Work Starts Again Soon 😍❤️
නැවතත් දිවයිනේ අඩුම මිලට රථවාහන අලංකරණ උපාංග ලබා ගැනීමට සූදානම්ව සිටින්න😎❤️

19/10/2022

ලෝකෙ තියන අහිංසකම ඉල්ලීම් 🥺❤

23/09/2022
18/09/2022
17/09/2022

🌻....අනුස්සතිට්ඨාන සූත්‍රය.....🌻

මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.
“කිනම් සයක්ද යත් ?

බුද්ධානුස්සතිය - බුදුරදුන් අරමුණුකොට ඇති සිහිය,

ධම්මානුස්සතිය - ධර්‍මය අරමුණුකොට ඇතිවන සිහිය,

සංඝානුස්සතිය - සංඝයා අරමුණුකොට ඇතිවන සිහිය,

සීලානුස්සතිය - ශීලය අරමුණුකොට ඇතිවන සිහිය,

චාගානුස්සතිය - පරිත්‍යාගය අරමුණුකොට ඇතිවන සිහිය,

දේවතානුස්සතිය - දේවතාවන් අරමුණු කොට ඇතිවන සිහිය, යනුයි.

“මහණෙනි, මේ වනාහි නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයයි.

( අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - අනුස්සතිට්ඨාන සූත්‍රය.)

-----------------------------------------------------------

🍁🌼......අනුත්තරිය සූත්‍රය.......🌼🍁

මහණෙනි, ශ්‍රේෂ්ඨ ධර්‍ම සයකි.

දස්සනානුත්තරය - ශ්‍රේෂ්ඨ දැකීම,
සවණානුත්තරය - ශ්‍රේෂ්ඨ ඇසීම,,
ලාභානුත්තරය - ශ්‍රේෂ්ඨ ලාභය,,
සික්ඛානුත්තරය - ශ්‍රේෂ්ඨ හික්මීම,
පාරිචරියානුත්තරය - ශ්‍රේෂ්ඨ වත් පිලිවෙත්,,
අනුස්සතානුත්තරය - ශ්‍රේෂ්ඨ සිහිය යන සයයි.

මහණෙනි, මේ ශ්‍රේෂ්ඨ ධර්‍ම සයයි.

( අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය - අනුත්තරිය සූත්‍රය.)

Address

Gampaha

Telephone

+94761336665

Website

Alerts

Be the first to know and let us send you an email when CK Modification Parts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CK Modification Parts:

Share