Pravi's Bake

Call Directions Contact the business

Pravi's Bake Homemade cakes baked fresh with love, using quality ingredients and creative designs to make every celebration special. Cake, Cake tools and Ingredients
(1)

Ready, set, go! 🚦 Celebrated Ayan turning 3 with this fun Lightning McQueen cake. Wishing him a day full of fast cars an...
17/10/2026

Ready, set, go! 🚦 Celebrated Ayan turning 3 with this fun Lightning McQueen cake. Wishing him a day full of fast cars and big smiles! ✨

1kg Cake එකට 4000ක් ගන්නවද? 🤓ඊයේ ආපු Customer කෙනෙක්....Customer: 1kg cake එකක් හදන්න එච්චර ගන්නවද?මම: එහෙනම් ඔයාගේ ගාන ...
17/10/2026

1kg Cake එකට 4000ක් ගන්නවද? 🤓

ඊයේ ආපු Customer කෙනෙක්....

Customer: 1kg cake එකක් හදන්න එච්චර ගන්නවද?
මම: එහෙනම් ඔයාගේ ගාන කීයද? 😌
Customer: වැඩිම උනොත් 2500ක්
මම: අපරාදේ මට 4000ක් දෙන එකේ ඒ cake එක ඔයාටම හදාගන්න පුළුවන් නේ!

Customer: ඒත් මං design දන්නේ නෑනේ
මම: හරි 2000ක් දෙන්න, මං උගන්නන්නම්. ඔයාට 2000ක් ඉතුරුයි, ඊළඟ පාර තනියම හදාගන්න පුළුවන්
Customer: ම්... ඒක නම් හොඳ අදහස

මම: ඒත් ඊට කලින් tools, tray, butter, eggs, sugar, flour, vanilla, fresh milk, colouring, cutters, silicon molds ලෑස්ති කරගන්න ඕන

Customer: ඇ... මං කොහොමද හදිස්සියේ ඕවා හොයන්නේ?

මම: හරි මට තව 1000ක් දෙන්න, මගේ tools ටික දෙන්නම්
Customer: හරි ඒක හොඳයි

මම: සඳුදා උදේ එන්න, මං Free
Customer: අපෝ සඳුදා වැඩට යන්න එපැයි, ඉරිදා විතරයි පුළුවන්
මම: අනිත් දවස් වල වැඩ

Customer: එහෙනම් මට මේකටම නිවාඩුවක් දාන්න වෙනවා

මම: අනික current bill, water, මහන්සිය, cleaner එහෙමත් තියෙනවා 😁

Customer: මොකක්? ඒ මොනවද?

අන්තිමට Customer:
"ආපෝ මේ පොඩි වැඩේට මගේ කාලයයි සල්ලි දෙකම නාස්ති කරගන්න එපැයි... මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාම කරලා දෙන්න. මම කරගන්න ගියා නම් වෙන්නෙ නෑ... 4000ක් දීලා ඔයාටම කියලා කරගන්න එක ලේසියි" 😌🥺

ඔයාලා cake එකකට මුදල් ගෙවන්නේ නිකන්ම cake එකට විතරක් නෙවෙයි!

ගෙවන්නේ,

✔️ දැනුමට
✔️ අත්දැකීම් වලට
✔️ මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල් වලට
✔️ කැප කරන වෙලාවට
✔️ ලබා දෙන සේවයට
✔️ පාවිච්චි කරන උපකරණ වලට
✔️ අදාල දවසට අදාල වෙලාවට වැඩේ කරලා දෙන එකට
✔️ කාර්යක්ෂමතාවයට, කැපවීමට, වගකීමට

ඒ නිසා කාටවත් බෑ cake designer කෙනෙක් කරන සේවාව දිහා නිකන් බලලා ගාන අඩුයි වැඩියි කියලා තීරණය කරන්න!

Respect Your Baker! 🙏💖
Coppied

08/10/2026

Celebrating Ayan's first step into the world of learning! 📚✨





Celebrating a big milestone for a little learner! 📚✏️ Such a joy to create this custom "Ayan's 1st Letter Reading" cake ...
07/10/2026

Celebrating a big milestone for a little learner! 📚✏️ Such a joy to create this custom "Ayan's 1st Letter Reading" cake complete with edible books, pencils, and a miniature blackboard. Wishing Ayan the absolute best on his educational journey! 🎓🎂

05/10/2026

Baking up joy and celebration!






05/10/2026

ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සදහා ඇණවුම් බාරගැනීම සිදුකෙරෙයි. ඔබට අවශ්‍ය කේක් නිර්මාණය Facebook පිටුව හෝ WhatsApp මාර්ගයෙන් අප වෙත යොමුකර ඔබේ දිනය වෙන් කරවා ගන්න. තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා සෞඛ්‍යාරක්ෂිතව සකසන මෘදු සහ ප්‍රණීත කේක් නිර්මාණ ඇණවුම් කර ඔබේ විවාහ උත්සව සහ උපන්දින වර්ණවත් කරන්න ඔබට අවස්ථාව හා අවශ්‍ය ස්ථානයට ඩිලිවරි පහසුකම් සපයනු ලැබේ❤️❤️

We are accepting orders for the months of October and November. DM or WhatsApp for further inquires. Order once and feel the difference.🤩
WhatsApp -0714716274
Call☎️ -0714716274
Delivery available

02/10/2026

Where every layer tells a chocolate-coated story ❤

Address

Gampaha
Gampaha
11000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+94703686799

Website

Alerts

Be the first to know and let us send you an email when Pravi's Bake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pravi's Bake:

Shortcuts

Share