Nexus Auto Enterprises

Nexus Auto Enterprises High quality genuine LED Headlights, Vehicle Modification Parts and accessories. Entrepreneur , Importer & Distributor

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
30/01/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

ඔබගේ වාහනයේ කහ පැහැති ආලෝකය මදී වගේද? 🪫රෑට බැටරිය සෑහෙන්න පාවිච්චි වෙනව වගේද? තාම තීන්නේ වාහනේ ගද්දිම ආපු  HID Headlight...
27/01/2026

ඔබගේ වාහනයේ කහ පැහැති ආලෝකය මදී වගේද?
🪫රෑට බැටරිය සෑහෙන්න පාවිච්චි වෙනව වගේද? තාම තීන්නේ වාහනේ ගද්දිම ආපු HID Headlight ද? Alternator කරන්ට් එක මදි වගේද? Headlight Lenses ටික ටික දුර්වර්න වෙනවද?
අපි දෙන්නම් දැනට ලෝකයේ ප්‍රසිද්ධ තිබෙන Branded Lights, Warranty සමග අඩුම අඩු මිලටම ඔබගේ ගෙදරටම
❓දොරවල් 4 වටේම ගිහින් ලොක් කරල එපා වෙලාද? අයේ හොරුන්ටත් ලං වෙන්න බැරි ෆුල් සිකුරිට්‍ය් සිස්ටම් එකක් අපි දෙන්නම්.
📀 තාම සිංදු අහන්නේ MP5 player යෙන්ද? දාමුද ‍YD / Lenovo Android / IOS Supported Player එකක්. ඔබගේ වාහනයට අදාල පැනල් 📺 එකත් සමගම අපි දෙන්නම් ආයේ ලංකාවේ අඩුම මිලට.

📸අලුතෙන් එන වාහන වලට විතරද 360 කැමරා... ඔයාගේ වාහනේටත් දාමු 360 ලංකාවේ කොහේවත් නැති අඩුම අඩු මිලට

ඒ විතරක් නෙවේ වාහනයේ ඉස්සරහ වෙන දේත් බලගන්නයි ⭕️, පිටිපස්සෙන් ඇවිත් හප්පනවද ගාවනවද 🚫 කියල බලගන්න record කරගන්නයි අපි දෙන්නම් කැමරා 📷 සෙට් එකක්.
එච්චරයිද....?
නෑ ... Products ටික බලන් ගිහින් දාන්න අපිට message එකක්. ඔබගේ වාහනයට ගැලපෙන උපාංගය අපි එවන්නම් වගකීමකුත් සමගම. ඔබ මෙතෙක් කල් හොය හොය ඉදිය ඒත් හොයාගන්න බැරි උන product තීනම් අපිට කියන්න. අපි ගෙන්නල දෙන්නම්.

මෙහි මිල ගනන් සීමිත කාලයක් සදහා පමනක් බව සලකන්න.

අපි Nexus Auto Enterprises
Galle, Kaduwela, Negombo

CHRISTMAS SEASONAL OFFER / YEAR END BEST SELLING....!සීතල නත්තල් සමයට අපෙන් දැවැන්ත මිල අඩු කිරීමක් සමග ඔබගේ වාහනයට වටින...
22/12/2025

CHRISTMAS SEASONAL OFFER / YEAR END BEST SELLING....!
සීතල නත්තල් සමයට අපෙන් දැවැන්ත මිල අඩු කිරීමක් සමග ඔබගේ වාහනයට වටිනා උපාංග රැසක්...!
ඔබගේ වාහනයේ කහ පැහැති ආලෝකය මදී වගේද?
🪫රෑට බැටරිය සෑහෙන්න පාවිච්චි වෙනව වගේද? Alternator කරන්ට් එක මදි වගේද? Headlight Lenses ටික ටික දුර්වර්න වෙනවද?
අපි දෙන්නම් දැනට ලෝකයේ ප්‍රසිද්ධ තිබෙන Branded Lights, Warranty සමග අඩුම අඩු මිලටම ඔබගේ ගෙදරටම

❓දොරවල් 4 වටේම ගිහින් ලොක් කරල එපා වෙලාද? අයේ හොරුන්ටත් ලං වෙන්න බැරි ෆුල් සිකුරිට්‍ය් සිස්ටම් එකක් අපි දෙන්නම්.
තාම සිංදු 📀 අහන්නේ Radio / MP5 player යෙන්ද? දාමුද ‍YD / Lenovo Android / IOS Supported Player එකක්. ඔබගේ වාහනයට අදාල පැනල් 📺 එකත් සමගම අපි දෙන්නම් ආයේ ලංකාවේ අඩුම මිලට.

ඒ විතරක් නෙවේ වාහනයේ ඉස්සරහ වෙන දේත් බලගන්නයි ⭕️, පිටිපස්සෙන් ඇවිත් හප්පනවද ගාවනවද 🚫 කියල බලගන්න record කරගන්නයි අපි දෙන්නම් කැමරා 📷 සෙට් එකක්.

එච්චරයිද....?
නෑ ... Products ටික බලන් ගිහින් දාන්න අපිට message එකක්. ඔබගේ වාහනයට ගැලපෙන උපාංගය අපි එවන්නම් වගකීමකුත් සමගම. ඔබ මෙතෙක් කල් හොය හොය ඉදිය ඒත් හොයාගන්න බැරි උන product තීනම් අපිට කියන්න. අපි ගෙන්නල දෙන්නම්.

මෙහි මිල ගනන් සීමිත කාලයක් සදහා පමනක් බව සලකන්න.

අපි Nexus Auto... කඩුවෙල, ගාල්ල, මීගමුව

03/09/2025
NEXUS AUTO ENTERPRISESPioneer in LED Lighting Solutions, Security Systems & Car Modification..!ඔබගේ වාහනයේ කහ පැහැති ආලෝ...
24/08/2025

NEXUS AUTO ENTERPRISES
Pioneer in LED Lighting Solutions, Security Systems & Car Modification..!

ඔබගේ වාහනයේ කහ පැහැති ආලෝකය මදී වගේද?
🪫රෑට බැටරිය සෑහෙන්න පාවිච්චි වෙනව වගේද? Alternator කරන්ට් එක මදි වගේද? Headlight Lenses ටික ටික දුර්වර්න වෙනවද?

අපි දෙන්නම් ටොප් විසදුමක්...! 🔋

ලංකාවේ සියලුම පලාත් වලට LED Headlights යවන අපි...ඔබගේ නිවසටම දැන් තොග මිලට
ඔබේ අතේ ඇති ගානට හිතට සෙට් වෙන Headlight එකක් ගමු...වගකීමකුත් සමගම 👍.

මීට අමතරව ඔබගේ වාහනයේ සිකුරුටි පැත්තත් (Central Locking Systems / Alarm / 360 Cameras / Riverse Camera / AHD / UDH Camera), Audio Video පැත්තටත් අපි දෙන්නම් සියලුම විසදුම්
අමතන්න 0717119797

Upgrade Your Ride with Premium Auto Parts! 🚗✨Looking for the best in LED headlights and vehicle security systems? We've ...
13/06/2025

Upgrade Your Ride with Premium Auto Parts! 🚗✨
Looking for the best in LED headlights and vehicle security systems? We've got you covered!

🔧 Our Products Include:
✅ High-performance LED Headlights – Brighter, longer-lasting, and energy-efficient
✅ Advanced Vehicle Security Systems – Remote locking, alarms, GPS tracking & more
✅ Tech Modifications - Parking sensors, door wisers, Motion sensors and many more.

🔒 Drive safer, see clearer, and protect what matters most with our top-quality auto parts.

📍 Visit us today or DM for prices and availability!
📞 Call/WhatsApp: 071-7119797
📦 Island-wide delivery available!

GENUINE LED HEADLIGHTS FOR ALL KIND OF VEHICLES* All types of LED headlights are available.* Wholesale and retail availa...
17/02/2025

GENUINE LED HEADLIGHTS FOR ALL KIND OF VEHICLES
* All types of LED headlights are available.
* Wholesale and retail available.
* Applicable for bikes, cars, vans and three wheelers
* 3 months warranty
* Cash on Delivery
* Public meetups are available within Colombo, Katunayake, Kadawatha, and Kaduwela and you can buy it after fixing to your vehicle.

සියලුම වාහන සදහා යොදා ගත හැකි LED Headlights ඇත.
ඔබගේ වාහනයේ couling පලුදු වී ඇත්නම් ඒ සදහා බාවිතා කල හැකි lenses වලින් සමන්විත lights ලබා දිය හැක.
අමතන්න 071 711 9797

Address

Kaduwela
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Nexus Auto Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share