CRS Entertainment

CRS Entertainment Sound & Lighting

21/04/2026

මේක නම් පිස්සුවක් බම්🫣🫣☺️

30/10/2025

වදුරඹ ප්‍රගති උයන
CRS sound & lighting අපේ වැඩක්

ඔබගේ සියලුම උත්සව අවස්ථාවන් සදහා
විදුලි ආලෝක සැරසිලි සදහා අමතන්න ☎️ 0767923380

15/08/2025

CRS lighting & sounds අපගේ තවත් වැඩක්

පිටදෙණිය සුසිල් මහතාගේ නිවසේ 2025-08-14 දින පැවති සාදය සදහා CRS lighting & Sounds අප විසින් ආලෝකකරනය සිදු කරන ලදි.

✨️✨මෙම කටයුත්ත CRS lighting & sounds අප වෙත විශ්වාසය තබා බාර දුන් සුසිල් මහතාට හා පවුලේ සැමට බෙහෙවින් ස්තුතියි .

✨️✨️ඔබගේ උත්සව අවස්ථාවන් සදහා ශබ්ද විකාශනය කටයුතු සහ විදුලි ආලෝක කරනය සදහා අමතන්න

☎ 0767363195

සියලුම උත්සව අවස්ථාවන් සදහා ආලෝකකරනය සහ ශබ්ද විකාශනය කටයුතු සදහා අමතන්න ☎️ 0767363195
27/07/2025

සියලුම උත්සව අවස්ථාවන් සදහා ආලෝකකරනය සහ ශබ්ද විකාශනය කටයුතු සදහා අමතන්න ☎️ 0767363195

15/06/2025
27/03/2025

✨️✨️CRS lighting අපගේ දෙවන දිගහැරුම.

✨️✨️ඉහළකීඹිය ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ පවත්වන ලද පිරිත් පිංකම හා දානමය පිංකම සදහා CRS lighting අපි මෙලෙසින් දායක විය.

✨️✨️මෙම කටයුත්ත අප වෙත බාරදුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති බණ්ඩාරනායක පුර අනුරුද්ධ ස්වාමින්වහන්සේ හට අපගේ ගෞරවණිය ස්තුතිය පුදකරමු.

✨️✨️ඔබගේ උත්සව අවස්ථාවන් සදහා ශබ්ද විකාශනය කටයුතු සහ විදුලි ආලෝක කරනය සදහා අමතන්න.

☎️ 0767363195

Address

Enasalhena, Ihalakeembiya
Galle

Telephone

+94767363195

Website

Alerts

Be the first to know and let us send you an email when CRS Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share