Sea Marine Technologies

Sea Marine Technologies The leading Marine/Aviation Radio Telecommunication, GPS Tracking, GPS, Radar, AIS Transponders, Buoys, Chart Plotters, VMS equipment supplier in Sri Lanka.

ඔබගේ Marine උපකරණ අලුත්වැඩියාවට එන්න අපවෙත.Sea Marine Technologies - Galle - 0912 236 446 / 071 772 9626Sea Marine Techn...
02/06/2026

ඔබගේ Marine උපකරණ අලුත්වැඩියාවට එන්න අපවෙත.
Sea Marine Technologies - Galle - 0912 236 446 / 071 772 9626
Sea Marine Technologies - Colombo - 0114 448 678 / 0777 952 678
ඇමතුමක් ලබා ගන්න. අපගේ සේවා මධ්‍යස්ථානයකට පැමිණෙන්න

ඔබේ දිවර සන්නිවේදන උපකරණ වලට නව පණක් දීමට ඔබත් කැමතිද?Sea Marine Technologies - Galle - 0912 236 446 / 071 772 9626Sea M...
01/06/2026

ඔබේ දිවර සන්නිවේදන උපකරණ වලට නව පණක් දීමට ඔබත් කැමතිද?
Sea Marine Technologies - Galle - 0912 236 446 / 071 772 9626
Sea Marine Technologies - Colombo - 0114 448 678 / 0777 952 678
ඇමතුමක් ලබා ගන්න. අපගේ සේවා මධ්‍යස්ථානයකට පැමිණෙන්න

31/05/2026
ඔබට අවශ්‍ය Life jackets දැන් අපගේ ගාල්ල ප්‍රධර්ශනාගාරයෙන් මිලදී ගත හැක. අමතන්න 071 672 9626
30/05/2026

ඔබට අවශ්‍ය Life jackets දැන් අපගේ ගාල්ල ප්‍රධර්ශනාගාරයෙන් මිලදී ගත හැක.
අමතන්න 071 672 9626

මෙම අරක්ශාකාරී DC Breaker පද්දතියක් සවිකර ඔබෙ යාත්‍රාවේ ආරක්ෂාව තහවුරු කරගන්න.එන්ගලන්තයේ නිශ්පාදනයක් වන මෙය විශ්ෂයෙන්ම න...
27/05/2026

මෙම අරක්ශාකාරී DC Breaker පද්දතියක් සවිකර ඔබෙ යාත්‍රාවේ ආරක්ෂාව තහවුරු කරගන්න.
එන්ගලන්තයේ නිශ්පාදනයක් වන මෙය විශ්ෂයෙන්ම නිපදවා ඇත්තේ බහු දින ධීවර යාත්‍රාවල 24v විදුලි පද්ධතියහා සම්බන්ධ කිරීමටය. ඔබ ඔබේ යාත්‍රාවේ මෙතෙක් කල් භාවිතාකරේ නිවාස වල භාවිතය කරන 230v AC Breaker වේ. නමුත් ඔබේ යාත්‍රාවේ සවි කල AC Breaker වලින් උඔබ බලාපොරොත්තු වන කාර්ය ඉටු නොවේ. යාත්‍රාවක හදිසි විදුලි කාන්දුවකදී ඔබ යත්‍රාවේ ඇති AC Breaker විසන්දි වන්නේ නැත. එය නිපදවා ඇත්තේ ගෘහස්ථ ප්‍රධාන විදුලිය (230v) හා සම්බන්ද කිරීමට පමණයි. එසේ වුවහොත් ඔබේ යත්‍රාව ගින්නෙන් දැවී යාමකට පවා ඉඩ ඇත. ඇදම ඔබේ යාත්‍රාවේ AC Breaker ඉවත් කර මෙම ආරක්ශකාරී DC Breaker භාවිතාකර ඔබේ යාත්‍රාවේ අරක්ශාව 100% තහවුරු කරගන්න

Address

2nd Floor, 174 Circular Road
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Sea Marine Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sea Marine Technologies:

Share