25/10/2026
කිසිදු විදුලි බලයක් වැයවීමකින් තොරව ස්වභාවිකවම ක්රියාත්මක වන S-lon Water Filter හරහා, දවසේ පැය විසිහතර පුරාම කිසිදු බාධාවකින් තොරව පිරිසිදු ජලය ඔබේ ආදරණීයයන්ට ලබාදීමේ හැකියාව දැන් ඔබට හිමිවී තිබෙනවා. ජලයේ ඇති අපද්රව්ය සහ විෂබීජ ඉවත් කරන අතරම, ඔබේ පසුම්බියටත් කිසිදු බරක් නොවන S-lon වෝටර් ෆිල්ටරයක් අදම නිවසට ගෙනැවිත් ඔබේ පවුලේ නිරෝගීකම සුරක්ෂිත කරන්න.