The Importer Pvt Ltd.

The Importer Pvt Ltd. Importers & Distributors of Piaggio Ape, Mahendra Alfa and City Petrol Three Wheeler Spare Parts.

Sole Agent for Suprajith Brand control cables, Italia Gears (IG) Brand, Vasco lights, Optima Bulbs, Yessem Brand, PAP Brand, Body Parts.

වැස්කො (vasko) ලයිට් අපට නව තොග ලැබී ඇත.බජාජ් F/L, පියාජියෝ ape, city, BS4 සහා මහේන්ද්‍රා ඇල්ෆා ත්‍රී රෝද රථ සදහා හෙඩ් ල...
01/05/2026

වැස්කො (vasko) ලයිට් අපට නව තොග ලැබී ඇත.
බජාජ් F/L, පියාජියෝ ape, city, BS4 සහා මහේන්ද්‍රා ඇල්ෆා ත්‍රී රෝද රථ සදහා හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්,LED ලයිට් ද,
ඒ සදහා ලෙන්ස් කවර වර්ග දැන් The Importer (pvt) Ltd. අපෙන් තොග වශයෙන් ලබා ගත හැක.

ඔබගේ ඇනවුම් දැන්ම අප වෙත ලබා දෙන්න
අමතන්න 077 754 6401

පියාජියෝ මහීන්ද්‍රා ත්‍රී වීල් සදහා කලු පිස්ටන් බෝර් "The Importer" ආයතනයෙන් ආනයනය කර දිවයින පුරා අමතර කොටස් වෙළඳසැල් වල...
26/01/2026

පියාජියෝ මහීන්ද්‍රා ත්‍රී වීල් සදහා කලු පිස්ටන් බෝර් "The Importer" ආයතනයෙන් ආනයනය කර දිවයින පුරා අමතර කොටස් වෙළඳසැල් වලට හා කාර්මික ගරාජ් වලටද බෙදා හරිනු ලැබේ.

කලු පිස්ටන් යෙදීමෙන් ලැබෙන වාසී
1. ඉන්ධන ලීටරයකින් යන කීලෝමීටර් ප්‍රමාණය වැඩි වීම.
2. ඔයිල් ධහනය අඩු වීම.
3. එන්ජින් ෂබ්දය යම්තාක් දුරට අඩු වීම.
4. පිස්ටන් ප්‍රමිතිය නිසා වැඩි කල් පැවැත්ම.

තොග වශයෙන් ලබා ගත හැක
077 754 6401
පැය 24ක් ඇතුලත දිවයින පුරා නොමිලේ බෙදා හැරීම්.

🌾 Happy Pongal!May this harvest festival bring prosperity, happiness, and success to you and your family.🌾 இனிய பொங்கல் ...
15/01/2026

🌾 Happy Pongal!
May this harvest festival bring prosperity, happiness, and success to you and your family.

🌾 இனிய பொங்கல் நல்வாழ்த்துகள்!

06/01/2026

ඉන්ධන ඉතිරිකරන උසස් Bore Kit

✔️ Black Piston – දිගු කාලීන භාවිතයට
✔️ ඉන්ධන අපතේ යාම අඩුයි
✔️ තෙල් අපතේ යාම අඩුයි
✔️ අඩු පෙට්‍රල් වලින් වැඩි කි.මී. ධාවනය
✔️ Complete Bore Set – පිස්ටන්, රිං සෙට්, පින් ඇතුළු සියල්ල සමඟ

🔧 පියාජියෝ / මහේන්ද්‍ර ත්‍රිරෝද සඳහා

🕔 පස්වරු 5ට පෙර ලැබෙන ඇනවුම්
📦 පසු දිනම ලංකාව පුරා නොමිලේ ප්‍රවාහනය

🚚 Prompt Xpress හරහා

📞 තොග සඳහා – 0777 54 64 01
📞 සිල්ලර සඳහා – 0761 66 50 30

🎉 Happy New Year 2026!
31/12/2025

🎉 Happy New Year 2026!

From all of us at The Importer, we wish you a Merry Christmas 🎅🎄
25/12/2025

From all of us at The Importer, we wish you a Merry Christmas 🎅🎄

පියාජියෝ මහේන්ද්‍ර ත්‍රිරෝද සදහා සියළුම ඔරිජිනල් අමතර කොටස් ලොව ප්‍රබල සන්නාම කීපයකින් අඩුම මිලට අපෙන් ලබා ගත හැකඅපට දුර...
21/11/2025

පියාජියෝ මහේන්ද්‍ර ත්‍රිරෝද සදහා සියළුම ඔරිජිනල් අමතර කොටස් ලොව ප්‍රබල සන්නාම කීපයකින් අඩුම මිලට අපෙන් ලබා ගත හැක

අපට දුරකථන ඇනතුමක් ලබා දී ඇනවුම් කල හැකි අතර එසේම ඔබගේ ව්‍යපාර ස්ථානයට අපගේ රෙප් මහතකු ගෙන්වා ගෙන ද ඇනවුමක් ලබාදිය හැක

අපට පස්වර 5ට පෙර ලැබෙන සියළුම ඔඩරයන් පසු දින ලංකාවේ ඕනෑම තැනකට ඔබගේ ව්‍යපාර ස්ථානයටම නොමිලේ ප්‍රවාහනය කර දෙනු ලැබේ

අපගේ ප්‍රවාහන හවුල්කරු Prompt Xpress හරහා ප්‍රවාහන කරනු ලැබේ
තොග සදහා - 0777 54 64 01
සිල්ලර සදහා - 0761 66 50 30

20/11/2025

31/10/2025

29/10/2025

Importers & Distributors of Piaggio Ape, Mahendra Alfa and City Petrol Three Wheeler Spare Parts.

Sole Agent for Suprajith Brand control cables, Italia Gears (IG) Brand, Vasco lights, Optima Bulbs, Yessem Brand, PAP Brand, Body Parts.

Address

108/47, Watarappola Road
Dehiwala

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 11:00
15:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94741514447

Website

Alerts

Be the first to know and let us send you an email when The Importer Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share