04/04/2026
පේන්ට් වැඩේ ඉවරද? එහෙනම් බ්‍රෂ් එක විසි කරන්න එපා! 🚫
💰 හැබැයි වැඩේ ඉවර වුණ ගමන් පිරිසිදු කළේ නැත්නම්, ඊළඟ පාර ඒක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ.
පේන්ට් බ්‍රෂ් එක නිකන්ම වේලෙන්න ඇරලා සල්ලි අපතේ යවන්න එපා! 🛑
හොඳම තත්ත්වයේ Paint brush, rollers සහ සියලුම painting iteam ගන්න කොළඹ පුරවරයේ අපි නැත්නම් වෙන කවුද? 😌
අදම එන්න SSK Hardware and Electricals වෙත!
"Quality, කල් පවතින බඩු ගන්න නම් SSK තමයි!" 💯
📍 SSK Hardware and Electricals
නො. 117, විජය කුමාරතුංග මාවත, කොළඹ 05.
📞 විමසීම්:
0112 720 9376 | 072 292 4317 | 075 314 0926