Anton

Anton Transforming Sri Lankan living through innovative materials and eco-friendly housing solutions.

Since 1960, the ANTON name has been synonymous with product excellence, innovation and leadership in Sri Lanka's polymer industry. We count many pioneering products and processes and have introduced timely and user-friendly products which have enhanced the efficiency of professional systems, industry and the domestic sector. All the products from ANTON conform to recognized international standards

, including ISO 9001:2000 certification for quality management systems since 2002. Today ANTON is the market leader for many categories of products in various segments and is regarded as 'the first in many field'. Our clientele include government bodies, local markets and reputed international buyers.

ලස්සනට හදන පැන්ට්‍රිය වේයන් කාලා විනාශ වෙයි කියලා දැන් බයවෙන්න ඕන නැහැ! වේයන් කන්නේ නැති, වතුරට දිරන්නේ නැති, ජීවිත කාලය...
21/08/2026

ලස්සනට හදන පැන්ට්‍රිය වේයන් කාලා විනාශ වෙයි කියලා දැන් බයවෙන්න ඕන නැහැ!

වේයන් කන්නේ නැති, වතුරට දිරන්නේ නැති, ජීවිත කාලයටම ශක්තිමත් Anton Griffin Foam Boards මඟින් ඔබේ නිවසේ ගෘහ භාණ්ඩවලට සුඛෝපභෝගී නිමාවක් ලබාගන්න.

ඔබේ මීළඟ ඉදිකිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක විසඳුම් සමඟින් Anton, පසුගිය අගෝස්තු 14, 15 සහ 16 දින BMICH හි පැවති Construct 20...
19/08/2026

ඔබේ මීළඟ ඉදිකිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක විසඳුම් සමඟින් Anton, පසුගිය අගෝස්තු 14, 15 සහ 16 දින BMICH හි පැවති Construct 2026 සමඟ එක්විය.

අප සමඟ එක්වූ සියලු දෙනාට ස්තූතියි!
නවීන ඉදිකිරීම් නිෂ්පාදන
විශේෂඥ උපදෙස්
ඔබේ ව්‍යාපෘතියට ගැළපෙන හොඳම විසඳුම්
ඔබ සමඟ සම්බන්ධ වෙමින් ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය පිළිබඳ අපගේ විසඳුම් බෙදාගැනීමට ලැබීම අපට සතුටක්!
අගෝස්තු 14 | 15 | 16
BMICH, Colombo
Stall no. A5 to A7

අපි දවස පුරාම පාවිච්චි කරන වතුර ටික ගබඩා කරන ටැංකියේ ප්‍රමිතිය ගැන ඔබ කොතරම් දුරට සැලකිලිමත්ද?බාල වතුර ටැංකි නිසා ජලයේ ර...
18/08/2026

අපි දවස පුරාම පාවිච්චි කරන වතුර ටික ගබඩා කරන ටැංකියේ ප්‍රමිතිය ගැන ඔබ කොතරම් දුරට සැලකිලිමත්ද?

බාල වතුර ටැංකි නිසා ජලයේ රසය වෙනස් වීම, පාසි බැඳීම සහ බැක්ටීරියා වර්ධනය වීම සිදුවිය හැකියි.

Anton Max Water Tank කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමිතියෙන් උසස්ම සහ විශ්වාසවන්තම ජල ටැංකියයි.ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අදම ශ්‍රී ලංකාවේ අංක 1 තේරීම වන Anton Max තෝරාගන්න!

බිත්ති ඇතුළෙන් යන, ඇසට නොපෙනෙන Conduit Pipes ගැන ඔයා ඒ තරම්ම හිතුවද? පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අදම හොඳම දේ ඉල්ලන්න!        ...
16/08/2026

බිත්ති ඇතුළෙන් යන, ඇසට නොපෙනෙන Conduit Pipes ගැන ඔයා ඒ තරම්ම හිතුවද?

පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අදම හොඳම දේ ඉල්ලන්න!

Disposing of household wastewater doesn't have to be a hassleMeet Anton BioCell, the 360° eco-friendly sewage and wastew...
15/08/2026

Disposing of household wastewater doesn't have to be a hassle
Meet Anton BioCell, the 360° eco-friendly sewage and wastewater treatment solution designed to keep your home clean, hygienic, and worry-free!

Trusted quality backed by a 10-Year Warranty. Invest in a cleaner tomorrow with Sri Lanka’s most trusted name in water solutions.

ලස්සනට හදන හීන නිවස ඇතුළෙන් කාන්දු වෙන්න පටන් ගත්තොත්? නිවසක ජලනල පද්ධතිය කියන්නේ බිත්ති සහ කොන්ක්‍රීට් ඇතුළෙන් යන නොපෙන...
14/08/2026

ලස්සනට හදන හීන නිවස ඇතුළෙන් කාන්දු වෙන්න පටන් ගත්තොත්?

නිවසක ජලනල පද්ධතිය කියන්නේ බිත්ති සහ කොන්ක්‍රීට් ඇතුළෙන් යන නොපෙනෙන ආරක්ෂාවයි. බාල පයිප්ප භාවිත කළොත් කාලයත් එක්ක පුපුරලා, කාන්දු වෙලා බිත්ති තෙත් වෙන්න පුළුවන්.

උසස්ම ප්‍රමිතියෙන් යුතු Anton PVC Pipes මඟින් ඔබේ නිවසේ ජලනල පද්ධතියටම ආරක්ෂාවක්, බිත්ති කඩන්න කලින්, මුල ඉඳන්ම නිවැරදි තේරීම කරන්න!

නව අදහස්, අධිෂ්ඨානය සහ කැපවීම සමඟ හෙට දිනේ ලෝකය නිර්මාණය කරන සියලුම තරුණ තරුණියන්ට, සෑම ශක්තිමත් නිර්මාණයකම පදනම වන්නේ ස...
13/08/2026

නව අදහස්, අධිෂ්ඨානය සහ කැපවීම සමඟ හෙට දිනේ ලෝකය නිර්මාණය කරන සියලුම තරුණ තරුණියන්ට, සෑම ශක්තිමත් නිර්මාණයකම පදනම වන්නේ සිහිනයක් දකින, වෙනසක් ඇති කරන තරුණ පරපුරයි.

සියලුම තරුණ තරුණියන්ට සුබ ජාත්‍යන්තර තරුණ දිනයක්!

St. Anthony’s Group හි Anton අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික ගොඩනැගිලි ද්‍රව්‍ය වෙනුවට වඩාත් ආරක්ෂිත, පරිසර...
12/08/2026

St. Anthony’s Group හි Anton අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික ගොඩනැගිලි ද්‍රව්‍ය වෙනුවට වඩාත් ආරක්ෂිත, පරිසර හිතකාමී සහ නඩත්තු වියදම් අවම කරන නවෝත්පාදනයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටයි.

වසර ගණනාවක අත්දැකීම් සහ ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන Anton නිෂ්පාදන, ඔබේ නිවසේ ආරක්ෂාව සහ ශක්තිමත් බව සද...
11/08/2026

වසර ගණනාවක අත්දැකීම් සහ ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව නිපදවන Anton නිෂ්පාදන, ඔබේ නිවසේ ආරක්ෂාව සහ ශක්තිමත් බව සදහටම සහතික කරයි.
Anton - වැදගත් තැනක මුල්තැන

ඔබේ මීළඟ ඉදිකිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක විසඳුම් සොයනවාද?අගෝස්තු 14, 15 සහ 16 BMICH හි පෙරවරු 10 සිට පස්වරු 9 දක්වා පැවැත්...
09/08/2026

ඔබේ මීළඟ ඉදිකිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක විසඳුම් සොයනවාද?

අගෝස්තු 14, 15 සහ 16 BMICH හි පෙරවරු 10 සිට පස්වරු 9 දක්වා පැවැත්වෙන Construction Exhibition හි Anton ප්‍රදර්ශන කුටියට අනිවාර්යයෙන්ම පැමිණෙන්න.

✅ නවීන ඉදිකිරීම් නිෂ්පාදන
✅ විශේෂඥ උපදෙස්
✅ ඔබේ ව්‍යාපෘතියට ගැළපෙන හොඳම විසඳුම්

අප හමුවී, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය එකම තැනකින් අත්විඳින්න.

🗓️ අගෝස්තු 14 | 15 | 16
📍 BMICH, Colombo
📍 Stall no. A5 to A7

Address

No. 752/1, Drive Danister De Silva Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when Anton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anton:

Shortcuts

Share