NsN Construction & services

NsN Construction & services Quality construction engineering you can trust. Building safe, sustainable structures for a better future

Architectural Finishing works @ Mirihana site
26/11/2025

Architectural Finishing works @ Mirihana site

kottawa site
26/11/2025

kottawa site

ලක්ශ 10 ක මූලික ගෙවීමකින්  ඉදිකිරීම් අරඹන්න.ඉතිරිය කොටස් 14 කින් නිවසේ වැඩ නිමවන ආකාරය අනුව ඉදිකිරීම් අතරතුර ගෙවා නිමකරන...
28/05/2025

ලක්ශ 10 ක මූලික ගෙවීමකින් ඉදිකිරීම් අරඹන්න.

ඉතිරිය කොටස් 14 කින් නිවසේ වැඩ නිමවන ආකාරය අනුව ඉදිකිරීම් අතරතුර ගෙවා නිමකරන්න.

▪️මෙම දෙමහල් නිවාස ඔබේ ඉඩමක ඉදිකරදීමට වියදම ලක්ශ 169 - 240 දක්වා මොඩල් අප සතුව ඇත.

▪️විදෙස්ගත හෝ ශ්‍රී ලංකාවේ පදිංචි ඔබගේ නිවාස සිහිනය ඉටුකර ගැනීමට විශ්වාසනීය Construction Company එකක් හමුවූයේ නැද්ද???
හෝටල් සංකීර්ණ,නිවාස,විලා හෝ ඕනෑම ඉදිකිරීමක් විශ්වසනීය,වගකීමක් සහිත,පළපුරුදු Construction Company එකක් මගින් ඉටුකරවා ගැනීම අපට අමතන්න.

▪️අපි ඔබගේ ඉඩම පරීක්ෂා කර බලා ඔබගේ සිතැගි පරිදි සැලසුම් පත් සකසා 3D Video මගින් ලබා දී ඒ සදහා අවශ්‍ය සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුව ඔබ වෙත ලබා දෙනු ලැබේ.
▪️ඉදිකිරීම් කාලය තුල CCTV Camera තුලින් වැඩබිම නිරීක්ෂණය කීරීමට අවස්ථාව අප ඔබට ලබා දෙන්නෙමු.
▪️තවද අප ඇමතීමෙන් සියලුම සේවාවන් එකම තැනකින් විශ්වාසවන්තව කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

▪️සියලු ඉදිකිරීම් සහ අමුද්‍රව්‍ය ඔබ විසින් හෝ ඔබගේ නියෝජිතයකු ලවා අදීක්ශනය කරගත හැක.

▪️ඔබගේම නිවාස සැලසුමකට අනුව උවද වර්ග අඩිය 8000 - 8500 අතර මුදලකින් ඉදිකිරීම් කර දෙනු ලැබේ.

◾ බැංකු ණය පහසුකම් සලසා දියහැක.

🏘 නිදන කාමර 4,
🏘️ නාන කමර 2
🏘️ තට්ටු 2 + roof top
🏘️ වර්ග අඩි 2100 + roof top
🏘️ Dining, Living, Kitchen and Garage in Ground floor.
🏘️ TV Lobby, Balcony & Terrace at 1st floor.
🏘️ ඔබගේ අවශ්‍යතාව අනුව නිවාස සැලැස්ම ( House Plan එක ) වෙනස් කරගත හැක.
🏘️ ලක්ශ 169 - 240 දක්වා ඇත.
🏘️ නිවාස සැලැස්ම (House Plan), ඉඩම පරීක්ෂාව, අනුමැතිය සදහා සහය. නොමිලේ.
🏘️ මාස 10 ක් ඇතුලත ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කර දෙනු ලැබේ.

හොදම අමුදව්‍ය :-
Tokiyo / සංස්ථා /Mahaweli / ULT / ලංවා සිමෙන්ති.
සංස්ථා / Melwa කම්බි. ගගේ වැලි.
ගඩොල් බිත්ති.
ලංකා ටයිල් / Rocell ටයිල්.
S Lon / National PVC. තේක්ක/ කොස්/ දොර ජනෙල්.
කැලණි / Orange / ACL කේබල්.

අප වෙතින් නොමිලේ ඉඩම පරීක්ෂාකරවාගන, ඉදිකිරීම් පිලිබද විස්තර සාකච්ඡා කරගැනීම සදහා අපව අමතන්න.

0765751637

16.01.2025 New Site @ Nittambuwa two storey house. Setting out started💪
16/01/2025

16.01.2025 New Site @ Nittambuwa
two storey house. Setting out started💪

27/02/2021

All kind of Constructions, House and Building, renovation,planning

Ongoing work at Rajagiriya site.Architectural  Garden feature wall,Using Natural Bricks .
27/07/2020

Ongoing work at Rajagiriya site.
Architectural Garden feature wall,
Using Natural Bricks .

 # Our Ongoing project  Homes Designing & Construct # Quality Finishes  # well maintain & disciplinable H.R # Free Archi...
25/02/2020

# Our Ongoing project Homes Designing & Construct # Quality Finishes # well maintain & disciplinable H.R # Free Architectural Ideas and many more offers and Benefits # Call & get our services to your Doorstep # 0765751637 #

Rajagiriya, Kalapaluwawe LUXURY HOUSING PROJECT...
11/02/2020

Rajagiriya, Kalapaluwawe LUXURY HOUSING PROJECT...

NsN CONSTRUCTIONS [SRI LANKA,COLOMBO]& ALMAS CERAMIC LLP [MORBI,GUJARAT, INDIA ] Business meeting@ CINNAMON RED COLUMBO.
08/02/2020

NsN CONSTRUCTIONS [SRI LANKA,COLOMBO]& ALMAS CERAMIC LLP [MORBI,GUJARAT, INDIA ] Business meeting@ CINNAMON RED COLUMBO.

Boundary wall . 65 ft length 12ft height. 4 days.Contact us for Civil works.  0765751637
19/07/2019

Boundary wall . 65 ft length 12ft height.
4 days.
Contact us for Civil works. 0765751637

Address

Colombo

Telephone

+94765751637

Website

Alerts

Be the first to know and let us send you an email when NsN Construction & services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NsN Construction & services:

Share