14/04/2026
සියලු සිංහල හා දෙමළ හිතවතුන්ට සතුට, සාමය සහ සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! මෙම නව වසරේ ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන, නීරෝගී, වාසනාවන්ත වසරක් වේවා!
In this season of Happiness, we wish you a prosperous year ahead, and may all your hopes be fulfilled
Happy Sinhala & Tamil New year!☀️☺️🙏🏻