Dilruhomes

Dilruhomes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilruhomes, Engineering service, Colombo.
(5)

🚨 නිවාස ණයක් අරගෙන ගෙයක් හදලා තියෙනවද? මේ වැදගත් පණිවිඩය අනිවාර්යයෙන් කියවන්න!ඔබගේ ගෙදරට ගං වතුර, සුළං, ගින්න හෝ වෙනත් ආ...
26/03/2026

🚨 නිවාස ණයක් අරගෙන ගෙයක් හදලා තියෙනවද? මේ වැදගත් පණිවිඩය අනිවාර්යයෙන් කියවන්න!
ඔබගේ ගෙදරට ගං වතුර, සුළං, ගින්න හෝ වෙනත් ආපදාවකින් හානි වුනාද?
එසේනම් ඔබට රක්ෂණයෙන් වන්දි ලබා ගන්න පුළුවන් කියලා දන්නවාද? 🤔
බොහෝ දෙනා හිතන්නේ
👉 “අපි ගෙදරට Insurance කරලා නෑ” කියලා.
⚠️ හැබැයි ඇත්ත වෙනස්.
ඔබ බැංකුවකින් නිවාස ණයක් (Housing Loan) අරගෙන ගෙයක් හදලා තියෙනවානම්,
හෝ
ඉඩමක් / ව්‍යාපාරයක් සඳහා Bank Loan එකක් අරගෙන තියෙනවානම්,
👉 බොහෝ විට බැංකුව ඔබේ දේපළට Property Insurance එකක් කරලා තියෙනවා.
ඒ Insurance ඔබ ගෙවන loan installment එකෙන්ම වාර්ෂිකව කපනවා.
ඒ නිසා
✔️ ගං වතුර
✔️ ගින්න
✔️ කුණාටු
✔️ වෙනත් ස්වභාවික ආපදා
වගේ දේවල් වලින් ඔබේ ගෙදරට හානි වුනොත් Insurance claim එකක් දාලා වන්දි ලබා ගන්න පුළුවන්.
📌 ඔබ කළ යුතු දේ
 ඔබ loan එක ගත්ත බැංකුවට ගිහිල්ලා Insurance policy එක ගැන අහන්න
 Policy number එක ලබා ගන්න
 Damage photos සහ details ලබා දෙන්න
 Insurance claim එක submit කරන්න
⚠️ මේක බොහෝ දෙනා නොදන්න වැදගත් තොරතුරක්.
ඒ නිසා
👉 මේ post එක share කරලා තවත් කෙනෙක්ට උදව් කරන්න.















🚨 නිවාස ණයක් අරගෙන ගෙයක් හදලා තියෙනවද? මේ වැදගත් පණිවිඩය අනිවාර්යයෙන් කියවන්න!ඔබගේ ගෙදරට ගං වතුර, සුළං, ගින්න හෝ වෙනත් ආ...
17/03/2026

🚨 නිවාස ණයක් අරගෙන ගෙයක් හදලා තියෙනවද? මේ වැදගත් පණිවිඩය අනිවාර්යයෙන් කියවන්න!
ඔබගේ ගෙදරට ගං වතුර, සුළං, ගින්න හෝ වෙනත් ආපදාවකින් හානි වුනාද?
එසේනම් ඔබට රක්ෂණයෙන් වන්දි ලබා ගන්න පුළුවන් කියලා දන්නවාද? 🤔
බොහෝ දෙනා හිතන්නේ
👉 “අපි ගෙදරට Insurance කරලා නෑ” කියලා.
⚠️ හැබැයි ඇත්ත වෙනස්.
ඔබ බැංකුවකින් නිවාස ණයක් (Housing Loan) අරගෙන ගෙයක් හදලා තියෙනවානම්,
හෝ
ඉඩමක් / ව්‍යාපාරයක් සඳහා Bank Loan එකක් අරගෙන තියෙනවානම්,
👉 බොහෝ විට බැංකුව ඔබේ දේපළට Property Insurance එකක් කරලා තියෙනවා.
ඒ Insurance ඔබ ගෙවන loan installment එකෙන්ම වාර්ෂිකව කපනවා.
ඒ නිසා
✔️ ගං වතුර
✔️ ගින්න
✔️ කුණාටු
✔️ වෙනත් ස්වභාවික ආපදා
වගේ දේවල් වලින් ඔබේ ගෙදරට හානි වුනොත් Insurance claim එකක් දාලා වන්දි ලබා ගන්න පුළුවන්.
📌 ඔබ කළ යුතු දේ
 ඔබ loan එක ගත්ත බැංකුවට ගිහිල්ලා Insurance policy එක ගැන අහන්න
 Policy number එක ලබා ගන්න
 Damage photos සහ details ලබා දෙන්න
 Insurance claim එක submit කරන්න
⚠️ මේක බොහෝ දෙනා නොදන්න වැදගත් තොරතුරක්.
ඒ නිසා
👉 මේ post එක share කරලා තවත් කෙනෙක්ට උදව් කරන්න.
















තෙල් ගහන්න QR එක ලග නැත්නම් මෙතනින් සාදාගන්න👇https://fuelpass.gov.lk/
15/03/2026

තෙල් ගහන්න QR එක ලග නැත්නම් මෙතනින් සාදාගන්න
👇
https://fuelpass.gov.lk/

14/03/2026

2026 රාජ්‍ය සේවක දේපල ණය ලබා ගැනීම.
2026 සිට රාජ්‍ය සේවක දේපල ණය උපරිම රු. 50 ලක්ෂ දක්වා ලබාගත හැකි අතර, රජය පොලී කොටසක් ගෙවන නිසා සාමාන්‍ය housing loan වලට වඩා අඩු පොලී rate එකක් යටතේ ලබාගත හැක.

QR කේතය ලබාගැනීමේ සරල පියවරවෙබ් අඩවියට පිවිසෙන්න👉 https://fuelpass.gov.lkRegister / New Registration යන්න තෝරන්න.පහත තොර...
14/03/2026

QR කේතය ලබාගැනීමේ සරල පියවර

වෙබ් අඩවියට පිවිසෙන්න
👉 https://fuelpass.gov.lk

Register / New Registration යන්න තෝරන්න.

පහත තොරතුරු ඇතුළත් කරන්න:

වාහන අංකය

චැසි අංකය (Chassis Number)

ජාතික හැඳුනුම්පත් අංකය (NIC)

දුරකථන අංකය

ඉන්ධන වර්ගය (Petrol / Diesel)

තොරතුරු සම්පූර්ණ කර Submit කරන්න.

එවිට QR Code එක ඔබට ලැබෙන අතර එය

Download කරගන්න

Print කරගන්න

Mobile phone එකේ save කරගන්න

ඉන්ධන පිරවුම්හලකට යනවිට QR Code එක scan කරලා ඉන්ධන ලබාගත හැක.

එක් වාහනයකට එක් QR Code එකක් පමණක් ලබාගත හැක.

Termite treatments යනු කුමක්ද?Termite treatments යනු ගෘහයක් හෝ ගොඩනැගිල්ලක් (Termite/pest) ආසාදනයකින් ආරක්ෂා කිරීමේ ක්‍ර...
13/03/2026

Termite treatments යනු කුමක්ද?

Termite treatments යනු ගෘහයක් හෝ ගොඩනැගිල්ලක් (Termite/pest) ආසාදනයකින් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියයි. මැටි, ලී, වැනි දේවල් ආහාර ලෙස භාවිතා කරන වේයන්, නිවැරදි ප්‍රතිකාර නොකළහොත් ගොඩනැගිල්ලට හානි සිදු කළ හැක.

Termite treatments අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

BSR 2026 - 2026 ජනවාරි මසදී නිකුත්වු BSR 2026pdf download කර ගැනීමට පහත comment link වෙත පිවිසෙන්න.
12/03/2026

BSR 2026 - 2026 ජනවාරි මසදී නිකුත්වු BSR 2026

pdf download කර ගැනීමට පහත comment link වෙත පිවිසෙන්න.

11/03/2026
Site Visit – Mirissa,matara, 28th February 20264story Apartment building at Mirissa Dilruhomes Consultancy & QS Services...
28/02/2026

Site Visit – Mirissa,matara, 28th February 2026
4story Apartment building at Mirissa

Dilruhomes Consultancy & QS Services
✅ Building Consultancy & Inspections
✅ BOQ / Cost Estimates
✅ Quantity Surveying Services
✅ Bank Loan Estimates, Reports with Chartered Engineer Certification
WhatsApp: 076 122 5461
Email: [email protected]
Web: dilruhomes.icom.lk

2026 ජනවාරි මසදී නිකුත්වු BSR 2026
26/02/2026

2026 ජනවාරි මසදී නිකුත්වු BSR 2026

Dilruhomes වසර 10ක විශ්වාසනීය සේවාවක් ඉටු කරමින් සහ දහසකට ආසන්න ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පවත්වා ගනිමින් පැමිණි මෙම ගමනට ...
25/02/2026

Dilruhomes වසර 10ක විශ්වාසනීය සේවාවක් ඉටු කරමින් සහ දහසකට ආසන්න ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පවත්වා ගනිමින් පැමිණි මෙම ගමනට සහාය දුන් සැමට මාගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි.

මෙම වසර 10 තුළ කොළඹ, මහනුවර, මාතර, ගාල්ල සහ දිවයිනෙන් පිටත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට අපට උපකාර කළ, dilruhomes ෆේස්බුක් පිටුවට Like, Share සහ Comment දක්වමින් සහයෝගය දැක්වූ සැමට කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි.

Dilruhomes ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඉදිරියටත් පහත සඳහන් සේවාවන් ලබා දීමෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වේ.

# Structural Design - ව්‍යුහාත්මක නිර්මාණය

# Construction Estimates - ඉදිකිරීම් ඇස්තමේන්තු

# Construction Consultation - ඉදිකිරීම් උපදේශනය

# Bill of Quantities – BOQ

# BOQ for Bank Loan - බැංකු ණය සඳහා BOQ

අමතන්න!
https://wa.me/94761225461
[email protected]
dilruhomes.icom.lk
Island wide Service

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dilruhomes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilruhomes:

Share