Arcade of Aluminium pvt Ltd

Arcade of Aluminium pvt Ltd The ideal place to find all your Aluminium requirements under one roof

09/06/2026

ඔබේ නිවසේ ඇලුමිනියම් ජනේල වල ආරක්ෂාව සහ පෙනුම තවත් වැඩි කරගන්න මෙන්න නියම විසඳුමක්! 🪟🔒

Handle කරන්න ලේසි, ගුණාත්මකභාවයෙන් ඉහළම Aluminium Window Locks
Arcade of Aluminium වෙතින් ලබාගන්න. ✨

Arcade Of Aluminium Window Locks
Qulity එකෙන් No 1 💪

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0768 222 011 | 0112 742 848

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

Modern Home එකකට ගැලපෙනම Style එක! 🏠👇පාට හතරකින්, උපරිම නිමාවකින් සහ විශ්වාසනීයත්වයෙන් යුත් ඇලුමිනියම් විසඳුම් දැන් Arca...
05/06/2026

Modern Home එකකට ගැලපෙනම Style එක! 🏠👇

පාට හතරකින්, උපරිම නිමාවකින් සහ විශ්වාසනීයත්වයෙන් යුත් ඇලුමිනියම් විසඳුම් දැන් Arcade Of Aluminium වෙතින් ලබාගන්න.

ඔබේ ළඟම ශාඛාවට අදම පියනඟන්න

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

📞 Call us: 0768 222 011 | 0112 742 848

අනාගතය ශක්තිමත් දැතක් සමඟින්විශ්වාසවන්ත ගමනක් යන්න අදම අප සමඟ අත්වැල් බැඳගන්න!🤝💼Arcade Of Aluminium අතුරුගිරිය ශාඛාව සඳහ...
03/06/2026

අනාගතය ශක්තිමත් දැතක් සමඟින්
විශ්වාසවන්ත ගමනක් යන්න අදම අප සමඟ අත්වැල් බැඳගන්න!🤝💼

Arcade Of Aluminium අතුරුගිරිය ශාඛාව සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් සේවය කළ හැකි පිරිමි සේවකයන් වහාම බඳවා ගනු ලැබේ.

පිරිනැමෙන ප්‍රතිලාභ:
💵 රු. 70,000/- කට ඉහළ ආකර්ෂණීය මාසික වැටුපක්.
🏠 නවාතැන් පහසුකම් සපයනු ලැබේ (Accommodation Provided).

අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 20 ත් 50 ත් අතර පිරිමි අයෙකු වීම.
ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති හෝ නැති, උද්‍යෝගිමත් පුද්ගලයෙකු වීම.
කැපවීමෙන් වැඩ කළ හැකි, වගකීම් සහගත වෘත්තිකයෙකු වීම.

මෙම ඇබෑර්තුව සඳහා පවතින අවස්ථා සීමිත බැවින්, ප්‍රමුඛතාවය ලබා ගැනීමට දැන්ම අපගේ බඳවා ගැනීමේ අංශය අමතන්න.

📞 දැන්ම අමතන්න: 076 822 2020

"මම ලංකාවේදී දැක්කා ලී වලින් හදපු ලස්සන දොර ජනෙල්... ඒත් මම අල්ලලා බලද්දි ඒවා ඇත්තටම ඇලුමිනියම්!" 😮✨ඔන්න ඉතින් King Khan...
02/06/2026

"මම ලංකාවේදී දැක්කා ලී වලින් හදපු ලස්සන දොර ජනෙල්...
ඒත් මම අල්ලලා බලද්දි ඒවා ඇත්තටම ඇලුමිනියම්!" 😮✨

ඔන්න ඉතින් King Khan ඇවිත් අපිට එහෙම කිව්වේ නැති වුණාට... 😉
Arcade Of Aluminium එකෙන් Aluminium Profiles ගන්න හැමෝම කියන්නේ මේ කතාවම තමයි!

හිතාගන්නවත් බැරි ලස්සනක්, ස්වභාවික දැවමය පෙනුම (Wood Finish) ඒ විදිහටම තියෙන,
උපරිම ශක්තිමත් Aluminium Profiles ගන්න ලංකාවේ හරියනම තැන Arcade of Aluminium! 🏠💯

එකපාරක් අපෙන් Aluminium profiles ගත්තොත්, ඔයා වුනත් කියන්නේ මේ කතාවම තමයි.
ඔයාලත් ඇවිත් වෙනස වටහාගන්න...

📞 දැන්ම අමතන්න: 0768 222 011 | 0112 742 848
📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

Design එක ඔයා කියන්න..අවශ්‍ය දේවල් අපි දෙන්නම්! ✨🏡ඔබේ හිතේ තියෙන ඕනෑම වෙනස්ම ඇලුමිනියම් Design එකක් ඒ අයුරින්ම සැබෑ කරගන...
31/05/2026

Design එක ඔයා කියන්න..
අවශ්‍ය දේවල් අපි දෙන්නම්! ✨🏡

ඔබේ හිතේ තියෙන ඕනෑම වෙනස්ම ඇලුමිනියම් Design එකක් ඒ අයුරින්ම සැබෑ කරගන්න,
විශ්වාසනීයත්වයෙන් යුතුව අදම
Arcade Of Aluminium වෙත පියනඟන්න! 🛠️💯
උසස්ම ප්‍රමිතිය සහ නිමාව එකම වහලක් යටින්...

Arcade Of Aluminium
📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල
📞 දැන්ම අමතන්න:
0768 222 011 | 0112 742 848

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕      #වෙසක්    #පින්බරවෙසක්
29/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕
#වෙසක් #පින්බරවෙසක්

29/05/2026

Luck එකට හම්බවෙන Lock එකක්! 🚪✨

ඔබගේ නිවසේ හෝ ආයතනයේ ඇලුමිනියම් දොරවල්වල උපරිම ආරක්ෂාව වෙනුවෙන්,
ලංකාවේ ඇලුමිනියම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමය
Arcade of Aluminium වෙතින්
Door Locks

ඇයි ඔබ Arcade Of Aluminium Door Locks මිලදී ගත යුත්තේ? 🤔
1️⃣ ඉහළම ගුණාත්මකභාවය (Premium Quality): ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිමවා ඇත.
2️⃣ දිගුකාලීන පැවැත්ම (Durability): කාලාන්තරයක් පුරා කිසිඳු බාධාවකින් තොරව විශ්වාසයෙන් පාවිච්චි කළ හැකියි.
3️⃣ විශ්වාසනීය වගකීම (Warranty): ඔබ මිලදී ගන්නා සෑම Lock එකක් සඳහාම නිල වගකීමක් හිමිවේ.

ඇලුමිනියම් දොරකට හරියටම ගැලපෙන හොඳම Lock එකක් ගන්නවනම්, Arcade of Aluminium අමතක කරන්නම එපා! 💯

📞 දැන්ම අප අමතන්න:
📲 0768 222 011 | ☎️ 0112 742 848

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

Aluminium is the versatile, durable, and stylish solution for your entire property—whether it’s a home, office, or comme...
29/05/2026

Aluminium is the versatile, durable, and stylish solution for your entire property—whether it’s a home, office, or commercial space. 🏡🏢

See how you can elevate your space with Aluminium for:
🪟 Windows & Doors
🌬️ Curtain Walls & Partitions
🚧 Railings & Handrails
☁️ False Ceilings
🛋️ Modular Furniture
🍳 Kitchen Cabinets
🖥️ Office Partitions
🛍️ Display Racks for Showrooms
🌅 Balconies

Get complete, premium-quality aluminium solutions with the expertise of Arcade of Aluminium.

📍 Arcade of Aluminium

Athurugiriya|Avissawella|Ratnapura
|Badulla

📞 Contact Us:
0768 222 011
0112 742 848

ඔබ කොහේ හිටියත්, උසස්ම ඇලුමිනියම් විසඳුම් දැන් ඔබේ ළඟටම! 🗺️ දිවයින පුරා විහිදුණු Arcade විශ්වාසය!ඔබේ සිහින නිවහනට හෝ ව්‍...
26/05/2026

ඔබ කොහේ හිටියත්, උසස්ම ඇලුමිනියම් විසඳුම් දැන් ඔබේ ළඟටම! 🗺️
දිවයින පුරා විහිදුණු Arcade විශ්වාසය!

ඔබේ සිහින නිවහනට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය ශක්තිමත්ම සහ අලංකාරම ඇලුමිනියම් විසඳුම් ලබාගන්න දැන් ඔබට දුර යන්න අවශ්‍ය නැහැ.
උසස්ම ප්‍රමිතිය සහ අසමසම නිමාව දැන් දිවයිනේ ප්‍රධාන නගර 4 කින්ම ඔබට ලබාගත හැකියි. 📍✨
අපගේ ශාඛා ජාලය:
📍 අතුරුගිරිය
📍 අවිස්සාවේල්ල
📍 රත්නපුර
📍 බදුල්ල
ඔබට ආසන්නතම ශාඛාවෙන් විශිෂ්ටතම සේවාව ලබාගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න! 🤝🚪

📞 අමතන්න
0768 222 011
0112 742 848

25/05/2026

කට්ටිය පොරකන තුවක්කුවක් ගන්න! 🔫🛠️

ඔබේ ඇලුමිනියම් ක්ෂේත්‍රයේ කාර්යයන් ඉතාමත් පහසුව හා කාර්යක්ෂම කරගන්න,

Arcade of Aluminium
Corner Slot Gun✨

⚙️ සුවිශේෂී වාසි:
🔄 ඉතාමත් වේගවත් සහ නිවැරදි නිමාව
🏋️‍♂️ ශක්තිමත් බව
🍃 භාවිතයට ඇති පහසුව

Arcade of Aluminium අපෙන් සැමවිටම ඔබට ලැබෙන්නේ උසස්ම ප්‍රමිතියේ (Premium Quality) නිෂ්පාදන පමණක් නිසා,
මේ නිෂ්පාදනයත් ඔබට 100%ක්ම විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැකියි! 🤝💯

Arcade of Aluminium
Corner Slot Gun
ඔබේ ඇලුමිනියම් වැඩකටයුතු වලට පහසුවක් එක් කරගන්න,
වැඩි විස්තර සඳහා අපිට කෝල් එකක් දෙන්න📞👇

☎️ 0112 742 848
📲 0768 222 011

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

Address

279/15B, Godagama Road Athurugiriya
Colombo

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 14:00

Telephone

772616727

Alerts

Be the first to know and let us send you an email when Arcade of Aluminium pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arcade of Aluminium pvt Ltd:

Share

Category