ACL Cables PLC

ACL Cables PLC ACL Cables PLC the No.1 Cable in Sri Lanka, pioneered the industry in 1962.

17/08/2026

දශක දෙකකට පෙර අප විසින් මුලින්ම නිපද වූ ගිනි පැතිරෙන්නේ නැති වයරය, ඉදිරියේදී මුළු රටේම ප්‍රමිතිය බවට පත්වීමට නියමිතයි.

15/08/2026

No.1 quality එක වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි ලෙස ඉදිරියේදී දම් පැහැයෙන් ඔබ වෙතට.

12/08/2026

මීට අවුරුදු 20කට පෙර අප විසින් මුලින්ම නිපද වූ NO: 01 Quality එක ඉදිරියේ දී වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි ලෙස ඔබ වෙතට..

ගිනි පැතිරෙන්නැති නිවහනක ආරක්ෂාව.බලශක්ති හානිය අවම කරමින්, ගිනි පැතිරීම වළකමින්, උපරිම ආරෂාව සමඟින්..Fire Guard නම් ACL ...
03/08/2026

ගිනි පැතිරෙන්නැති නිවහනක ආරක්ෂාව.

බලශක්ති හානිය අවම කරමින්, ගිනි පැතිරීම වළකමින්, උපරිම ආරෂාව සමඟින්..
Fire Guard නම් ACL

30/07/2026

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියල්ලන් අතික්‍රමණය කරමින් National Business Excellence Awards 2026 හිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයා ලෙසින් ACL Cables පිදුම් ලැබූ වගයි!

29/07/2026

දම් සිසිලෙන් සිත සැනසෙන පින්බර ඇසළ පෝ දිනයක් වේවා!

28/07/2026

ACL FireGuard පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි ලෙස නව මුහුණුවරකින් ඉදිරියේදී ඔබ වෙතට..

හඳුනා ගැනීම පහසුයි
ප්‍රමිතිය සහතිකයි..

ඔබේ නිවස අලංකාර නිමාවෙන් සරසන්නACL EleganceSwitch to Elegance..Visit: acl.lk
22/07/2026

ඔබේ නිවස අලංකාර නිමාවෙන් සරසන්න
ACL Elegance
Switch to Elegance..

Visit: acl.lk

ශ්‍රී ලාංකේය උසස්ම ප්‍රමිතීන්ට අනුකූල SLS 814 සහතිකයෙන්, ඉහළ කාර්යක්ෂමතාවයකින් විදුලි බිල ඉතිරි කර දෙන 2 - Star Energy R...
20/07/2026

ශ්‍රී ලාංකේය උසස්ම ප්‍රමිතීන්ට අනුකූල SLS 814 සහතිකයෙන්, ඉහළ කාර්යක්ෂමතාවයකින් විදුලි බිල ඉතිරි කර දෙන 2 - Star Energy Rating සමඟින්, වසර 2ක විශ්වාසනීය වගකීමකින්,

සුපිරි සුළඟක් සමඟින් සුවපහසු දිවියකට අදම ඔබේ නිවසටත් ACL Eco FLOW ම ගන්න..

ACL eco FLOW Fan නම්,
විදුලි බිලටත් හුලං තමයි.

Address

60, Rodney Street, Colombo 08
Colombo
00800

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94 11 7608 300

Alerts

Be the first to know and let us send you an email when ACL Cables PLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ACL Cables PLC:

Shortcuts

Share