30/05/2026
🪔✨ සදහම් ආලෝකයෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
මෙම වෙසක් පොහෝ දිනේදී සියලු දෙනාගේ ජීවිතයට සාමය, සතුට, කරුණාව සහ යහපත පිරී ඉතිරේවා. 🙏🌼
ගොවිතැනින් රට ගොඩනගන සියලුම ගොවි මහතුන්ටත්, ඔබේ පවුලේ සැමටත්
Nandha Trac Group වෙතින් උණුසුම් වෙසක් සුභ පැතුම්! 🚜🧡
#පින්බරවෙසක්