19/10/2026
එකම විශ්වාසයක්… විසඳුම් රැසක්!
🇩🇪 STIHL – ජර්මනියේ විශිෂ්ටත්වය, ලොව පුරා විශ්වාසය!
වසර 100ක අභිමානවත් ඉතිහාසයක් සමඟින්, කෘෂිකර්මාන්තය, වතු වගාව, ගෙවතු අලංකරණය, පිරිසිදු කිරීම සහ වන සංරක්ෂණ කටයුතු සඳහා උසස් තත්ත්වයේ යන්ත්රෝපකරණ රැසක් ඔබ වෙත ගෙන එන STIHL.
ඔබේ කාර්යය වඩාත් පහසු කරමින්, කාර්යක්ෂමතාව ඉහළ නංවා, විශ්වාසනීය කාර්යසාධනයක් ලබා ගැනීමට STIHL සමඟ අදම එක්වන්න!
🇱🇰 ශ්රී ලංකාවේ STIHL නිල බෙදාහරින්නා – PCL Solutions (Pvt) Ltd
Priyantha 077 785 5707
STIHL සමඟින් වැඩ පහසුයි… ප්රතිඵල විශිෂ්ටයි!