AnybanQ.lk

AnybanQ.lk AnybanQ.lk - The best digital platform which brings Bank offers to your fingertips.

Wishing you a prosperous Sinhala & Tamil New Year!සුභ අලුත් අවුරුදුවක් | இனிய புத்தாண்டு வாழ்த்துக்கள்As we enter this a...
14/04/2026

Wishing you a prosperous Sinhala & Tamil New Year!

සුභ අලුත් අවුරුදුවක් | இனிய புத்தாண்டு வாழ்த்துக்கள்

As we enter this auspicious සුභ උදාව & புண்ணிய காலம், may your path be blessed with සෞභාග්‍යය සහ සතුට..

From our traditions of කිරිබත් & மாங்காய் to our shared values of ආදරය & ஒற்றுமை, this season reminds us that our strength lies in our unity.

May 2026 bring new beginnings, collective growth, and enduring harmony to our nation.

Eid Mubarak! May this blessed occasion bring joy to your heart, unity to your family, and peace to the entire world.  🌙✨...
21/03/2026

Eid Mubarak! May this blessed occasion bring joy to your heart, unity to your family, and peace to the entire world. 🌙✨

ஈத் முபாரக்! இந்த புனிதமான நாள் உங்கள் இதயத்திற்கு மகிழ்ச்சியும், உங்கள் குடும்பத்திற்கு ஒற்றுமையும், உலகிற்கு அமைதியும் கொண்டு வரட்டும். 🌙🤲

Eid Mubarak! මෙම පින්බර දිනය ඔබේ හදවතට සතුට, ඔබේ පවුලට එකමුතුකම, සහ ලෝකයට සාමය ගෙන දේවා! 🕌🌙

#ஈத்முபாரக் #ඊද්මුබාරක්

AnybanQ වෙතින් සුබ නව වසරක්!නව වසරේ ඔබට සන්සුන් සිත් සහ හොඳම මූල්‍ය තීරණ ලැබේවා.AnybanQ வழங்கும் புத்தாண்டு நல்வாழ்த்துக...
01/01/2026

AnybanQ වෙතින් සුබ නව වසරක්!
නව වසරේ ඔබට සන්සුන් සිත් සහ හොඳම මූල්‍ය තීරණ ලැබේවා.

AnybanQ வழங்கும் புத்தாண்டு நல்வாழ்த்துகள்!
புதிய ஆண்டில் மனநிம்மதியும் சிறந்த நிதி முடிவுகளும் உங்களுடன் இருக்கட்டும்.

Happy New Year from AnyBanQ!
Wishing you peace of mind and the best financial decisions in the year ahead.

🇱🇰✨

Uber Springboard – India Immersion වැඩසටහන සාර්ථක ලෙස අවසන් වෙයි 🇱🇰🇮🇳ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ සහයෝග...
26/12/2025

Uber Springboard – India Immersion වැඩසටහන සාර්ථක ලෙස අවසන් වෙයි 🇱🇰🇮🇳

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය යටතේ ක්‍රියාත්මක වූ Uber springboard – India Immersion වැඩසටහන පසුගිය 16 වැනිදා සාර්ථකව නිම විය.
මෙහිදී ඉහළ විභවතාවක් සහිත ශ්‍රී ලාංකික ස්ටාර්ටප් ව්‍යාපාර පහක්, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි ලොව විශාලතම නවෝත්පාදන මධ්‍යස්ථානයක් වන T-Hub හි දින 6ක දැඩි පුහුණු වැඩසටහනකට සහභාගී විය.
වැඩසටහන අතරතුර Uber හි Center of Excellence හි අත්දැකීම්, Uber හි ගෝලීය තාක්ෂණික නායකයින් සමඟ සෘජු අදහස් හුවමාරු, සහ Demo Day හරහා ආයෝජකයින් හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙත නවෝත්පාදන ඉදිරිපත් කිරීමේ අවස්ථාද හිමි විය.
මෙම වැඩසටහන අගයමින් අගෝස්තු මස මුලදී පැවැත් වූ විශේෂ ඇගයීමේ උළෙල, දේශසීමා ඉක්මවා ගිය සහයෝගීතාව සහ ශ්‍රී ලාංකික ස්ටාර්ටප් පරිසරය ශක්තිමත් කිරීම සඳහා රජයේ කැපවීම නැවත වරක් තහවුරු කරයි.

🎄 Merry Christmas from AnybanQ 🎄May this special season inspire kindness, compassion, and togetherness in our communitie...
26/12/2025

🎄 Merry Christmas from AnybanQ 🎄

May this special season inspire kindness, compassion, and togetherness in our communities.
Wishing everyone a peaceful and meaningful Christmas.

🎄 AnybanQ වෙතින් සුභ නත්තලක් 🎄
නත්තල් උත්සවය සමඟ බැඳුණු ප්‍රේමය, සාමය, නිහතමානීත්වය සහ පරිත්‍යාගය යන අගයන් අපි මෙම සමයේ සිහිපත් කරමු.
මෙම විශේෂ සමය අපගේ සමාජයට කරුණාවත්, එකමුතුවත් සහ සතුටත් රැගෙන ඒවායි.
ඔබ සැමට සාමයෙන් පිරි, අර්ථවත් නත්තලක් වේවා.

🎄 AnybanQ சார்பில் இனிய கிறிஸ்துமஸ் வாழ்த்துகள் 🎄
கிறிஸ்துமஸ் காலம் நினைவூட்டும் அன்பு, அமைதி, தாழ்மை மற்றும் பகிர்வின் மதிப்புகளை நாம் இந்த நேரத்தில் சிந்திக்கிறோம்.
இந்த சிறப்பு காலம் அனைவருக்கும் கருணை, ஒற்றுமை மற்றும் அமைதியை அளிக்கட்டும்.
உங்களுக்கு அமைதியும் அர்த்தமும் நிறைந்த கிறிஸ்துமஸ் வாழ்த்துகள்.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේශ්‍රී ලංකාවේ වත්මන් ආප...
29/11/2025

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාවට උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායක වීමට කැමති විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.

විදේශ රටවල සිට ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කරන්නන් කරුණාකර පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33

සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.

වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKL###X

දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.

நாட்டில் அனர்த்தத்தினால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவ, உள்ளூர் மற்றும் வெளிநாட்டு நன்கொடையாளர்களுக்காக விசேட வங்கி கணக்கு இலக்கங்கள்

தற்போதைய அனர்த்த சூழ்நிலையால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவுவதற்காக பங்களிக்க விரும்பும் வெளிநாட்டில் வசிக்கும் இலங்கையர்கள் போன்றே வெளிநாட்டினருக்கு அந்த நிதியை வைப்புச் செய்வதற்கு விசேட வங்கிக் கணக்கு இலக்கங்கள் வழங்கப்பட்டுள்ளன.

வெளிநாடுகளில் இருந்து அமெரிக்க டொலர்களில் பணத்தை நன்கொடையாக வழங்குபவர்கள், கீழே உள்ள கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்.

Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No. – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
குறிப்புப் பகுதியில்– Credit to DST’s Dollar A/C 45013 என குறிப்பிடவும்

வேறு ஏதேனும் வெளிநாட்டு நாணயத்திலோ அல்லது இலங்கை ரூபாவிலோ வைப்புச் செய்யும் வெளிநாட்டு நன்கொடையாளர்கள், பின்வரும் கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்:

Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKL###X

உள்ளூர் நன்கொடையாளர்கள் கீழே உள்ள கணக்கு விவரங்களைப் பயன்படுத்தவும்:

Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon

Account details for Sri Lankans residing overseas and foreign nationals to contribute to relief efforts

Following are account details for Sri Lankans residing overseas and foreign nationals who wish to contribute to relief efforts for those affected by the current disaster situation in Sri Lanka.

For those overseas depositing in USD kindly use the following account details
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No. – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
Also state the following in the Remarks column – Credit to DST’s Dollar A/C 45013

For overseas donors depositing in any other foreign currency or LKR, use the following account details:
Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKL###X

For Local donors, use the following details:
Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon

ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
2025-11-28

ඔයාගේ Busy life එක easy කරගන්න AnybanQ අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට අවශ්‍ය කරන සියලුම මුල්‍ය සමාගම් දැන්  එකම app එකකින් ...
26/08/2025

ඔයාගේ Busy life එක easy කරගන්න AnybanQ අපිත් එක්ක එකතු වෙන්න.

ඔයාට අවශ්‍ය කරන සියලුම මුල්‍ය සමාගම් දැන් එකම app එකකින් බලා ගන්න පුළුවන් කියල ඔයා දන්නවා ද?

AnybankQ අපේ app එක දැන් තවත් අලුත් වෙලා තියෙන්නේ, AI Robot technology එක තියෙන නිසා ඔයාට හැම දෙයක්ම හරිම ලේසියන් දැන ගන්න පුළුවන්

ඉතින් අදම අපේ AnybanQ.lk web එක ඔයත් click කරලා life එක easy කර ගන්න

AI සමග අපේ අලුත්ම වෙනස අත් විදින්න ඔබ සුදානම් ද ?AI සමග අලුත් වු AnybanQ සමග සියලුම මුල්‍ය ආයතන දැන් එකම තැනක. ඔබේ මුල්‍...
21/08/2025

AI සමග අපේ අලුත්ම වෙනස අත් විදින්න ඔබ සුදානම් ද ?

AI සමග අලුත් වු AnybanQ සමග සියලුම මුල්‍ය ආයතන දැන් එකම තැනක. ඔබේ මුල්‍ය කටයුතු ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව කර ගන්න ඔබට දැන් පුළුවන්.

අපගේ AI Assistant Tool එක ඔයත් අදම try කරලා බලන්න.

Touch කරන්න විතරයි ඔනේ , ඔබේ මූල්‍ය ලෝකය දැන් AI සමග සරලව ඔබේ අතටම 💡💳🏦.

Website - https://anybanq.lk/

ඔක්කොම බැංකු සහ මූල්‍ය ආයතන වලින් හොඳම වාසි සහිතම එක තෝරලා, online market එකෙන් අඩුම පොලියට Loan / Leasing එකක් සඳහා අදම...
19/08/2025

ඔක්කොම බැංකු සහ මූල්‍ය ආයතන වලින් හොඳම වාසි සහිතම එක තෝරලා, online market එකෙන් අඩුම පොලියට Loan / Leasing එකක් සඳහා අදම Apply කරන්න!

දැන් AnybanQ හරහා විශේෂ දීමනා ඔබට හිමිවෙයි!
කොන්දේසි සහිතයි – මහා බැංකුවේ අනුමත ආයතන සඳහා පමණි.

Wed site - https://anybanq.lk/

🌐 කුඩා හා මධ්‍යතන්ම ව්‍යාපාර සඳහා මූල්‍ය සහ බැංකු අධ්‍යාපන 🌐Team AnyBanQ විසින් FITIS, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ සර්වෝද...
18/08/2025

🌐 කුඩා හා මධ්‍යතන්ම ව්‍යාපාර සඳහා මූල්‍ය සහ බැංකු අධ්‍යාපන 🌐

Team AnyBanQ විසින් FITIS, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ සර්වෝදය සමග 2025 අගෝස්තු 15 වැනිදා MSME මූල්‍ය සහ බැංකු අවබෝධතා වැඩසටහන සාර්ථකව ආයෝජනය කළා.

🔹 අපේක්ෂිත 50+ ව්‍යාපාරිකයන්ට බැංකු අවබෝධය, ඩිජිටල් ගෙවීම් සහ අනාගතය සඳහා නවීන උපකරණ පිළිබඳ වටිනා දැනුම ලබාගැනීමට හැකි විය.

🙏 ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා දියුණු කිරීමේ FITIS මූලික මෙහෙවර සඳහා අපගේ ගෞරවයෙන් පිරුණු ස්තූතිය!

13/08/2025

Address

Level 35, West Tower, World Trade Centre, Colombo 01
Colombo

Alerts

Be the first to know and let us send you an email when AnybanQ.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share