22/08/2026
කුඩා සහල් මෝල් සදහා ගැලපෙනම යන්ත්‍රය
PHOTON 48MAX
වැනල් 48 කින් එන එකම යන්ත්‍රය
700kg -800kg/h අතර ධාරිතාව
900G suction යන්ත්‍රය
4KW double head piston compressor
සහල් , රතු සහල්,උදු, ගම්මිරිස්, මුං ඇට , කව්පි,තල ඇතුලු ඕනෑම ද්‍රව්‍යයක් සදහා යෝග්‍යය...
වර්ණය හා හැඩය අනුවද තේරීමෙ හැකියාව
නවතම image capturing හා AI තාක්ෂණයෙන් අනුනය..