16/08/2025
Wireless Transmitter & Receiver
UHF 650 Rechargeable Wireless In ear monitor System with 30 Channels
අපේම නිෂ්පාදනයක් Made In Sri Lanka
Condition : New
Brand : Visses
076 471 4830
🛑 වයර් නොමැතිව යූස් කරන්න පුලුවන් බොඩිපැක් එකක්.
🛑 ට්‍රන්ස්මීටර් එකයි රිසිවර් එකයි දෙකම තියනවා.
🛑 මීටර් 20 සිට 60 දක්වා දුරක් වැඩකර්නවා. මැහැදිලි සුපර් කොලිටි සවුන්ඩ් තියනවා.
🛑 අවුරුද්දක වොරන්ටියකුත් තියනවා. (කොන්දේසි සහිතයි)
🛑 ඕඩියෝ මික්සර් එකේ අවුට් එකක් ට්‍රාන්ස්මීටර් එකට ඉන්කරලා ඩිවයිස් දෙක ඔන්කරන්න විතරයි තියෙන්නේ..
🛑 මෙය චැනල් 30කින් සමන්විත වේ. 🛑 ඔබට අවශ්‍ය චැනලයක් සිලෙක්ට් කරගන්න පුළුවන්.
🛑 එකම වේලාවක දී කිසිම බාධාවකින් තොරව ඩිවයිස් 20කට වැඩි ප‍්‍රමානයක් එකවර භාවිතා කරන්න පුලුවන්
🛑 එක් ට‍්‍රාන්ස්මීටරයක් සමග රිසිවර් 20කට වැඩි ප‍්‍රමාණයක් සම්බන්ධ කරන්නත් පුලුවන්.
🛑 ලන්කවෙ ඕනෙම තැන්කට ගෙන්වගන්න පුලුවන්.
🛑 භාණ්ඩ ලැබුනාටපසු ගෙවන්න පුලුවන්.
Color: black
Material: ABS
Audio Response Range: 20Hz-20000kHz
Frequency: UHF 650MHz
Transmission 🏃♀️ Range: Max.60M (No obstacle); 30M (through-wall)
Transmission Delay: Less Than 1ms
Power Supply: 🔋 Built-in 3.7V 1200mAh rechargeable lithium battery
Charge Port: C
One year service warranty
☎️ නමයි, ලිපිනයයි, දුරකතන අන්ක දෙකක් එවන්න.
🚚 දවස් තුනක් ඇතුලත ඔයාගෙ ලිපිනයට පාර්සලය ලැබෙයි..