Vidma Engineering

Call Directions Website Contact the business

Vidma Engineering Sri Lanka's Most trusted Zinc Aluminum brand .

Wishing a very Happy Birthday to our Director, Mr. Vidu! 🎉Your passion, leadership, and commitment to excellence continu...
05/10/2026

Wishing a very Happy Birthday to our Director, Mr. Vidu! 🎉

Your passion, leadership, and commitment to excellence continue to inspire all of us to aim higher and achieve greater things.
May the year ahead bring you continued success, good health, happiness, and many memorable achievements.

Warmest wishes from the Vidma Family! ❤

ඔබ සැමට පිංබර බිනර පොහෝ දිනයක් වේවා! 🪔🙏✨
26/09/2026

ඔබ සැමට පිංබර බිනර පොහෝ දිනයක් වේවා! 🪔🙏✨

✅ හරිම තැනින් හරිම දේ තෝරාගන්න! 💯   අපගේ Vidma Super නාමය හෝ ලාංඡනය සහිත පුවරුවක් දුටු පමණින් නොරැවටෙන්න. වෙළඳපොළේ ඇති ස...
25/09/2026

✅ හරිම තැනින් හරිම දේ තෝරාගන්න! 💯

අපගේ Vidma Super නාමය හෝ ලාංඡනය සහිත පුවරුවක් දුටු පමණින් නොරැවටෙන්න. වෙළඳපොළේ ඇති සමාන පෙනුමැති ව්‍යාජ නාම පුවරු සහ කොපි කිරීම් වලට නොරැවටී, නිවැරදි ප්‍රමිතියෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතු Genuine Vidma Super Total Roofing Products ලබාගැනීමට අපගේ නිල ශාඛා සහ නියෝජිතයින් හරහාම සම්බන්ධ වන්න.

⚠️ කොපි කළාට අපේ නිවැරදි ප්‍රමිතිය සම කරන්න බැහැ! 🚫

📞 Hotline: +94 76 440 9693
📍 Address: 190/1, වේරහැර, බොරලැස්ගමුව
🌐 Web: www.vidmaengineering.lk

📢 WE’RE HIRING — JOIN THE VIDMA TEAM!VIDMA Engineering & Trading Company Pvt. Ltd., a leading name in the Zn-Al industry...
11/09/2026

📢 WE’RE HIRING — JOIN THE VIDMA TEAM!

VIDMA Engineering & Trading Company Pvt. Ltd., a leading name in the Zn-Al industry, is looking for motivated and responsible individuals to join our Administration Team.

Current Vacancies:
• HR Executive / Assistant
• Administration Executive
• Accounts Assistant – Admin Support

🎓 Minimum Qualification:
Minimum of 3 passes at G.C.E. Advanced Level.

📍 Work Location:
190/1, Werahera, Boralesgamuwa.

📞 For more details / applications:
076 062 6657
Mr. Asantha Thihara
Head of Human Resource

🌐 Website: www.vidmaengineering.lk

If you’re looking to build your career with a stable and growing company, we’d love to hear from you.

VIDMA Engineering & Trading Company Pvt. Ltd.
Stronger Roofs. Brighter Tomorrows.

“𝐕𝐈𝐃𝐌𝐀 𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 2026!”📚An awareness programme for Colombo District Distributors, Dealers, and Werahara / Mahara...
31/08/2026

“𝐕𝐈𝐃𝐌𝐀 𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 2026!”📚

An awareness programme for Colombo District Distributors, Dealers, and
Werahara / Maharagama Showroom customers was successfully held on 22nd August 2026 at Viluxy Hotel,Maharagama
with the participation of 400+ valued guests!💎

The event focused on creating awareness about Vidma Solar and Vidma Zinc Aluminium products…🛡️

Thank you to everyone who joined us and made the event a success! 🙏

✨ We are hiring — Receptionist ✨We’re looking for a friendly and professional Receptionist to join Vidma Engineering and...
29/08/2026

✨ We are hiring — Receptionist ✨

We’re looking for a friendly and professional Receptionist to join Vidma Engineering and Trading Company (Pvt) Ltd.

Apply Now – Call Us or Send Your CV via WhatsApp
📞 076 062 6657

Your next career opportunity starts here!

ඔබ සැමට පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා! 🪔🙏✨
27/08/2026

ඔබ සැමට පිංබර නිකිණි පොහෝ දිනයක් වේවා! 🪔🙏✨

04/08/2026

🚨 රැකියා ඇබෑර්තු 🚨

අලෙවි නියෝජිතවරුන් (Sales Representatives)

ඔබේ අනාගත වෘත්තිය Vidma Engineering සමඟ සාර්ථකව ආරම්භ කරන්න!

🔴 අලෙවි ප්‍රදේශ: ගම්පහ | කුරුණෑගල / පුත්තලම
🔴 වයස අවුරුදු 20–35 අතර (පිරිමි)
🔴 Zn/Al (Roofing) ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබේ නම් අමතර සුදුසුකමකි

ඉහළ වැටුප් සහ ආකර්ෂණීය දීමනා සමගින් සාර්ථක ගමනකට අප හා එක්වන්න.

අදම අප හා සම්බන්ධ වී ඔබේ අයදුම්පත යොමු කරන්න
📞 Call / WhatsApp: 076 062 6657

Sri Lanka's Most trusted Zinc Aluminum brand .

සත්‍ය බොහොම කටුකයි...නමුත් ඒ කටුක සත්‍ය අපට බාරගන්න වෙනවා.අදටත් සමහරු Zinc-Aluminium තහඩු ගැන හිතන්නේ...👉 "මේ රටේ හදපු එ...
22/07/2026

සත්‍ය බොහොම කටුකයි...
නමුත් ඒ කටුක සත්‍ය අපට බාරගන්න වෙනවා.

අදටත් සමහරු Zinc-Aluminium තහඩු ගැන හිතන්නේ...
👉 "මේ රටේ හදපු එකක් නම් හොඳයි."
👉 "Primer Coating එකේ පාට හොඳ නම් Quality හොඳයි."
👉 "අල්ලලා බැලුවම තේරෙනවා."

ඒත්... සත්‍ය නම් ටිකක් වෙනස්.

Zinc-Aluminium තහඩුවක සැබෑ ගුණාත්මකභාවය තීරණය වෙන්නේ,
✅ AZ Coating Value
✅ Base Steel Quality
වැනි තාක්ෂණික ප්‍රමිතීන් මතයි.

ඔබේ වහල කියන්නේ වසර ගණනාවක ආයෝජනයක්. ඒ නිසා අනුමානවලට නොව, ප්‍රමිතියෙන් තහවුරු කළ ගුණාත්මකභාවයට වටිනාකම දෙන්න.

සත්‍ය දැනගන්න. නිවැරදි තේරීමක් කරන්න
🏠 තෝරන්න VIDMA SUPER – ගුණාත්මකභාවය ප්‍රමිතියෙන් තහවුරු කළ විශ්වාසනීය තේරීම.

📞 අමතන්න: 076 440 9693
📍 ලිපිනය: 190/1, Werahera, Boralesgamuwa
🌐 www.vidmaengineering.lk

📍 A Great Business Opportunity Is Waiting for You!VIDMA is expanding across Monaragala District and we're looking for ne...
18/07/2026

📍 A Great Business Opportunity Is Waiting for You!

VIDMA is expanding across Monaragala District and we're looking for new Distributors & Dealers.

📍 If your area isn't currently covered, now is the perfect time to join our growing network and become an authorized VIDMA partner.

👤 Contact Our Area Sales Representative - Shamika Darshana
📞 Call / WhatsApp: 076 548 8107
🌐 www.vidmaengineering.lk

Address

190/1 Werahara
Boralesgamuwa
10290

Alerts

Be the first to know and let us send you an email when Vidma Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidma Engineering:

Shortcuts

Share