BOHO Machineries

BOHO Machineries Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BOHO Machineries, Commercial and industrial equipment supplier, Battaramulla.

🌟 BOHO Machineries ™

🏠 Your Complete One-Home Solution!
⚙️ Premium Hotel, Bakery & Ice Cream Equip
🥣 Business Guidance with business plan
🛠️ 24x7 Service, Repair & Training
🍨 All ingredients

📞 011 77 33 444 | 💬 071 855 8888

✨ Simply Success.

BOHO Team - කතරගම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සාමාජිකයින් බඳවා ගැනේ! 🍧BOHO සන්නාමය නියෝජනය කරමින්, කතරගම පෙරහැර සමයේ (පූජාභූම...
07/07/2026

BOHO Team - කතරගම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සාමාජිකයින් බඳවා ගැනේ! 🍧

BOHO සන්නාමය නියෝජනය කරමින්, කතරගම පෙරහැර සමයේ (පූජාභූමියේ) පැවැත්වෙන සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගී වීමට කණ්ඩායම් සාමාජිකයින් (Male Crew Members) වහාම අවශ්‍ය කර තිබේ.

✅ කාලසීමාව: 2026/07/12 සිට 2026/07/30 දක්වා
📍 ස්ථානය: කතරගම

ඔබට හිමිවන ප්‍රතිලාභ:
✨ ආකර්ෂණීය දීමනා
🏠 නොමිලේ නවාතැන් පහසුකම්
🍲 නොමිලේ ආහාර පාන පහසුකම්

කටයුතු සාර්ථකව සිදු කළ හැකි, සුහදශීලී තරුණයෙක් නම් අපගේ කණ්ඩායම හා එකතු වීමට කදිම අවස්ථාවක්.

විස්තර සඳහා දැන්ම අමතන්න (Call / WhatsApp):
📞 071 855 8888

අපේ හිතවත් පාරිභෝගිකයින් වෙත, 💙BOHO Machinery අපිට ලැබෙන ඇමතුම් සහ පණිවිඩ ගොඩක් වැඩි නිසා, සමහර වෙලාවට ඔයාලගේ මැසේජ් එකට...
06/07/2026

අපේ හිතවත් පාරිභෝගිකයින් වෙත, 💙
BOHO Machinery අපිට ලැබෙන ඇමතුම් සහ පණිවිඩ ගොඩක් වැඩි නිසා, සමහර වෙලාවට ඔයාලගේ මැසේජ් එකට එසැනින් රිප්ලයි එකක් දෙන්න අපිට පොඩි ප්‍රමදයක් වෙන්න පුළුවන්. ⏳

හැබැයි ඔබ අපිට දෙන හැම ඇමතුමක්ම වගේම පණිවිඩයක්ම අපිට ගොඩක් වටිනවා. ඒ නිසාම පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට රිප්ලයි කරන්න වගේම නැවත ඇමතුම් ලබා දෙන්න අපේ කණ්ඩායම මේ වෙලාවේ කටයුතු කරගෙන යන ගමන් ඉන්නේ. 🤝

අපි කෙරෙහි විශ්වාසය තියලා ඉවසීමෙන් ඉන්න එකට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි! ✨

- BOHO Machinery කණ්ඩායම -










#ව්‍යාපාරය

❤️✨ "මනුස්සකම පිරුණු හදවත් එක්ක ගනුදෙනු කරන්න ලැබෙන එකත්... ව්‍යාපාරික ලෝකයේ ලැබෙන ලොකුම භාග්‍යයක්!" ✨❤️අද අපි අලුත්ම BO...
22/06/2026

❤️✨ "මනුස්සකම පිරුණු හදවත් එක්ක ගනුදෙනු කරන්න ලැබෙන එකත්... ව්‍යාපාරික ලෝකයේ ලැබෙන ලොකුම භාග්‍යයක්!" ✨❤️

අද අපි අලුත්ම BOHO Soft Ice Cream Machine එකකුත් අරගෙන මේ ආදරණීය යුවළව මුණගැහෙන්න ගියේ හරිම සතුටින්. 🍦🚙

ඒත් ඒ සතුට දෙගුණ තෙගුණ වුණේ... ඔවුන්ගේ ඒ අව්‍යාජ හිනාවත්, පුදුමාකාර ආගන්තුක සත්කාරයත් නිසයි! 🥰🏡

අපි එනකොට හදවතින්ම පිළිගත්තා විතරක් නෙවෙයි, අපි කෑවද බිව්වද කියලත් හොයලා බලලා... 🍽️ අපි යන්න පිටත් වෙද්දී අපිට කෑම ටිකක් පවා පාර්සල් කරලා දෙන්න හදන තරම් එයාලගේ හිත් පුදුමාකාර විදිහට නිහතමානී වුණා. 🍱💝

මේ ලෝකේ මේ වගේ මනුස්සකම පිරුණු, ආදරණීය මිනිස්සුන්ව මුණගැහෙන එක BOHO Machineries අපේ ගමනේදී ලැබෙන ලොකුම සතුටක්! 🥺🫂 අද දවස අපිට හොඳටම දැනුණා අපි නිකම්ම machine එකක් විකුණනවා නෙවෙයි කියන එක, ජීවිතේට වටින අලුත් partnership එකක් වගේම, හැමදාම ළඟින් ඉන්න පුළුවන් අලුත් යාළුවෝ දෙන්නෙක් හදාගත්තා කියලා. 🤝❤️

මුලින්ම පුංචි Blender එකක් විතරක් තියාගෙන පුංචියට පටන් ගත්ත එයාලගේ business එක, අඩියෙන් අඩිය මේ තරම් දුරක් ආවේ ඒ දෙන්නා අතර තියෙන පුදුමාකාර අවබෝධය, ගැඹුරු ආදරය වගේම එකිනෙකා ගැන තියෙන ආදරණීය සැලකිල්ල නිසයි. 👩‍❤️‍👨💖 බිංදුවෙන් පටන් අරගෙන, පියවරෙන් පියවර තමන්ගේම උත්සාහයෙන් දියුණු වෙන මේ ගමනේ... අද මේ BOHO යන්ත්‍රය ඔවුන්ගේ ජීවිතේ තවත් එක් සුවිශේෂී කඩඉමක් (Milestone). 🚀🎯

මේ යුවළගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි... 🌟
⚙️ එක්කෙනෙක් ගාව තියෙන Technical දැනුමත්
📊 අනිත් කෙනාගේ ගාව තියෙන Business Management දැනුමත්
අපූරුවට එකතු වෙලා, මේ ගමන හරිම Balance එකේ ඉස්සරහට අරන් යන එක. ⚖️👫💡

ඔබ අප කෙරෙහි තැබූ ඒ අසීමිත විශ්වාසයට ගොඩක් ස්තූතියි! 🙏✨
ඔයාලා අපිට දුන්න ඒ විශ්වාසය, කිසිම දවසක පළුදු වෙන්න නොදී අකුරටම රකින්න අපි බැඳී ඉන්නවා. 🛡️🤝

යන්ත්‍රයක් දීලා අත හෝදගන්නේ නැතුව, ඔයාලගේ මේ අලුත් ව්‍යාපාරය සාර්ථකත්වයේ හිනිපෙත්තටම යනකන්... BOHO Team එකෙන් අපේ උපරිම සහයෝගය නොඅඩුව ලබා දෙනවා. 🏆💪

ජීවිතේ කොච්චර දුර ගියත්... ඔයාලගේ මූණේ තියෙන ඔය ලස්සන, අව්‍යාජ හිනාව නම් කවදාවත් නැති වෙන්න එපා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 😊❤️

තමන්ගේම අනාගතයක් ගොඩනගන්න යන මේ ලස්සන ගමනට,
BOHO Team එක හදවතින්ම සුභ පතනවා! 🎉🎊🌷

👇 වැඩි විස්තර සඳහා සහ ඔබේ අලුත් ව්‍යාපාරය ආරම්භ කිරීමට අදම අපව අමතන්න:

🟢 WhatsApp: 0718558888 📱
☎️ Hotline: 0117733444 📞
📧 Email: [email protected] 📩
📩 wa.me/94718558888














❤️ “ආදරේ ලස්සනම දේ... එකම හීනයක් වෙනුවෙන් එකට වැඩ කරන එක.” ❤️📸 "සමහර couple සල්ලි වියදම් කරගෙන තැන තැන ගිහින් ලස්සන phot...
20/06/2026

❤️ “ආදරේ ලස්සනම දේ... එකම හීනයක් වෙනුවෙන් එකට වැඩ කරන එක.” ❤️

📸 "සමහර couple සල්ලි වියදම් කරගෙන තැන තැන ගිහින් ලස්සන photos ගනිද්දී... මේ දෙන්නා අද ගත්ත මේ photo එක, කවදාහරි ඒ හැමදේටම වඩා එයාලගේ ජීවිතේ වටිනාම මතකයක් වේවි!" 👩‍❤️‍👨✨

මොකද මේක නිකම්ම photo එකක් නෙවෙයි. 🖼️ මේ තියෙන්නේ කාලයක් තිස්සේ අමාරුවෙන් එකතු කරපු සල්ලි ටික, තමන්ගේම අනාගතේ ගොඩනගන්න... තමන්ගේම ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවපු ආඩම්බරකාර මොහොතක්! 💰💪

❤️ “ආදරේ ලස්සනම දේ... එකම හීනයක් වෙනුවෙන් එකට වැඩ කරන එක.” ❤️

අද මේ ආදරණීය යුවළ BOHO Ice Cream Machine එකක් සමඟ තමන්ගේම business journey එකේ අලුත් පිටුවක් ආරම්භ කළා. 🍦🚀

සමහර අය ජීවිතේ ගමන යන්නේ එකට... හැබැයි මේ වගේ අය හීනත් ගොඩනගන්නේ එකට. 👫🏗️

🌟 තමන්ගේම income එකක් හදාගන්න...
🌟 තමන්ගේම brand එකක් ගොඩනගන්න...
🌟 අනාගතය තමන්ගේ අතින් ලියන්න...

ඔවුන් ගත්ත මේ තීරණයට අපෙන් විශේෂ ගෞරවයක්! 🏆💐

අද machine එකක්... හෙට සාර්ථක business එකක්. 🏭📈
අද පොඩි ආරම්භයක්... හෙට ලස්සන success story එකක්. 📖✨

ඔබ දෙදෙනාගේ හීන සැබෑ වෙන ගමනේදී, යන්ත්‍රයක් විකුණලා අත හෝදගන්නේ නැතුව... ඔබ සාර්ථක වෙනකන්ම පවුලක් වගේ අත්වැල් බැඳගන්න BOHO Team එකත් සතුටින්ම ඔබත් එක්ක ඉන්නවා. 🤝🏢

ඔබේ අලුත් ආරම්භයට BOHO Team වෙතින් උණුසුම් සුභ පැතුම්! 🎉🎊

👇 වැඩි විස්තර සඳහා සහ ඔබේ අලුත් ව්‍යාපාරය ආරම්භ කිරීමට අදම අපව අමතන්න:

🟢 WhatsApp: 0718558888 📱
☎️ Hotline: 0117733444 📞
📧 Email: [email protected] 📩
📩 wa.me/94718558888










🌸 “ගැහැනියක් හීනයක් දකිද්දී... පවුලක් වෙනස් වෙනවා.ඒ හීනයට action ගද්දී... ජීවිතයක් වෙනස් වෙනවා.” 🌸ගෙදර වගකීම් දරන ගමන්ම,...
20/06/2026

🌸 “ගැහැනියක් හීනයක් දකිද්දී... පවුලක් වෙනස් වෙනවා.
ඒ හීනයට action ගද්දී... ජීවිතයක් වෙනස් වෙනවා.” 🌸

ගෙදර වගකීම් දරන ගමන්ම, තමන්ගේම කියලා business එකක් පටන් ගන්න හීන දැක්ක තවත් දිරිය කාන්තාවක් අද BOHO Ice Cream Machine එකක් සමඟ තමන්ගේම business journey එක ආරම්භ කළා. ✨

සමහර අය අවස්ථාවක් එනකන් බලාගෙන ඉන්නවා... හැබැයි තවත් සමහර අය තමන්ගේම අවස්ථාවක් හදාගන්නවා.

✨ තමන්ගේම income එකක් හදාගන්න...
✨ තමන්ගේම brand එකක් ගොඩනගන්න...
✨ තමන්ගේම කකුල් දෙකෙන් නැගිටින්න...
ඇය ගත්ත මේ තීරණයට අපෙන් විශේෂ ගෞරවයක්ව ගේම විෂේශ සහයෝගයක්! ❤️

Ice cream business එකක් කියන්නේ කාන්තාවකට වුණත් තනියම, ඉතාම පහසුවෙන් handle කරන්න පුළුවන් ලාභදායී ව්‍යාපාරයක්. ඔබේ ගමනට හරි පාර පෙන්වන්න, machine එකක් දීලා අත හෝදගන්නේ නැතුව ඔබ සාර්ථක වෙනකන්ම අත්වැල් බැඳගන්න BOHO Team එක නිතරම සූදානම්. 🤝

කාන්තාවනි,
ඔබේ හීන business එකක් බවට පත් කරන්න මේක ඔබටත් පුළුවන් කියන තවත් එක් සාක්ෂියක්. 💪 අද ගත්ත මේ machine එක... හෙට ලස්සන success story එකක් වේවි!

ඔබේ අලුත් ආරම්භයට BOHO Team එකෙන් හදවතින්ම සුභ පැතුම්! 🌷🎊

👇 වැඩි විස්තර සඳහා සහ ඔබේ අලුත් ව්‍යාපාරය ආරම්භ කිරීමට අදම අපව අමතන්න:

🟢 WhatsApp: 0718558888
☎️ Hotline: 0117733444
📧 Email: [email protected]
📩 wa.me/94718558888






24/05/2026

🍦🥥 “Premix නැත්නම් Ice Cream Business කරන්න බැහැ…” කියලා තාමත් හිතනවද? 👀
👉 BOHO එක්ක එහෙම නෑ.
අපි machine එකක් විතරක් දෙන තැනක් නෙවෙයි…
ඔබේම Ice Cream Brand එකක් build කරගන්න complete support system එකක්ම ලබා දෙනවා 💡
🥥 Coconut Ice Cream
🍨 Soft Ice Cream
🍦 Hard Ice Cream
✨ Premix නැතුව වුණත් quality ice cream හදාගන්න පුළුවන්!
🔥 Internet එකේ කොච්චර search කළත්,
Soft Serve Machine වලට perfectly match වෙන Coconut Ice Cream recipe එකක් හොයාගන්න අමාරුයි.
👉 ඒත් BOHO අපි,
අපේම R&D testing වලින් develop කරපු,
texture, smoothness, taste balance වෙන special recipes share කරනවා 🔥
💛 BOHO family එකට join වෙන හැමෝටම 👇
✅ New Recipes
✅ New Flavors
✅ Production Methods
✅ Marketing Ideas
✅ Selling Tips
✅ After Sales Support
📌 Machine එකක් ගත්ත දවසින් අපේ support එක ඉවර වෙන්නේ නෑ…
ඔබේ business එක grow වෙන හැම stage එකකදීම,
අපිත් ඔබත් එක්ක ඉන්නවා 🤝
🚀 අද දිනන්න නම් machine එකක් විතරක් හරි යන්නේ නෑ…
✔️ Correct Knowledge
✔️ Quality Product
✔️ Updated Recipes
✔️ Marketing Support
✔️ Good Service
👉 ඒ හැමදේම දැන් එකම තැනකින් — BOHO 🔥
⚡ අදම BOHO team එකට join වෙලා,
ඔබේම Ice Cream Brand එකක් build කරන්න!
📞 WhatsApp: 071 855 8888
☎️ Hotline: 011 77 33 444
💛 “Season එකකට විතරක් නෙවෙයි…
දිගටම income එකක් හදාගන්න BOHO එක්ක එකතු වෙන්න!” 🍨🔥

“මේ හිනාව පිටිපස්සේ තියෙන්නේ…අලුත් බලාපොරොත්තුවක්.” ✨තමන්ගේම income එකක් හදාගන්න,තමන්ගේම brand එකක් ගොඩනගන්නතවත් custome...
24/05/2026

“මේ හිනාව පිටිපස්සේ තියෙන්නේ…
අලුත් බලාපොරොත්තුවක්.” ✨

තමන්ගේම income එකක් හදාගන්න,
තමන්ගේම brand එකක් ගොඩනගන්න
තවත් customer කෙනෙක් අද BOHO එක්ක එකතු වුණා. 🍦🤝

Business එකක් පටන් ගන්න හොඳම දවස
‘කවදාහරි’ නෙවෙයි…
‘අද’ කියලා ඔප්පු කරපු තවත් ලස්සන මොහොතක්. 📈

ඔබේ අලුත් ආරම්භයට අපෙන් උණුසුම් සුභ පැතුම්! 🚀









#ව්‍යාපාරය

“තරුණ වයසේ හීන දැක්කාම ලේසි…හැබැයි ඒ හීන වලට action ගන්න අය තමයි වෙනස්.” 🔥✨අද BOHO Ice Cream Machine එකක් එක්කතවත් තරුණ ...
23/05/2026

“තරුණ වයසේ හීන දැක්කාම ලේසි…
හැබැයි ඒ හීන වලට action ගන්න අය තමයි වෙනස්.” 🔥✨

අද BOHO Ice Cream Machine එකක් එක්ක
තවත් තරුණ කණ්ඩායමක් තමන්ගේම business journey එක පටන් ගත්තා. 🍦🤝

Job එකක් බලාගෙන ඉන්නවට වඩා…
තමන්ගේම income එකක් හදාගන්න
තමන්ගේම brand එකක් build කරන්න
තීරණය කරපු මේ mindset එකට respect! 📈🚀

අද machine එකක්…
හෙට ලංකාව දන්න brand එකක් වෙන්නත් පුළුවන්. 🌍✨

ඔයාලගේ courage එකටත්,
අලුත් පටන් ගැනීමටත්
BOHO Team එකෙන් හදවතින්ම සුභ පැතුම්! 🤍





“තමන්ගේම business එකක් කියන හීනය…අද තවත් කෙනෙක් ඇත්තක් කරගත්තා.” 🍦✨BOHO Ice Cream Machine එකක් අරන් යන හැම customer කෙනෙ...
22/05/2026

“තමන්ගේම business එකක් කියන හීනය…
අද තවත් කෙනෙක් ඇත්තක් කරගත්තා.” 🍦✨

BOHO Ice Cream Machine එකක් අරන් යන හැම customer කෙනෙක්ම
ගෙනියන්නේ machine එකක් විතරක් නෙවෙයි…
👉 තමන්ගේ අනාගතේ වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක්. 🤝

අද පටන් ගන්න මේ පොඩි step එක…
හෙට ලොකු success story එකක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. 🚀

ඔබේ ගමනට BOHO Team එකෙන් හදවතින්ම සුභ පැතුම්! 🤍










#ව්‍යාපාරය

Address

Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when BOHO Machineries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share