18/08/2026
සමනල තටු (2005) ළමා චිත්රපටයේ ප්රධාන චරිත රඟපෑ දසුන් මධුසංක සහ දුලංජලී ආරියතිලක වසර ගණනාවකට පසුව මුණ ගැසුනු මොහොතක ඡායාරූපයක් අද දින සමාජ මාධ්යයට එකතු කර තිබෙනවා.
සෝමරත්න දිසානායක මහතා අධ්යක්ෂණය කළ 'සමනල තටු' සිංහල සිනමාපටය අදටත් මෙරට සිනමා රසිකයින්ගේ ආදරය නොඅඩුව දිනාගන්නා නිර්මාණයක්...
සුමින්ද සිරිසේන, දුලීකා මාරපන, ජයලත් මනෝරත්න, විජය නන්දසිරි ඇතුලු තවත් ජනකාන්ත නලු නිලියන් රැසක්ම ඊට රංගනයෙන් එකතු වුනා.