Aurous Lanka Holdings

Aurous Lanka Holdings Automatic Combination Rice Milling Machine and Industrial Equipments

✨ Happy New Year 2026! ✨As we step into a brand-new year, we extend our heartfelt thanks to all our valued customers for...
31/12/2025

✨ Happy New Year 2026! ✨

As we step into a brand-new year, we extend our heartfelt thanks to all our valued customers for your trust and support. May 2026 bring you good health, happiness, success, and new opportunities. We look forward to serving you with even better quality and dedication in the year ahead.

Wishing you and your loved ones a prosperous and joyful New Year! 🎉

21/09/2025
ඔබගේ ව්‍යාපාරය වෙනදාට වඩා විදිමත් කිරීමේ අරමුණින් Aurous Lanka Education ආයතනය සහ Business Feeders ආයතනය එකාබද්දවී නොමිල...
22/01/2025

ඔබගේ ව්‍යාපාරය වෙනදාට වඩා විදිමත් කිරීමේ අරමුණින් Aurous Lanka Education ආයතනය සහ Business Feeders ආයතනය එකාබද්දවී නොමිලේ සංවිදානය කරනු ලබන BUSINESS කුප්පි වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන වෙත ලියාපදිංචි කරගනු ලබන ගුගල් පෝරමයට අදාළ LINK එක පහතින් දක්වා ඇත. මෙම නොමිලේ පවත්වනු ලබන වැඩමුළුව සාමාජිකයින් 100 දෙනෙකුට පමණක් සහභාගී වීමේ ඉඩ කඩ හිමිවේ.ස්තුතියි.
https://forms.gle/nkXEihFUwsJG8Feq7

15/01/2025

කන්නය කැපෙන කාලයේ, වී සහල් කර හොද අදායමක් ගන්න. ඔබේ සහල් සැකසුම් යන්ත්‍රයත් ready කරලා තියාගන්න.
ඔබේ සහල් සැකසුම් යන්ත්‍රය මොන ආයතනයෙන් ගත්තත් ඒ ඕනෑම යන්ත්‍රයකට අවශ්‍ය අමතර කොටස්, අලූත්වැඩියාව සහ සේවා කිරිම ඔබට අප සමාගමෙන් ලබාගන්න පුලුවන්..
විස්තර දැනගන්න අදම අමතන්න.
0718612205
ඔරස් ලංකා හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම
"ඔබ සහල් සැකසූම් යන්ත්‍ර හිමිකරුවෙක් නම් මේක save කරලම තියාගන්න ඕන අංකයක්"
ශාඛා - අම්පාර, අනූරාධපුර

ඔබට අවශ්‍ය සියලූම සහල් සැකසුම් අමතර කොටස් සහ සහල් සැකසුම් යන්ත්‍ර අලූත් වැඩියා කටයුතු සියල්ලක්ම එකම තැනකින්ලබා ගන්න. අදම...
11/01/2025

ඔබට අවශ්‍ය සියලූම සහල් සැකසුම් අමතර කොටස් සහ සහල් සැකසුම් යන්ත්‍ර අලූත් වැඩියා කටයුතු සියල්ලක්ම එකම තැනකින්
ලබා ගන්න. අදම ඇමතුමක් ලබා දෙන්න..
ක්ශනික ඇමතුම්- 0718612205
"ඔබ සහල් සැකසුම් යන්ත්‍ර හිමිකරුවෙක් නම් මේක save කරලම තියාගන්න ඕනේ අංකයක්"

ශාඛා - අනූරාධපුර , අම්පාර

07/01/2025

ඔබේ සහල් සැකසුම් යන්ත්‍රය මොකක් උනත්.. ඔබට අවශ්‍ය රබර් රෝල්, එලිවේටර් කප්, එලිවෙටර් බෙල්ට් ඇතුලූ සියලූම සහල් මෝල් අමතර කොටස් සදහා මෙන්ම ඔබේ සහල් මෝල අලුත්වැඩියා කරගැනිමට අමතන්න ඕන එකම තැන ඔරස් ලංකා හෝල්ඩින්ග්ස් විතරමයි... අමතන්න 0718612205

Address

No30, New Shopping Complex, New Town , Anuradhapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94718612205

Alerts

Be the first to know and let us send you an email when Aurous Lanka Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aurous Lanka Holdings:

Share