01/03/2025
2024 අවුරුද්ද පටන් ගන්න කලින්ම හිතුවෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න එක,අද ඒක හැබෑ වෙලා තියෙනවා😋❤️පුළුවන් විදිහට පොඩියට මං මගේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා...බැහැයි කියල දෙයක් නෑ හැමදේකටම උවමනාව විතරයි ඕනෙ මට අවශ්‍ය වෙලාවෙ හයියක් උන යාලුවො ටිකක් හිටියා මට උදව් කරාට බොහොම ස්තුති❤️remember this date.24/02/29😋❤️