Luxmi Motor Traders

Luxmi Motor Traders The official HONDA dealer in Ampara, Sri Lanka.

🎉️🎆ඔබ සැමට සුභ අලුත් අවුරැද්දක් වේවා🎇🎉️ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන්, සතුට...
14/04/2026

🎉️🎆ඔබ සැමට සුභ අලුත් අවුරැද්දක් වේවා🎇🎉

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන්, සතුටින් හා සාර්ථකත්වයෙන් පිරිපුන් වසරක් වේවා! 🌞🙏

ලක්ෂ්මී අපේ පැතුම! 🙏

🔥 හොන්ඩා ෂයින් පිස්සන්ට මෙන්න සුපිරි ආරංචියක්! 🔥පිස්සු හැදෙන පෙනුමයි, සුපිරි ගැම්මයි එකට කලතලා හදපු Honda Shine 125 දැන්...
20/02/2026

🔥 හොන්ඩා ෂයින් පිස්සන්ට මෙන්න සුපිරි ආරංචියක්! 🔥

පිස්සු හැදෙන පෙනුමයි, සුපිරි ගැම්මයි එකට කලතලා හදපු Honda Shine 125 දැන් අපේ ෂෝරූම් එකේ පෝලිමට ඉන්නවා! 🏍️✨

💰 මුළු මුදල: රු. 710,000/- ක් පමණයි! 💰

✅ ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Registration) 📝
✅ ආරක්ෂාවට සුපිරි හෙල්මට් එකක් සහ ජැකට් එකක් නොමිලේ! 🪖🧥
✅ නොමිලේ සේවා වාර 02ක් (02 Free Services) 🛠️

ඇයි මේකම ගන්න ඕනේ?

✔️ පාරේ යනකොට හැරිලා බලන ලුක් එක 😎
✔️ පෙට්‍රල් ෂෙඩ් එක අමතක වෙන තරමට පට්ට පිරිමැස්මක් (Fuel Efficiency) ⛽
✔️ අවුරුදු ගාණක් "ලෙඩ" නොදෙන හොන්ඩා විශ්වාසය

ස්ටොක් එක ඉවර වෙන්න කලින් අදම ඇවිත් අරන් යන්න. නැත්නම් ඉතින් පස්සේ පසුතැවෙන්න වෙයි! 🏃‍♂️💨

📞 දැන්ම කෝල් එකක් ගහන්න:
071 444 2666
075 248 3188

📍 ලක්ෂ්මි මෝටර් ට්‍රේඩර්ස් (Luxmi Motor Traders) අම්පාර

New stock available 🧀🧀🧀Honda cb shine 125710000/=🔉🔉Registration free2year or 24000km warranty & 2 free service Call 0714...
20/02/2026

New stock available 🧀🧀🧀
Honda cb shine 125
710000/=
🔉🔉Registration free
2year or 24000km warranty
& 2 free service
Call
0714442666
0752483188

30/01/2026

උණු උණුවෙම ගොඩ බාපු ගමන් දුන්න අම්පාරට දුන්න පලවෙනිම ගියර් බයික් එක😩🔥

SP125cc කොටින්ම කිව්වොත් වයස් භේදයකින් තොරව පදින්න පුලුවන් බයික් එකක් තමා Honda SP125 බයික් එක🥹🔥

අදම එන්න Luxmi Motors එකට, කලින්ම වෙන් කරගන්න පස්සේ බයික් එකට ඉල්ලුම වැඩි උන ගමන් පෝලිමේ ඉන්න බෑ කියන්න එහෙම එපා😁🤩

Luxmi Motors
63/A
D. S. Senanayake street
Ampara
0714442666/0760087402

Happy New Year 2026!Thank you for trusting Honda and being part of our journey.Wishing you a year filled with smooth rid...
31/12/2025

Happy New Year 2026!

Thank you for trusting Honda and being part of our journey.
Wishing you a year filled with smooth rides, safety, and success. 🏍️✨

"2026 නව වසර ඔබට සුබ නව වසරක් වේවා!" 🙏

"හොන්ඩා (Honda) කෙරෙහි විශ්වාසය තබමින් අපගේ ගමන් මඟෙහි කොටස්කරුවෙකු වූ ඔබට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු."

"ලැබුවා වූ නව වසර, ආරක්ෂාවෙන් පිරි සුවපහසු ගමන් බිමන් සහ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු!" 🙏🏍️✨

🎄🌲🎅Wishing our valued customers, partners, and friends a Merry Christmas and a Happy New Year filled with peace, prosper...
25/12/2025

🎄🌲🎅Wishing our valued customers, partners, and friends a Merry Christmas and a Happy New Year filled with peace, prosperity, and success.🎄🌲🎅

♥️Luxmi Gold House | Luxmi Motors | Luxmi Service & Spare Parts | Luxmi Micro Finance♥️

23/08/2025

ස්ටැෆර්ඩ් මෝටර් (පුද්.) සමාගම වෙතින් කරනු ලබන විශේෂ නිවේදනයයි.

හොන්ඩා යතුරුපැදි පිලිබඳ තොරතුරු සඳහා අමතන්න;

Hotline:
විශ්වනී: 074 312 4492
දිනූෂි: 074 312 9894
දිනාශි : 076 579 2461

ස්ටැෆර්ඩ් මෝටර් ශාඛාවන්.

මරදාන: 011 760 7200
රත්තනපිටිය: 011 760 7422
ජා ඇල: 011 760 7405

ස්ටැෆර්ඩ් මෝටර් බලයලත් අලෙවි නියෝජිතයින්.

📍අගලවත්ත, Isuri Motors: 0773304675
📍අක්කරේපත්තු, Broadway Unlimited : 0778816936
📍අකුරණ, S.N.K. Motors: 0772900529
📍අකුරැස්ස, Jayani Motors: 0777433328
📍අලුත්ගම, Chaminda Motors: 0768349735
📍අම්බලන්ගොඩ, Charith & Ranjith Enterprises: 0712094244
📍අම්පාර, Luxmi Motor Traders: 0772483185
📍ආනමඩුව, Vishkam Motors: 0770832928
📍අනුරාධපුර, Champa Motors: 0718145729
📍අනුරාධපුර, Jayawardena Auto Trading: 0252223184
📍බදුල්ල, New Honda House: 0702926555
📍බණ්ඩාරගම, Vihas Motor Trading: 0763636367
📍බටපොල, D.J Auto World (Pvt) Ltd : 0912260504
📍මඩකලපුව, Patterson Trading: 0773222022
📍බියගම, Lithira Motors: 0772224265
📍බුල්නෑව, Kulaka Trade Centre: 0772277057
📍චාවකච්චේරි, Himaalayan Agency: 0774115601
📍හලාවත, Thusitha Motors: 0771267600
📍දඹුල්ල, Ride Zone: 0779674806
📍දෙහිඅත්තකණ්ඩිය, Nethula Enterprises: 0772854045
📍දිගන, Jaya Sri Enterprises: 0773725472
📍දිවුලපිටිය, A.A. Trading Company(Pvt) Ltd: 0772878472
📍ඇඹිලිපිටිය, 3D Motors: 0472230666
📍ගෙලිඔය, Bike Hearts: 0772827900
📍ගිංතොට, Auto Traders: 0772063658
📍ගිරිඋල්ල, Spin Riders: 0717171712
📍හිඟුරක්ගොඩ, Sanasuma Enterprises : 0774741549
📍හෝමාගම, M.S. Motors Holdings Company (Pvt) ltd: 0112086874
📍යාපනය, Ratnam Brothers: 0777340056
📍කඳාන, Vijitha Motor Cycle Works: 0112239742
📍කඩවත, Sunil Motors: 0707744183
📍කදුරුවෙල, Thushara Krushi Sewa: 0734299959
📍කඩුවෙල, Macro Enterprises : 0112992777
📍කහටගස්දිගිලිය, Chandana Motors: 0773373207
📍කල්මුණේ, Ceylon Motors: 0779696800
📍කලුතර, Chinthaka Enterprises: 0777376275
📍කලවන්චිකුඩි, Amalathas Motors: 0776728040
📍කන්තලේ, Sachini Enterprises: 0756699233
📍කටුගස්තොට, H.T.2. Wheelers: 0777818120
📍කැකිරාව, A.D.R. Motors: 0772650824
📍කිලිනොච්චිය, Ravi Honda : 0770404539
📍කිරුලපන, Premier Motors : 0766400067
📍කින්නියා, J.M.L. Motors : 0779588910
📍කිරිබත්ගොඩ, D.A. Traders: 0755374454
📍කිරිඳිවැල, Senarathna Motors: 0777698710
📍කොච්චිකඩේ, R.M. Traderes (Pvt) Ltd.: 0777517810
📍කුලියාපිටිය, Raneli Credit Services (Pvt) Ltd: 0372282955
📍කුණ්ඩසාලේ, Aurora: 0784575537
📍කුරුඳුවත්ත, Mandinu Motors: 0772394885
📍කුරුනෑගල, Milanka Investment : 0372056274
📍කුරුවිට, New Chamara Motors: 0769341100
📍මාදම්පේ, Raneli Auto Mobile (Pvt) Ltd : 0322248152
📍මදුරන්කුලිය, Lucky Seven Motors: 0773504635
📍මහියංගනය, New Rashen Hemantha Motors : 0777277654
📍මාතර, Wickramasinghe Enterprises: 0718158888
📍මාවනැල්ල, Imesha Enterprises : 0352248205
📍මිනුවන්ගොඩ, S N Traders: 0771606003
📍දෙවලපොල, Hendry Motors: 0779334158
📍මීරිගම, Raja Motors: 0332273995
📍මොනරාගල, S K Investment & Credit (Pvt) Ltd: 0760112359
📍මොරටුව, Saminda Motors : 0778315849
📍නාරම්මල, Narammala Auto Motors (Pvt) ltd: 0 372249963
📍නිකවැරටිය, Chandana Enterprises : 0763445135
📍පානදුර, Genuine Motor House: 0382299803
📍පන්නල, Jayasinghe Motor Traders: 0777077097
📍පිටිගල, Kingsbury International (Pvt) Ltd : 0917323322
📍රාගම, Sanitma Traders : 0112951154
📍රන්න, Nishan Motors : 0770611088
📍රත්මලාන, Demara Motors: 0776325353
📍රත්නපුර, Lahiru Motors: 0717594510
📍රිදීගම, Nimal Motors- Motor Bike Showroom : 0768001101
📍සූරියවැව, Senior Auto Trading & Investment (Pvt) Ltd :0472288204
📍තඹුත්තේගම, New Dissanayake Trade Centre: 0772763944
📍තිස්සමහාරාමය, Induwara Enterprises : 0773661103
📍ත්‍රිකුණාමලය, Sinta Marketing (Pvt) Ltd : 0264549065
📍උඩුගම, Jayasundara Stores (Pvt) Ltd: 0912285400
📍ඌරගස්මංහන්දිය, P&A Enterprises: 0914382382
📍උරුම්පිරායි, M.M. Honda: 0772198495
📍වවුනියාව, N.S.Ratnam & Brothers: 0778281639
📍වැල්ලම්පිටිය, Elite Enterprises : 0707640007
📍යක්කල, Indika Motors: 0776721870

19/08/2025

Stafford Motor ආයතනය විසින් වසර 5කට පසු අලෙවිය ඇරඹූ මුල්ම Honda Dio ස්කූටරයට හිමිකම් කියපු නසීර්ගේ කතාව...

"මගේ කලින් බයික් එකත් Dio එකක්. ඒ ස්කූටර් එක මම අවුරුදු ගානක් කිසිම කරදරයක් නැතුව පැදපු නිසාම කවදහරි ආයෙත් අලුත්ම Dio එකක් ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ නිසාම හුඟ කාලෙක ඉඳන් ස්ටැෆර්ඩ් එකට Call කරල අලුත් Honda Dio එක ගැන ඇහුවා. ඊට පස්සෙ තමයි මාස 3කට කලින් මගේ නමට ස්කූටර් එකක් Book කලේ.

18 වෙනිඳා ඉඳන් අලුත් ස්කූටර් Showroom එකට දානවා කියන ආරංචිය නිසා මම රෑම නාවලපිටියෙ ඉඳන් Night Mail එකේ කොලඹට ආවා. උදේ 8 ඉඳන් Showroom එක Open කරනකන් බලන් ඉඳලා, සම්පූර්ණ මුදලම ගෙවල අලුත්ම Dio එකක් මගේ කරගන්න පුලුවන් වුනා. විශේෂම දේ අවුරුදු 5කට පස්සෙ ලංකාවෙ අලෙවි කරපු පලවෙනි 2025 Honda Dio එකෙ අයිතිකාරයා වුනේ මම.

ගාස්තුවකුත් නැතුවම ආයතනයෙන් වාහනේ ලියාපදිංචිය කරල දෙන එක මට ලොකුම පහසුවක්. කාර්‍යමන්ඩලය ලොකු සහයෝගයක් වගේම මට ස්කූටර් එක පරිස්සමෙන් පාවිච්චි කරන විදිය ගැනත් හොඳ උපදෙස් ලබා දුන්නා. මට වගේම අවුරුදු ගානක් අලුත් Dio එකක් ගන්න බලන් හිටපු හැමෝගෙම හීන හැබෑ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

ඉතින් මම ආපහු කිලෝමීටර් 125ක් ගෙවාගෙන ගෙදර යන්නෙ මගෙ අලුත්ම Honda Dio ස්කූටර් එකේ!

- නසීර් කාන්, නාවලපිටිය.

නවතම Honda Dio 110 දැන් වෙලඳපොලේ!නවතම තාක්ෂණයෙන්, නව පෙනුමකින් දැන් ඔබ වෙතට.Dio DLX 110cc රු: 735,000/=Dio STD 110cc  රු...
18/08/2025

නවතම Honda Dio 110 දැන් වෙලඳපොලේ!

නවතම තාක්ෂණයෙන්, නව පෙනුමකින් දැන් ඔබ වෙතට.

Dio DLX 110cc රු: 735,000/=
Dio STD 110cc රු: 685,000/=

17/08/2025

🎊 GRAND OPENING ALERT! 🎊
🔥“The Wait is Over – Honda Bikes Are Back in Showroom!”🔥

📍Visit us from Tuesday, 19th August at:
LUXMI MOTOR TRADERS, AMPARA.

✅ Be one of the FIRST to ride it!🏍️💨

More details:
📞 071 444 2 666
📞 077 2 483 185

📍Address: No. 63, D. S. Senanayake Street, Ampara

See less

🤩අම්පාරයේ Honda පාරිභෝගික සැමට සුභ ආරංචියක්! 🤩🏍️ අම්පාරේ නිල Honda නියෝජිතයා වන Luxmi Motor Traders පසුගිය දින Honda Sri...
26/07/2025

🤩අම්පාරයේ Honda පාරිභෝගික සැමට සුභ ආරංචියක්! 🤩

🏍️ අම්පාරේ නිල Honda නියෝජිතයා වන Luxmi Motor Traders පසුගිය දින Honda Sri Lanka සමග අපගේ නව ගිවිසුම් අත්සන් කළ බව ආඩම්බරයෙන් ප්‍රකාශ කිරමි. 🚀

📢 ආනයන නවතා දැමීමෙන් පසු නවතා තිබූ හොන්ඩා මෝටර්සයිකල් ආනයනය නැවත ආරම්භ කර ඇති අතර, අලුත්ම මාදිලියේ Brand new Honda මෝටර්සයිකල් නැවතත් ඔබ වෙත ගෙන එන්න අප සූදානම්!

👉 මෙම නවතම හොන්ඩා මෝටර්සයිකල් ළඟදීම අපගේ ප්‍රදර්ශනාගාර වෙත පැමිණේන අතර ඒ සඳහා දැන් පෙර ඇණවුම් ගනු ලැබේ! පෙර ඇණවුම් කර අලුත්ම මොඩල් එකක මුල්ම අයිතිය ඔබත් හිමිකරගන්න!

🙏 මෙතෙක් කල් අප සමඟ විශ්වාසයෙන් රැඳී සිටි ඔබ සැමට ස්තූති වන අතර එම විශ්වාසය තවදුරටත් රැක ගනිමින් ඉදිරියට යාම අප අපේක්ෂාවයි.

වැඩිදුර තොරතුරු:
📞 071 444 2 666
📞 077 2 483 185
📍නො.63, ඩී. එස්. සේනානායක වීදිය, අම්පාර

ලක්ෂ්මි මෝටර් ට්‍රේඩර්ස් — අම්පාරේ ඔබේ විශ්වාසනීය හොන්ඩා ගනුදෙනුකරු.

🤩 Honda is Back in Ampara! 🤩

🏍️ We are proud to announce that Luxmi Motor Traders, the official Honda dealer in Ampara, has signed a fresh agreement with the MD of Honda Sri Lanka. 🚀

📢 Honda bike imports are back on track, and we are ready to bring you the latest Honda motorcycles soon!

👉 Pre-orders are now open! Secure your dream Honda bike before stocks run out.

More details:

📞 071 444 2 666
📞 077 2 483 185
📍 No. 63, D. S. Senanayake Street, Ampara

Address

No. 63, D. S. Senanayake Street
Ampara
32000

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Sunday 08:30 - 18:30

Telephone

+94632222407

Alerts

Be the first to know and let us send you an email when Luxmi Motor Traders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Luxmi Motor Traders:

Share