08/02/2023
මේ දිනවල විවිධ සමාජ ජාලා හරහා ටොයොටා වෙළඳ නාමය භාවිත කරමින් නොමිලේ ටොයොටා රථ, මිල මුදල් ඇතුළු අනෙකුත් වටිනා දීමනා ලබා දෙන බව පවසා පවත්වන තරඟ ටොයොටා ලංකා සමාගමේ හෝ ටොයොටා මවු සමාගමේ කිසිදු අනුදැනුමක් නොමැතිව බලය නොලත් ආයතන / පුද්ගලයින් විසින් සිදු කරන වංචා සහගත කටයුතු වේ.
මෙවැනි බලය නොලත් ආයතන / පුද්ගලයින් විසින් සිදු කරන තරඟ වෙනුවෙන් ඔබ සිදුකරන මූල්‍යමය ගණුදෙනු වලට ටොයොටා ලංකා සමාගම හෝ ටොයොටා මවු සමාගම කිසිදු ආකාරයකින් වගකියනු නොලැබේ.
වැඩි විස්තර සදහා 0112939000 අමතන්න.
Fake Promo Alert 🚨
We have taken note of fake posts on social media in which people are promised to win Toyota cars, prizes and other valuable offers, which are fraudulent activities carried out by unauthorized organizations/persons. We wish to inform our valued customers that Toyota Lanka or Toyota Mother Company is not running any such promotions currently.
Toyota Lanka Company or Toyota Mother Company shall not be responsible in any way for the financial transactions you make for the contests conducted by such unauthorized organizations/individuals. We further advise our valued customers to be vigilant and verify any posts claimed to be from Toyota Lanka by checking our social media verified pages.
Call 0112939000 for more details.